සුබ පැතුම්...,!
ඔයාලා වගේ සීනියර් අය මේකේ ඉන්නම ඕන..
ජයෙන් ජයම වේවා!!!![]()
Congratulations machan
Thank you for all the valuable threads.![]()


Mr perera api thawama elakiriyata aluth..
oyala wage ayage thread kiyawala api godak hoda awabodyak gannawa.
ELAKIRI PAWULE API HEMOMA "SUBHA ANAGATHAYAK" KIYALA PATHANAWA.

ඒ... අරූ වැටුන ලිඳ පයිල් ඩ්‍රිලර් එකකින් විද්ද එකක්ද බං???![]()
පවු යකුනේ අපේ මහෝදරයා... ඌ ඉවරයි මේ ත්‍රෙඩ් එකේ.. විහින් කරගත්තේ..


ගාණක් නෑ..මාමිට ඕවා දැන් පුරුදුයි....![]()

කාලයක් අමතක කරලා දාලා තිබුන කෝච්චි මතක් කරලා දුන්නේ තෝ තමා...
වද දීලා වද දීලා වද දීලා ත්‍රෙඩ් ලියවගත්තා..
මම පොඩ්ඩක් බයිට් කරාට උඹ හිත හොඳ එකා.. ජය වේවා!!!![]()

ජය වේවා මචෝ
ලක්ෂය
ලක්ෂ දෙක
ලක්ෂ තුන
හතර ගහන්නට ජුනියර් එනකම්
වාසනාව ශක්තිය ලැබේවා
කොච්චි පෙරේරා
ට්‍රිප් ගිය කොල්ලෙක් විදියට එළකිරි හා
ලංකාව ගැන හොඳ දැනීමක් උඹට තියෙනවා
ට්‍රැවලින් ෆීල්ඩ් එකේ හිටිය නම් සුප්පම තමයි මචෝ උඹ