බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2009 පෙබරවාරි 25 වෙනිදා ප්‍රෝෆයිල් එකක් හදාගෙන මේකට එකතු උනා. අවුරුදු 07කට කිට්ටු කාලයක් සයිට් එකත් එක්ක උන්නා. පෝස්ට් 25000ක් ගැසුවා.

    මේ පෝස්ට් 25000 ඇතුලේ
    කෝච්චි ගැන ලීවා,ට්‍රිප් රිපෝර්ට්ස් ලීවා,ලයිට් හවුස් ගැන ලීවා,ට්‍රිප් ගියා එලකිරියේ කට්ටියව එක්කාසු කරගෙන,බොන්න සෙට් උනා, කෝච්චි පෙරේරා කියලා නමක් හදාගත්තා.
    මේ 25000 අස්සේ වලි ගිහින් ඇති ඕනා තරම්. බැනගෙන ඇති, මරාගෙන ඇති, දැං ඉන්න හොඳම යාලුවෝ කී දෙනෙක් නම් එක්ක නොදන්නකමට ඉස්සරකාලේ වලි දාගෙන ඇතිද. ඇඩ්මින් "ඕක නවත්තපං බං" කියලා දවස් කීයක් නම් කියලා ඇතිද. ඒ රංඩු වෙච්චි හැමෝම අද හොඳම යාලුවෝ..

    :):):)

    හැමෝටම පුළුවන් උපරිමෙන් උදවු කරා. නොදන්න දෙයක් අහපු වෙලාවට, පාරක්තොටක් ගැන, කෝච්චියක් ගැන, ට්‍රිපක් යන්න ඕනි උනාම, නවතින තැන්, IT සම්බන්ධ දේවල්. ඉස්සරහටත් උදවු කරනවා. ඕනි වෙලාවක.

    ඒ වගේම මේ සයිට් එක නිසා සෑහෙන හිත් හොඳ මිනිස්සු අඳුනා ගත්තා. තාත්තා අසනීපෙන් උන්නු කාලේ වගේම තාත්තාගේ මරණය සිද්ධ වෙච්චි වෙලාවෙත්. ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පෝස්ට් හැම එකකම ඔය කීව දේවල්වලට සාක්කි තියෙනවා.

    මේ හැමදෙයක්ම මේ පෝස්ට් 25,000 ඇතුලේ තියෙනවා.

    ත්‍රෙඩ් එක විහිලුවක් වගේ පෙනෙයි. ඒත් මේ පෝස්ට් 25,000 ඇතුලේ මගේ ජිවිතේ සෑහෙන දේවල් තියෙනවා.

    හැමෝටම ස්තුතියි. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් උනා නම්, හිත් රිදවීමක් උනා නම් සමාව ඉල්ලනවා.

    25000-post.jpg


    මම කෝච්චි පෙරේරා!

    Click Here
    jaya wewa macho
    lakshe deka thuna gasanna wasanawa lebewa
    jayen jaya
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්ටාචියෝ ගනන් යකොව්. එහෙනම් එව්වා විතරක් ගේන්නම්. :eek:

    මොක හරි. ලේසි දෙයක්... :cool:
    14 ඉරිදා කීයටද ගොඩ බහින්නේ අයියා? සෙට් වෙන්නේ කවද්ද? මට නම් ගේ ගාවින් එක බස් එකයි... කැබ් සර්විස් එක වගේ නේ..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොක හරි. ලේසි දෙයක්... :cool:
    14 ඉරිදා කීයටද ගොඩ බහින්නේ අයියා? සෙට් වෙන්නේ කවද්ද? මට නම් ගේ ගාවින් එක බස් එකයි... කැබ් සර්විස් එක වගේ නේ..

    සෙට් වෙන්න දවසක් ඇවිත් බලමු. 14 උදේ 8.30 ට එමිරේට්ස් :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙට් වෙන්න දවසක් ඇවිත් බලමු. 14 උදේ 8.30 ට එමිරේට්ස් :)

    ගෙදර එන්න ඕනේ මේ පාර. පොඩි දෙන්නා බලන්න :love: සහ අක්කට චරිත සහතිකේ දීලා එන්න.. :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනාද? :oo:



    ඊයෙ නම් බියර් .....

    මාව බීමට ඇඩික් වෙලා බං:(:(...ගිය අවුරුද්දටම 6 පාරයි බිව්වේ:cool:..........

    ඒත් මේ අවුරුද්දෙ මේ මාසෙ පහු වෙන්නත් කලින් 8 පාරක් ගසලා:growl:.....

    දැන් හැන්දෑවට හැන්දෑවට නොදැනීම පාර පැත්තට කකුල් ඇදෙනවා.....:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඊයෙ නම් බියර් .....

    මාව බීමට ඇඩික් වෙලා බං:(:(...ගිය අවුරුද්දටම 6 පාරයි බිව්වේ:cool:..........

    ඒත් මේ අවුරුද්දෙ මේ මාසෙ පහු වෙන්නත් කලින් 8 පාරක් ගසලා:growl:.....

    දැන් හැන්දෑවට හැන්දෑවට නොදැනීම පාර පැත්තට කකුල් ඇදෙනවා.....:(

    බීපං.. බොන්න එපා කියන්නේ නෑ. ඒත් දවස ගානේ එපා වාහේ... :growl: :growl: :growl:
    සතිය ගානෙත් එපා. මේකේ උන් එක්කම හැම ඉරිදම සෙට් වෙලා බකාඩි බෝතල් ගනන් ඉවර කරපු කාලකන්නි කාලයක් තිබුනා. අපරාදේ සල්ලී.. :dull:
    තී බැඳලා නේහ්? සල්ලි ඉතුරු කරගනින්. වියදම් එන්නේ ඉස්සරහට. :dull:
     
    Status
    Not open for further replies.