බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලන්න ඕනේ.. :love:
    වයින් එකක්වත්?

    ඊයෙ පොඩි හදිස්සියකට පොඩි බඩු වගයක් ගන්න ලිබර්ටි එකේ වයින් සෙලර් කියන තැනට ගියා.. ඒකෙ තිබ්බ එක පොඩි අයිතමයක්... ලීටර් එකේ බෝතලේ 1.8 මිලියන්... ඇඩුණ ඕයි.. අවුරුදු 50 ක් පරණයිලු. පෙරා.... සතෙන් සතේ එකතු කරල මැරෙන්න කලින් ගසමුද? :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙ පොඩි හදිස්සියකට පොඩි බඩු වගයක් ගන්න ලිබර්ටි එකේ වයින් සෙලර් කියන තැනට ගියා.. ඒකෙ තිබ්බ එක පොඩි අයිතමයක්... ලීටර් එකේ බෝතලේ 1.8 මිලියන්... ඇඩුණ ඕයි.. අවුරුදු 50 ක් පරණයිලු. පෙරා.... සතෙන් සතේ එකතු කරල මැරෙන්න කලින් ගසමුද? :baffled:

    :baffled:
    මගේ කාර් කට්ටයි උඹේ දඬු මොනරෙයි දෙකම වික්කත් බෑ වාහේ ඒක ගන්න...
    ඕක අරන් බීලා මුත්‍රා අඩස්සිය හැදුනත් චූ කරන්නේ නෑ යකෝ. මිලියන 1.8ක් එහෙම චූ කරලා නාස්ති කරන්න පුළුවන්ද යකෝව්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    මගේ කාර් කට්ටයි උඹේ දඬු මොනරෙයි දෙකම වික්කත් බෑ වාහේ ඒක ගන්න...
    ඕක අරන් බීලා මුත්‍රා අඩස්සිය හැදුනත් චූ කරන්නේ නෑ යකෝ. මිලියන 1.8ක් එහෙම චූ කරලා නාස්ති කරන්න පුළුවන්ද යකෝව්

    මොනව හරි ප්ලෑනක් ගහමු...
    කාව හරි උස්සල කප්පන් ඉල්ලමු.
    නැත්නන් එකවුන්ට් එකක් එක්ස්පෝස් කරනවා කියල බ්ලැක්මේල් කරමු..
    නැත්නන් පොඩ්ඩක් රාත්‍රී කාලයේ අපේ හෙල්මට් ටික දාගෙන කඩේට පනිමු.
    මාට්ටු වුනත් සැපයි යකෝ.. කාටද ආඩම්බර 1.8 මිලියන් වයින් එකක් ගැසීමට ගොස් මාට්ටු වුනා කිව්වම... :baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :lol::lol:
     
    මාව උස්සල සල්ලි ඉල්ලපන් අපේ බොසාගෙන්:cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොන මගුලක් හරි කොරල ඔය පුරුද්ද කඩා ගනින්. බොනවා කියන්නෙ කෙලින්ම පිරිහීම තමයි පුතෝ. ලංකාවෙ උන්ට සුද්දන්ට වගේ බොන්න බෑ ලෙඩ එනවා.බොනකොට කතා කරන්න එමට ඉදියි. උඹට ලෙඩක් හදුන වෙලාවට බල්ලෙක්වත් නෑ. ඒක හොදට මතක තියා ගනින්.:no:

    :yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:
    මගේ කාර් කට්ටයි උඹේ දඬු මොනරෙයි දෙකම වික්කත් බෑ වාහේ ඒක ගන්න...
    ඕක අරන් බීලා මුත්‍රා අඩස්සිය හැදුනත් චූ කරන්නේ නෑ යකෝ. මිලියන 1.8ක් එහෙම චූ කරලා නාස්ති කරන්න පුළුවන්ද යකෝව්

    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනව හරි ප්ලෑනක් ගහමු...
    කාව හරි උස්සල කප්පන් ඉල්ලමු.
    නැත්නන් එකවුන්ට් එකක් එක්ස්පෝස් කරනවා කියල බ්ලැක්මේල් කරමු..
    නැත්නන් පොඩ්ඩක් රාත්‍රී කාලයේ අපේ හෙල්මට් ටික දාගෙන කඩේට පනිමු.
    මාට්ටු වුනත් සැපයි යකෝ.. කාටද ආඩම්බර 1.8 මිලියන් වයින් එකක් ගැසීමට ගොස් මාට්ටු වුනා කිව්වම... :baffled::baffled::baffled:

    කිඹුල් මාමගේ සිංදු තීන හාඩ් ඩිස්ක් එක උස්සලා කප්පම් ඉල්ලමු:baffled:.....

    බඩා මාමව වෙස්වලාගෙන යවල හාඩ් එක උස්සමු.....:lol:

    ඊට පස්සෙ කප්පම් මුදල ගේන්න ඩී එක්ස් එකේ යවමු සෙට් එකක් පටවලා:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාව උස්සල සල්ලි ඉල්ලපන් අපේ බොසාගෙන්:cool:

    අනිවා බොසා වැඩිපුරත් දෙයි තෝව සදාකාලිකවම තියාගන්න කියල...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කිඹුල් මාමගේ සිංදු තීන හාඩ් ඩිස්ක් එක උස්සලා කප්පම් ඉල්ලමු:baffled:.....
    බඩා මාමව වෙස්වලාගෙන යවල හාඩ් එක උස්සමු.....:lol:
    ඊට පස්සෙ කප්පම් මුදල ගේන්න ඩී එක්ස් එකේ යවමු සෙට් එකක් පටවලා:baffled:

    ප්ලෑන හොදයි. හැබැයි ප්ලෑනෙ ඉන්න ඉත්තො ටික සෙට් වෙන්නෙ නැහැ. බඩාට කොහෙන්ද එච්චර හයියක් කිඹුල ගාවට ගිහින් කරන්න. බඩා ඒ සිතිවිල්ලෙ ගියොත් කිඹුලව දැක්කම සුලුදිය පහවෙයි...
    අපේ ප්ලෑනත් සුලුදියටම යට වෙයි. ඊට පස්සෙ කිඹුල ඇවිත් හුද්ද සිංගල පන්තියක් දායි අපිට ආයිත් එපාම වෙන්න