බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙනම් අර බැකප් හයත් එක්කම උස්සමු...:cool:

    මට නිකං හිතෙනවා ඉන්දියන් ක්‍රියාදාම චිත්තරපටි වලට සමාන විදියට මට දැන් හිතෙන්න පටන් ගන්නවා ගන්නවා කියල:baffled:

    කිතුල්පිති පාරක් කන පොටක් මාමේ උඹ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1445083215_2270017_hirutv_eepc4w9h.jpg
    2Q==
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මපා කිඹුලයියේ... මම නම් උඹටවත් උඹේ හාර්ඩ් එකටවත් ඔය ප්ලෑන් එකටටත් වචනයක් වත් කීවේ නෑ හරිය..
    බනින උන්ට බැනපල්ලා මාව අයින් කරලා..

    පහත් තැනින් යයි ගලා ජලේ වගේ මේකේ මොකා මොක කීවත් මට පන්තියක් සැට් වෙනවා මයි...
    ඩල්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ජුදාස්.. මෙහෙයුම පාවා දුන්නා බයේ:growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාස්ටර් ප්ලෑන් එකක් ගසමු. අදහස අතාරින්න බැරියො

    එහෙම නෙමෙයි. අපි කප්පන් ගමු..
    ත්‍රෙඩ් දාන උන්ව බය කරලා හරි විදියට කප්පම් ගමු. මට ප්ලෑන් එකක් තියෙනවා.. :cool: :cool:
     
    :lol:
    මොකද්ද මාමේ ඉස්කෝලේ??

    ගම්පහ බණ්ඩාරනායක:cool::cool:

    ඒ කාලෙ මතකයන් මාර රහයි නේද බං දැන්:(....

    ජීවිතේ රහම කාලේ ඉස්කෝලෙ ගියපු කාලසීමාව....
    9.gif

    ඇත්තටම බන්:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජුදාස්.. මෙහෙයුම පාවා දුන්නා බයේ:growl::growl:

    මෙහෙයුම කරමු. අර කීවා වගේ ඉත්තො අවුල්.. :baffled:
    කිතුල් පිත්තෙන් ගුටි කන්න ගිය එකා ඉරටු පාරටත් බයයි බ්‍රෝ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙයුම කරමු. අර කීවා වගේ ඉත්තො අවුල්.. :baffled:
    කිතුල් පිත්තෙන් ගුටි කන්න ගිය එකා ඉරටු පාරටත් බයයි බ්‍රෝ..

    නෙදකින්...:growl::growl::growl:
    ප්ලෑන් බී වලට යන්න වෙයි වගේ.... :cool:
     
    ඔන්න මගෙනුත් පොඩි වැයින් කතාවක්. මේක් උනේ අපි එල් ලියන කාලෙ. අපේ ඉස්කෝලෙ ලග තියෙනව කටුගස් ඇල්ල කියල ඇල්ලක්. අපි විභාගෙ ඉවරවෙලා යනවා නාන්නයි බොන්නයි.
    :lol::lol::lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සසගයෙහි යෙදිය වල් හු**නා!!!!:growl::growl:
    හාඩ් එකේ බැක් අප් තියනවා 6ක් දැනට.....
    මා ගාව 4ක් සහ නුවර එකක්....
    තව හංගේරියාවේ තව එකක්.....

    හැමනියව්!!!:growl::growl:
    bkups 6k..? :shocked: DVD gahalada ? Hard bkup karalda? mage 1 bkup ekai thiyenne... :dull:

    giyoth hitha hada gannawa...:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගම්පහ බණ්ඩාරනායක:cool::cool:

    ඇත්තටම බන්:(:(

    මම මේ නිකන් කියන්නේ.. ඔය ගම්පහ බන්ඩාරනායකේ කියන්නේ හොඳ ඉස්කෝලයක්. හොඳ උන් ඉන්නවා මම දන්න. ඒත් ඕකෙන් එකෙක් මේ එලකිරියට ආවොත් අමුම අමු අවලම් කුප්පයෙක් වෙනවා ඒකාන්තයි. උදාහරණ තුනක් දෙන්නම්

    උඹ.
    දිලුමා හෙවත් රුත්තාපනේ (BC_Dilum)
    අර සෙරෙප්පු වසංගතේ (Nu1Dnk)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේ නිකන් කියන්නේ.. ඔය ගම්පහ බන්ඩාරනායකේ කියන්නේ හොඳ ඉස්කෝලයක්. හොඳ උන් ඉන්නවා මම දන්න. ඒත් ඕකෙන් එකෙක් මේ එලකිරියට ආවොත් අමුම අමු අවලම් කුප්පයෙක් වෙනවා ඒකාන්තයි. උදාහරණ තුනක් දෙන්නම්

    උඹ.
    දිලුමා හෙවත් රුත්තාපනේ (BC_Dilum)
    අර සෙරෙප්පු වසංගතේ (Nu1Dnk)

    බණ්ඩාරනායකේ.. ඊස්ටන් බෑන්ඩ් වලින් හැමදාම වගේ කප් එක ගන්න දක්ෂ මියුසික් සහ හැකියාව තියෙන සෙට් එකක් එදා ඉදලම ඉන්නවා..
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මම මේ නිකන් කියන්නේ.. ඔය ගම්පහ බන්ඩාරනායකේ කියන්නේ හොඳ ඉස්කෝලයක්. හොඳ උන් ඉන්නවා මම දන්න. ඒත් ඕකෙන් එකෙක් මේ එලකිරියට ආවොත් අමුම අමු අවලම් කුප්පයෙක් වෙනවා ඒකාන්තයි. උදාහරණ තුනක් දෙන්නම්

    උඹ.
    දිලුමා හෙවත් රුත්තාපනේ (BC_Dilum)
    අර සෙරෙප්පු වසංගතේ (Nu1Dnk)

    අඩෝ මෙහ්:growl::growl:
     
    :angry::angry::angry::angry:අපි හොද ලමයි යකෝ....

    බණ්ඩාරනායකේ.. ඊස්ටන් බෑන්ඩ් වලින් හැමදාම වගේ කප් එක ගන්න දක්ෂ මියුසික් සහ හැකියාව තියෙන සෙට් එකක් එදා ඉදලම ඉන්නවා..
    අනිවා මචන්.....ඊස්ටර්න් වෙස්ටර්න් ඇන්ඩ් කැඩෙටින්ග් වලින්:cool:
    :cool::cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එහෙනම් අර බැකප් හයත් එක්කම උස්සමු...:cool:

    මට නිකං හිතෙනවා ඉන්දියන් ක්‍රියාදාම චිත්තරපටි වලට සමාන විදියට මට දැන් හිතෙන්න පටන් ගන්නවා ගන්නවා කියල:baffled:
    වරෙව්!!!:growl::growl::growl:
    attachment.php
     
    Attachments

    • IMG_20160127_151400.jpg
      IMG_20160127_151400.jpg
      27.6 KB · Views: 120
    Status
    Not open for further replies.