amathai habai mewata nam api bada wenna. ekama hondak thiyenne eh kiana hela wanum therenne nathi eka![]()

amathai habai mewata nam api bada wenna. ekama hondak thiyenne eh kiana hela wanum therenne nathi eka![]()

එහෙනම් අර බැකප් හයත් එක්කම උස්සමු...
මට නිකං හිතෙනවා ඉන්දියන් ක්‍රියාදාම චිත්තරපටි වලට සමාන විදියට මට දැන් හිතෙන්න පටන් ගන්නවා ගන්නවා කියල![]()
අම්මපා කිඹුලයියේ... මම නම් උඹටවත් උඹේ හාර්ඩ් එකටවත් ඔය ප්ලෑන් එකටටත් වචනයක් වත් කීවේ නෑ හරිය..
බනින උන්ට බැනපල්ලා මාව අයින් කරලා..
පහත් තැනින් යයි ගලා ජලේ වගේ මේකේ මොකා මොක කීවත් මට පන්තියක් සැට් වෙනවා මයි...
ඩල්

මාස්ටර් ප්ලෑන් එකක් ගසමු. අදහස අතාරින්න බැරියො

මොකද්ද මාමේ ඉස්කෝලේ??

ඒ කාලෙ මතකයන් මාර රහයි නේද බං දැන්....
ජීවිතේ රහම කාලේ ඉස්කෝලෙ ගියපු කාලසීමාව....![]()

ජුදාස්.. මෙහෙයුම පාවා දුන්නා බයේ![]()

මෙහෙයුම කරමු. අර කීවා වගේ ඉත්තො අවුල්..
කිතුල් පිත්තෙන් ගුටි කන්න ගිය එකා ඉරටු පාරටත් බයයි බ්‍රෝ..

ඔන්න මගෙනුත් පොඩි වැයින් කතාවක්. මේක් උනේ අපි ඕඑල් ලියන කාලෙ. අපේ ඉස්කෝලෙ ලග තියෙනව කටුගස් ඇල්ල කියල ඇල්ලක්. අපි විභාගෙ ඉවරවෙලා යනවා නාන්නයි බොන්නයි.

bkups 6k..?සසගයෙහි යෙදිය වල් හු**නා!!!!
හාඩ් එකේ බැක් අප් තියනවා 6ක් දැනට.....
මා ගාව 4ක් සහ නුවර එකක්....
තව හංගේරියාවේ තව එකක්.....
හැමනියව්!!!![]()
DVD gahalada ? Hard bkup karalda? mage 1 bkup ekai thiyenne... 
ගම්පහ බණ්ඩාරනායක
ඇත්තටම බන්![]()
මම මේ නිකන් කියන්නේ.. ඔය ගම්පහ බන්ඩාරනායකේ කියන්නේ හොඳ ඉස්කෝලයක්. හොඳ උන් ඉන්නවා මම දන්න. ඒත් ඕකෙන් එකෙක් මේ එලකිරියට ආවොත් අමුම අමු අවලම් කුප්පයෙක් වෙනවා ඒකාන්තයි. උදාහරණ තුනක් දෙන්නම්
උඹ.
දිලුමා හෙවත් රුත්තාපනේ (BC_Dilum)
අර සෙරෙප්පු වසංගතේ (Nu1Dnk)

අපි හොද ලමයි යකෝ....අනිවා මචන්.....ඊස්ටර්න් වෙස්ටර්න් ඇන්ඩ් කැඩෙටින්ග් වලින්බණ්ඩාරනායකේ.. ඊස්ටන් බෑන්ඩ් වලින් හැමදාම වගේ කප් එක ගන්න දක්ෂ මියුසික් සහ හැකියාව තියෙන සෙට් එකක් එදා ඉදලම ඉන්නවා..

වරෙව්!!!
එහෙනම් අර බැකප් හයත් එක්කම උස්සමු...
මට නිකං හිතෙනවා ඉන්දියන් ක්‍රියාදාම චිත්තරපටි වලට සමාන විදියට මට දැන් හිතෙන්න පටන් ගන්නවා ගන්නවා කියල![]()