බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බේබද්දෝ ටික...
    අර වයසක මනුස්සයට ඉන්න දෙන්නේ නෑහ්...
    ඩල්..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    බ්ලොග් ලියන සංජීව සිරිවර්ධන බන්ඩාරණායකේ බෑන්ඩ් එකේ නේද :cool:

    ඔව් සිරා අපේ බොක්කක්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද්ඩෝ වයසක? :growl:පේරා මලේ උඹට මම දෙන්නෙ තලේබාන් ගේමක් හරිය? :growl::growl::growl::growl::growl::growl:

    :lol:
    මට විශ්වරූපම් මතක් උනා..
    මේ.. තලේබාන්කාරයෙක් ඇත්තට දැකලා තියේද? මගේ සීවී එක හරි. එවන්නද?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එකෙක් වත් කතාවක් නොදාන නිසා මෙන්න මගෙන් කතාවක්. තව නෑ. ඉවරයි.:eek:

    මේක 2012 සීන්එකක්. මගේ අවසාන ඩිග්රිය කරන කාලෙ. :yes:

    කාලෙ තමයි මරු සෙට් එකක් අදුනගන්න ලැබුනෙ. ඔක්කොම බෙබද්දො.:D:D

    ඔය බැජ් එකේ හිටියා නේවි එකෙ ඉහලම පොරක්. දෙවෙනියා. පොර තමයි ගාව නේවි ක්මාන්ඩර් වෙන්න හිටියෙ. ඊත් පොලිටිකල් සීන් එකකට දුන්නේ නෑ.:sorry:

    අපි ඉතින් පොරගෙ පිහිටෙන් ජෙට් ලයිනර් නැවේ වී.අයි.පී ලොබි එකේ ගෙට්ටුවක් සෙටමෝල් කලා. දන්නවනෙ ඉතින් ෆෝසස් කිව්වම? ජොනිවෝකර්ද? ශිවාස්ද? අරවදමෙව්ව්වද? ඔක්කොම?
    ;)
    අපේ සෙට් එකෙ ඉන්නවා එක බුවෙක් සිසිර කියල. පාටියට ගිහින් ලග නමල මේස්යක් උඩ පැය දෙකක් බුදි.
    පැය දෙකකට විතර පස්සෙ මූ නැගිටල ගිහි:rolleyes:න් ඩෙක් එකේ වැට අල්ලන් මුහුදට කබරය දානව. පොර කෙලින් හැබැයි. අපි ඉතින් ශේප් එකේ ඩාන්ස් පාරක් දාන් ඉන්නව.:cool:

    ටිකකින් අපිට ඇහෙනව මේ යකා කාටද හයියෙන් හයියෙන් මොනවද කියනවා. ලාවට කුණු හබ්බත් එකක් දෙක එනව.:shocked:
    අපි ගිහින් බැළුව. පොර වමනෙ දාද්දි ස්පෙක්ස් දෙක මූදට වැටිල. මූ ජැටියෙ ඉන්න පොඩි නේවි කොල්ලෙක්ට කියනව මූදට බැහල අරන් දෙන්නලු.:lol::lol::lol:
     
    • Like
    Reactions: Dont Quit

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :lol:
    මට විශ්වරූපම් මතක් උනා..
    මේ.. තලේබාන්කාරයෙක් ඇත්තට දැකලා තියේද? මගේ සීවී එක හරි. එවන්නද?

    ඔව්. එක ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ උනුත් එක්ක.:yes:
    එවන්න සී.වී එක. හෙට නිමාඩු. හෙට නිවී හනහිල්ලෙ බලන්න ඇහැකි.:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එකෙක් වත් කතාවක් නොදාන නිසා මෙන්න මගෙන් කතාවක්. තව නෑ. ඉවරයි.:eek:

    මේක 2012 සීන්එකක්. මගේ අවසාන ඩිග්රිය කරන කාලෙ. :yes:

    කාලෙ තමයි මරු සෙට් එකක් අදුනගන්න ලැබුනෙ. ඔක්කොම බෙබද්දො.:D:D

    ඔය බැජ් එකේ හිටියා නේවි එකෙ ඉහලම පොරක්. දෙවෙනියා. පොර තමයි ගාව නේවි ක්මාන්ඩර් වෙන්න හිටියෙ. ඊත් පොලිටිකල් සීන් එකකට දුන්නේ නෑ.:sorry:

    අපි ඉතින් පොරගෙ පිහිටෙන් ජෙට් ලයිනර් නැවේ වී.අයි.පී ලොබි එකේ ගෙට්ටුවක් සෙටමෝල් කලා. දන්නවනෙ ඉතින් ෆෝසස් කිව්වම? ජොනිවෝකර්ද? ශිවාස්ද? අරවදමෙව්ව්වද? ඔක්කොම?
    ;)
    අපේ සෙට් එකෙ ඉන්නවා එක බුවෙක් සිසිර කියල. පාටියට ගිහින් ලග නමල මේස්යක් උඩ පැය දෙකක් බුදි.
    පැය දෙකකට විතර පස්සෙ මූ නැගිටල ගිහි:rolleyes:න් ඩෙක් එකේ වැට අල්ලන් මුහුදට කබරය දානව. පොර කෙලින් හැබැයි. අපි ඉතින් ශේප් එකේ ඩාන්ස් පාරක් දාන් ඉන්නව.:cool:

    ටිකකින් අපිට ඇහෙනව මේ යකා කාටද හයියෙන් හයියෙන් මොනවද කියනවා. ලාවට කුණු හබ්බත් එකක් දෙක එනව.:shocked:
    අපි ගිහින් බැළුව. පොර වමනෙ දාද්දි ස්පෙක්ස් දෙක මූදට වැටිල. මූ ජැටියෙ ඉන්න පොඩි නේවි කොල්ලෙක්ට කියනව මූදට බැහල අරන් දෙන්නලු.:lol::lol::lol:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.