ටිකකින් අපිට ඇහෙනව මේ යකා කාටද හයියෙන් හයියෙන් මොනවද කියනවා. ලාවට කුණු හබ්බත් එකක් දෙක එනව.
අපි ගිහින් බැළුව. පොර වමනෙ දාද්දි ස්පෙක්ස් දෙක මූදට වැටිල. මූ ජැටියෙ ඉන්න පොඩි නේවි කොල්ලෙක්ට කියනව මූදට බැහල අරන් දෙන්නලු.![]()


ඌව කකුල් දෙකෙන් උස්සල මූදට දාල කියන්න තිබ්බේ, ගොඩ එන ගමන් ස්පෙක්ස් දෙකත් අරන් වරෙන් කියලඌව කකුල් දෙකෙන් උස්සල මූදට දාල කියන්න තිබ්බේ, ගොඩ එන ගමන් ස්පෙක්ස් දෙකත් අරන් වරෙන් කියල












මම හිටිය නං අම්මපා දානව සිවිල් පරයව මුහුදට!ඌව කකුල් දෙකෙන් උස්සල මූදට දාල කියන්න තිබ්බේ, ගොඩ එන ගමන් ස්පෙක්ස් දෙකත් අරන් වරෙන් කියල

Good Morning!!!
morning kuklani....


බලපන් උබට එවන්න පී එම් එකක් ටයිප් කරා..ඒ උට්ට ක්ලොස් උනා බන්
මොකෝ බං යන යන තැන මූණ එල්ලන්![]()

බලපන් උබට එවන්න පී එම් එකක් ටයිප් කරා..ඒ උට්ට ක්ලොස් උනා බන්![]()

...
pm kara onna utta
වෙලාව බලා ගනින් පොඩ්ඩක්...
කන්ටෑක් ලිස්ට් ඩිලීට් වෙනවා, පී එම් ඩිලීට් වෙනවා...එක කෙලියයි![]()

මම හිටිය නං අම්මපා දානව සිවිල් පරයව මුහුදට!![]()
ඔය පරණ හණමිටිය අතෑරපං.
හය්යෝ ෆෝසස් උන්න එවුන් ඔහොම්මමයි. 

උඹ දැන් ෆෝසස් නෑනෙ ලොකු අය්යෙ.ඔය පරණ හණමිටිය අතෑරපං.
හය්යෝ ෆෝසස් උන්න එවුන් ඔහොම්මමයි.
![]()

මෝරා අයියා ඔයාඅයි එස් අයි එස්.බෙල්ල කපනව දැන ගනින්.
![]()
