machan ganne kohomade...
dialog ekata palayan salli gewapan ganain

machan ganne kohomade...

Machan Phon ekata daganna hoda Dialog connection ekak nedda?
ada router awa sahoo...
speed nam aulak nehe wage..
+ land line?
අනික දැන් ඩයලොග් ලා landline දෙන්නේ නෑ free. 0117 100 100 කතා කරලා අහන්න. landline දුන්න අන්තිම දවස ජනවාරි 22 ද කොහෙද. ඊටකලින් ගත්ත ඒවාට විතරයි හම්බ වෙන්නේ.
landline dialog ewun lad line denawada ?ජනවාරි 22 ට කලින් ගත්ත ඒවාට දැන් landline ගන්න බැරිද ?
serama detail ewanna machan.
PM kala machan
31 delivery date eka 