Dialog 4G connection offer

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Free voice line දෙන්නේ නෑ දැන් dialog එකෙන්. ඩයලොග් කෝල් කරලා අහපන්.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    + land line?

    ඔය ගන්නේ මචන් connection fee එක විතරයි. නැතුව රවුටර් එකටවත්, landline එකටවත් නෙවෙයි. ඒවා Dialog එකේ දේපල, ඒවා free දෙන්නේ. ඔයා 2000ක් දීල මාසෙකින් disconnect කළා කියමුකෝ. ඔයාට disconnect කරන්න දෙන්නේ නෑ router එක බාර දෙනකන්. රවුටර් එක භාර දුන්නම තමයි disconnect කරන්න පුළුවන්.

    අනික දැන් ඩයලොග් ලා landline දෙන්නේ නෑ free. 0117 100 100 කතා කරලා අහන්න. landline දුන්න අන්තිම දවස ජනවාරි 22 ද කොහෙද. ඊටකලින් ගත්ත ඒවාට විතරයි හම්බ වෙන්නේ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    අනික දැන් ඩයලොග් ලා landline දෙන්නේ නෑ free. 0117 100 100 කතා කරලා අහන්න. landline දුන්න අන්තිම දවස ජනවාරි 22 ද කොහෙද. ඊටකලින් ගත්ත ඒවාට විතරයි හම්බ වෙන්නේ.

    ජනවාරි 22 ට කලින් ගත්ත ඒවාට දැන් landline ගන්න බැරිද ?
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Router eka salakenne ape property ekak hatiyatada nathnam company eke property ekak hatiyatada? disconnect karoth return karanna wenawada?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    ජනවාරි 22 ට කලින් ගත්ත ඒවාට දැන් landline ගන්න බැරිද ?
    landline dialog ewun lad line denawada ?
    natham cdma ubala katha karanne ?