බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ටිකකින් අපිට ඇහෙනව මේ යකා කාටද හයියෙන් හයියෙන් මොනවද කියනවා. ලාවට කුණු හබ්බත් එකක් දෙක එනව.:shocked:
අපි ගිහින් බැළුව. පොර වමනෙ දාද්දි ස්පෙක්ස් දෙක මූදට වැටිල. මූ ජැටියෙ ඉන්න පොඩි නේවි කොල්ලෙක්ට කියනව මූදට බැහල අරන් දෙන්නලු.:lol::lol::lol:




:lol::lol::lol: ඌව කකුල් දෙකෙන් උස්සල මූදට දාල කියන්න තිබ්බේ, ගොඩ එන ගමන් ස්පෙක්ස් දෙකත් අරන් වරෙන් කියල
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol: ඌව කකුල් දෙකෙන් උස්සල මූදට දාල කියන්න තිබ්බේ, ගොඩ එන ගමන් ස්පෙක්ස් දෙකත් අරන් වරෙන් කියල
    මම හිටිය නං අම්මපා දානව සිවිල් පරයව මුහුදට!:growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බලපන් උබට එවන්න පී එම් එකක් ටයිප් කරා..ඒ උට්ට ක්ලොස් උනා බන්:sorry:



    වෙලාව බලා ගනින් පොඩ්ඩක්:yes::yes:...

    කන්ටෑක් ලිස්ට් ඩිලීට් වෙනවා, පී එම් ඩිලීට් වෙනවා...එක කෙලියයි:confused:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම හිටිය නං අම්මපා දානව සිවිල් පරයව මුහුදට!:growl:

    උඹ දැන් ෆෝසස් නෑනෙ ලොකු අය්යෙ. :baffled:ඔය පරණ හණමිටිය අතෑරපං.:yes: හය්යෝ ෆෝසස් උන්න එවුන් ඔහොම්මමයි. :angry::shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයි එස් අයි එස්.:cool: බෙල්ල කපනව දැන ගනින්.:growl:

    cpylIt1.gif
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අද සිකුරාදානේ, බෝතලයක් නම් ගේනවා. සොසේජස් පැකට් එකකුත් ගේනවා. මොනවා හරි කරන්න තමයි හිත
     
    Status
    Not open for further replies.