උඹ මීල් ප්ලැන් එකක් ෆලො කරනවද බන්. මොකද්ද?sirawata kiwwe mchn
ow mchn gym gihilla wadi kara gatthe
supliment biwwe na
dawasak ara dawasak gym yanawa mchn
ubath palayan
උඹ මීල් ප්ලැන් එකක් ෆලො කරනවද බන්. මොකද්ද?sirawata kiwwe mchn
ow mchn gym gihilla wadi kara gatthe
supliment biwwe na
dawasak ara dawasak gym yanawa mchn
ubath palayan
මචන්ලා දන්නා කෙනෙක් මට මේකට පොඩි advice එකක් දියල්ලා. ප්‍රශ්න ගොඩායි.
මම ගොඩක් උස මහත එකෙක් නෙමෙයි. කෙට්ටුයි, බර 55kg (කියන්නත් ලැජ්ජයි බන්). මම කාලයක් තිස්සේ gym යන්න අසාවෙන් හිටිය. එත් කෙට්ටු නිසා ගියේ නැ. උබලගේ මේ post දැකල තමයි යනවා කියල හිතුවේ. අපේ මල්ලිත් ලගදී ඉදල gym යන්න පටන් ගත්ත නිසා මාත් කොහොම හරි ගියා. පලවෙනි දවසේ ඇගට ටිකක් අමාරුයි. දෙවැනි දවසේ අත් දෙක උස්සන්න බැ ඉනෙන් උඩ ඔක්කොම රිදෙනවා. t shirt එක ගලවනත් බැ. නිදාගන්න ගියත් හෙලවෙන්න බැ. අත් දෙක දිග අරින්නත් බැ නවන්නත් බැ බාගෙට නැවිල තියෙන්නේ. අද තුන්වෙනි දවස, gym එකේ trainer කිවුවේ අද එන්න කියල. එත් මට තාම අමාරුයි. මේක සාමාන්‍ය දෙයක් ද? මම ටිකක් ලෙඩ වෙලා ඉදල හරියට හොද නොවී gym ගියේ. එකත් අවුලක් උනාද දන්නේ නැ. මේකට මොකද කරන්නේ? ඇග හදාගන්න ගිහින් ලෙඩෙක් උනාද කියල හිතෙනවා මෙහෙම දැනෙනකොට.
අනිත් ප්‍රශ්නේ මම gym ගියා කියල වැඩක් වෙයි ද? බර හොදටම මදි නෙහ්. මට බර වැදී කරගන්නත් බැරි නම් ඉතින් මෙහෙම දුක්විදගෙන යන එකෙන් වැඩක් නැ නෙහ්. දන්නා කෙනෙක් කියන්නකෝ.![]()



උඹ මීල් ප්ලැන් එකක් ෆලො කරනවද බන්. මොකද්ද?


thank u machan advice ekata
උබලට තියෙන ප්‍රශ්න. මගෙත් 55යි බන්. පලවෙනි දවසෙ ගහපුවාම දෙවෙනි දවසෙ දවල් වෙද්දි ඇග ඔක්කොම රිදෙනව. ඒහ් නවත්තන්නෙ නැතුව දවසක් ඇර දවසක් නෙමේ එක දිගට දවස් 5ක් යන්න. ඊලග සතියෙ ඉදන් තමා දවසක් ඇර දවසක් යන්නෙ. දෙවෙනි දවසෙ නොගිය නිසා තමා ඔච්චර අමාරු වෙලා තියෙන්නෙ. තුන් වෙනි දවසෙ සාමාන්යෙන් push-ups ටික ගහ ගන්නත් බැරි ගානට ඇග රිදෙනව. ඒත් අනිවා gym යන්න. නැත්නම් රිදෙන එක වැඩි වෙනව. පස්සෙ 4-5 දවස් වලදි සාමන්‍ය ගානට එනව. රිදි රිදීත් ගැහුවෙ නැත්නම් සතියට වඩා රිදෙනව. සාමාන්යෙන් curl වගේ පලවෙනි පාරට ගහපුවාම අත දිග අරින්න බැරි වෙනව. ඒත් අමාරුවෙන් දිග අරින්න යන්න එපා. ඊලග දවසෙ gym යන්න. ගිහින් එක කරන්න. එතකොට අමාරුව ඉක්මනට ඇරිල යනව.
දීල තියෙන schedule එක කරන්න බැරි නම් අමාරුවෙන් ඔක්කොම කරන්න එපා. පුලුවන් තරම් කරල එන්න. අමාරු නම් weight(Plates) නැතත් කමක් නෑ බාර් එකෙන් විතරක් ගහපන්. කලන්න්තෙ වගේ ආවොත් workout එක නවත්තල gym එකේ ටිකක් වෙලා ඉදල එන්නෙ. ලැජ්ජාව කියල බැරි බැරි අමාරුවෙන් ගහන්න එපා. ඇගට පුරුදු නැති නිසා වමනෙ යනව.
මහන්සිය කලන්න්ත ගතිය ලාවට එනව වගේ දැනෙනව නම් අනිව සෙට් 3ම කරන්න එපා. එකකින් 2ක් කරන්න. පලවෙනි සතියෙ දවස් 5ම warm-up මචන්. ඒ නිසා කොහොම ගැහුවත් එකයි. පුලුවන් විදියට පුලුවන් බරෙන් කලා ගෙදර ආව. වැඩිය හිතන්න එපා.
machan kettu ekekta mahath wenna schedule ekak hadala diyankoplus honda supplement ekakuth
++



athe gahapan. dawasata 10 parak wage gahanna epa. uba hadana aga bahala thiyei.
gym giyata passe masturbate krnna epa kynwa neda

Good Morning මචන්ලා..
මේක මගේ 2nd thread එක. මගේ 1st thread එක දැම්මේ මගේ අනිත් account එකෙන් එකේ password එක අමතක වුන. anyway,
ලංකාවේ තියෙන Facilities බලමු අපේ කොල්ලන්ට gym යන්න තියෙන. සාමානයෙන් gym එක්ක annual price එක 6000 - 10000ත් අතර වෙනවා.
ඊට වඩා වැඩි තැනුත් නැතුව නෙමේ. අපේ කොල්ලෝ ඔකොම සල්ලි කාරයෝ නෙමේනේ. අනික අපෙන් උන්ට ඊට වැඩ දීල gym යනවාට වැඩ ඒ සල්ලි වලින් කරන්න දේවල් තියෙනවා. මෙහෙමයි මන් දකින විදියට ඕන gym එකකින් අපිට අවශ්‍ය විදියට ඇග හද ගන්න පුළුවන්. වෙන්න තියෙන මහන්සියි වෙනස් වෙන්න. gym හොද වෙන්න හොද වෙන්න වෙන්න තියෙන මහන්සිය අඩුය්. සාමාන්‍යයෙන් 8000-10000 ට තියෙන gym වල machine තියෙනවා. Legs වලට වලට, rowings වලට වගේ ඒවාට.මන් කියන්නේ ඒ ඇති. chest එකට, arm එකට වගේ main body type වලට machine වලින් සෙල්ලම් කරනවට වැඩ normal සෙල්ලන් කරන විදිය තම මන් නම් recommend කරන්නේ. අරව machine එකෙන් ගැහුවට කමක් න මොකද ඒවා හද ගන්න හරි amarui. එක නිසා ඒවාට machine වලින් ගහන එක හොදයි.
සමනෙන් මන් දන්නා විදියට ලංකාවේ තියෙන හොද ග්ය්ම් තාම
Power World
Fitness Kindom
Health care Gym
Bogambara Gym eka.
අනිත් ඒවා හොද නැ කියල නෙමේ කිව්වේ මචන්. මන් දැකපු එවෛන් හොද gym.
අපි දැන් බලමු Schedule ගැන. සමහර gym වල වැඩ කරන්නේ ටිකක් කල් වෙන gym වලට ගිහින් අදුරුම් කමට gym වල වැඩ කරන්න ගිය උන්. උන් දන්නා ටික schedule එකක් කියල දෙනවා. With experience කියන්නේ. මටත් ඕක වුන. මන් ඒ වගේම උ ගැනත් දන්නවා. කෙට්ටු කොල්ලෙක්ට size වෙන්න schedule එකක් අවුරුදක් 2ක් gym ගිය ඕන එකෙක්ට දෙන්න පුළුවන්. එත් මහතා පොරකට කෙට්ටු වෙන්න schedule එකක් දෙන්න හරි අමාරුයි. මන් කෙට්ටුයි. මන් schedule එක හද ගන්නේ bodybuilding.com එකට පින් සිද්ද වෙන්න. උන්ගේ schedule පට්ට මචන්. උන්ගෙන් බලල උබලට නියමට අග හද ගන්න පුළුවන්. gym එකෙන් දෙන schedule එක උබේ අගට තේරෙනතං මේ ලින්ක් එකෙන් බලල එකක් තෝරාගෙන සෙල්ලන් කරන.
http://www.bodybuilding.com/fun/find-a-plan.html
ඊළගට gym යන පොරකට අවශ්‍ය දේ තමා Supplement.
ංකාවේ Supplement ගන්න තැන ගොඩක් තියෙනවා.මන් Supplement වල official page වලට ගිහින් හයගත authorize agents තම මේ ලංකාවේ ඉන්න.
MuscleTech – Supplements.lk (Fitness Kingdom DS Sport Complex) - 0773877451
InnerArmour – Bodybuilding.lk - 0777686820
MusclePharm – Bodybuilding.lk - 0777686820
Optimumnutrition – Vitamin Shop ( Dehiwala) – 0785241803
අනිත් එක තම මචං gym යන හැමෝම මෙන්න මේ chart එක මතක තිය ගනින්. මේක තම ගොඩක් වැදගත්.
![]()
ගොඩක් කොල්ලෝ මේ චර්ට් එකේ අනිත් පත කරන්නේ. Exercise එක යට කෑම උඩ. හොදට මතක තිය ගනින් gym යන යට වැදගත දේ තම කෑම සහ විවේකය කියන එක.
හැමෝටම ජයවේවා එහෙමනම්.
හොදනම් සැලකුවට කමක් නැ.....



Pati jokku ganna tiyenne koheda bn. me nolimit wala house of fasion wala tiyenawada ?