Gym Yana Kollo Wenuwen....

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    මචන්ලා දන්නා කෙනෙක් මට මේකට පොඩි advice එකක් දියල්ලා. ප්‍රශ්න ගොඩායි.:rofl:

    මම ගොඩක් උස මහත එකෙක් නෙමෙයි. කෙට්ටුයි, බර 55kg (කියන්නත් ලැජ්ජයි බන් :P ). මම කාලයක් තිස්සේ gym යන්න අසාවෙන් හිටිය. එත් කෙට්ටු නිසා ගියේ නැ. උබලගේ මේ post දැකල තමයි යනවා කියල හිතුවේ. අපේ මල්ලිත් ලගදී ඉදල gym යන්න පටන් ගත්ත නිසා මාත් කොහොම හරි ගියා. පලවෙනි දවසේ ඇගට ටිකක් අමාරුයි. දෙවැනි දවසේ අත් දෙක උස්සන්න බැ ඉනෙන් උඩ ඔක්කොම රිදෙනවා. t shirt එක ගලවනත් බැ. නිදාගන්න ගියත් හෙලවෙන්න බැ. අත් දෙක දිග අරින්නත් බැ නවන්නත් බැ බාගෙට නැවිල තියෙන්නේ. අද තුන්වෙනි දවස, gym එකේ trainer කිවුවේ අද එන්න කියල. එත් මට තාම අමාරුයි. මේක සාමාන්‍ය දෙයක් ද? මම ටිකක් ලෙඩ වෙලා ඉදල හරියට හොද නොවී gym ගියේ. එකත් අවුලක් උනාද දන්නේ නැ. මේකට මොකද කරන්නේ? ඇග හදාගන්න ගිහින් ලෙඩෙක් උනාද කියල හිතෙනවා මෙහෙම දැනෙනකොට.:sorry:

    අනිත් ප්‍රශ්නේ මම gym ගියා කියල වැඩක් වෙයි ද? බර හොදටම මදි නෙහ්. මට බර වැදී කරගන්නත් බැරි නම් ඉතින් මෙහෙම දුක්විදගෙන යන එකෙන් වැඩක් නැ නෙහ්. දන්නා කෙනෙක් කියන්නකෝ. :confused::confused:
    :lol::lol:
    උබලට තියෙන ප්‍රශ්න. මගෙත් 55යි බන්. පලවෙනි දවසෙ ගහපුවාම දෙවෙනි දවසෙ දවල් වෙද්දි ඇග ඔක්කොම රිදෙනව. ඒහ් නවත්තන්නෙ නැතුව දවසක් ඇර දවසක් නෙමේ එක දිගට දවස් 5ක් යන්න. ඊලග සතියෙ ඉදන් තමා දවසක් ඇර දවසක් යන්නෙ. දෙවෙනි දවසෙ නොගිය නිසා තමා ඔච්චර අමාරු වෙලා තියෙන්නෙ. තුන් වෙනි දවසෙ සාමාන්යෙන් push-ups ටික ගහ ගන්නත් බැරි ගානට ඇග රිදෙනව. ඒත් අනිවා gym යන්න. නැත්නම් රිදෙන එක වැඩි වෙනව. පස්සෙ 4-5 දවස් වලදි සාමන්‍ය ගානට එනව. රිදි රිදීත් ගැහුවෙ නැත්නම් සතියට වඩා රිදෙනව. සාමාන්යෙන් curl වගේ පලවෙනි පාරට ගහපුවාම අත දිග අරින්න බැරි වෙනව. ඒත් අමාරුවෙන් දිග අරින්න යන්න එපා. ඊලග දවසෙ gym යන්න. ගිහින් එක කරන්න. එතකොට අමාරුව ඉක්මනට ඇරිල යනව.

    දීල තියෙන schedule එක කරන්න බැරි නම් අමාරුවෙන් ඔක්කොම කරන්න එපා. පුලුවන් තරම් කරල එන්න. අමාරු නම් weight(Plates) නැතත් කමක් නෑ බාර් එකෙන් විතරක් ගහපන්. කලන්න්තෙ වගේ ආවොත් workout එක නවත්තල gym එකේ ටිකක් වෙලා ඉදල එන්නෙ. ලැජ්ජාව කියල බැරි බැරි අමාරුවෙන් ගහන්න එපා. ඇගට පුරුදු නැති නිසා වමනෙ යනව.

    මහන්සිය කලන්න්ත ගතිය ලාවට එනව වගේ දැනෙනව නම් අනිව සෙට් 3ම කරන්න එපා. එකකින් 2ක් කරන්න. පලවෙනි සතියෙ දවස් 5ම warm-up මචන්. ඒ නිසා කොහොම ගැහුවත් එකයි. පුලුවන් විදියට පුලුවන් බරෙන් කලා ගෙදර ආව. වැඩිය හිතන්න එපා. :cool:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    :lol::lol:
    උබලට තියෙන ප්‍රශ්න. මගෙත් 55යි බන්. පලවෙනි දවසෙ ගහපුවාම දෙවෙනි දවසෙ දවල් වෙද්දි ඇග ඔක්කොම රිදෙනව. ඒහ් නවත්තන්නෙ නැතුව දවසක් ඇර දවසක් නෙමේ එක දිගට දවස් 5ක් යන්න. ඊලග සතියෙ ඉදන් තමා දවසක් ඇර දවසක් යන්නෙ. දෙවෙනි දවසෙ නොගිය නිසා තමා ඔච්චර අමාරු වෙලා තියෙන්නෙ. තුන් වෙනි දවසෙ සාමාන්යෙන් push-ups ටික ගහ ගන්නත් බැරි ගානට ඇග රිදෙනව. ඒත් අනිවා gym යන්න. නැත්නම් රිදෙන එක වැඩි වෙනව. පස්සෙ 4-5 දවස් වලදි සාමන්‍ය ගානට එනව. රිදි රිදීත් ගැහුවෙ නැත්නම් සතියට වඩා රිදෙනව. සාමාන්යෙන් curl වගේ පලවෙනි පාරට ගහපුවාම අත දිග අරින්න බැරි වෙනව. ඒත් අමාරුවෙන් දිග අරින්න යන්න එපා. ඊලග දවසෙ gym යන්න. ගිහින් එක කරන්න. එතකොට අමාරුව ඉක්මනට ඇරිල යනව.

    දීල තියෙන schedule එක කරන්න බැරි නම් අමාරුවෙන් ඔක්කොම කරන්න එපා. පුලුවන් තරම් කරල එන්න. අමාරු නම් weight(Plates) නැතත් කමක් නෑ බාර් එකෙන් විතරක් ගහපන්. කලන්න්තෙ වගේ ආවොත් workout එක නවත්තල gym එකේ ටිකක් වෙලා ඉදල එන්නෙ. ලැජ්ජාව කියල බැරි බැරි අමාරුවෙන් ගහන්න එපා. ඇගට පුරුදු නැති නිසා වමනෙ යනව.

    මහන්සිය කලන්න්ත ගතිය ලාවට එනව වගේ දැනෙනව නම් අනිව සෙට් 3ම කරන්න එපා. එකකින් 2ක් කරන්න. පලවෙනි සතියෙ දවස් 5ම warm-up මචන්. ඒ නිසා කොහොම ගැහුවත් එකයි. පුලුවන් විදියට පුලුවන් බරෙන් කලා ගෙදර ආව. වැඩිය හිතන්න එපා. :cool:
    thank u machan advice ekata
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machn Mata podak dan me page ekata enna wenne na. podi business ekak patan gaththa nisa. ekatath Like parak dagenama ithuru tikath kiyawannako.

    www.facebook.com/autospot.lk

    ape kollek patan gattha page ekak. e page ekata like karala ona wistharayak poragen ahanna. Lankawe fitness paththen thiyena hama exam ekakma karala thiyenne pora. e witharak neme e hama ekakkama badge top. supiri waddek. menna uge page eka. ona deyak poragen ahanna.

    magen wisthara ona aya mata PM ekak danna. ona welawaka math help ekak denawa..

    Gym yana kollo wenuwen III enawa. habai tika kalayak yai. wada asse karana hinda.

    Menna ape kollage page eka.
    https://www.facebook.com/fitnessinhalen/?pnref=story
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    gym giyata passe masturbate krnna epa kynwa neda​

    :lol::lol:

    පිස්සුද යකෝ තොට
    muscle growth එකයි ඕකයි අතර කිසි සම්බන්දයක් නෑ..
    පස්හය පාරක් දවසට ගහනව ඉතින් අවුල් මොකද අතේ ගහන කොට heart rate එක අප් වෙලා ශක්තිය waste වෙන නිසා..
     
    Last edited:

    prince404

    Member
    Mar 15, 2014
    25
    2
    3
    Good Morning මචන්ලා..

    මේක මගේ 2nd thread එක. මගේ 1st thread එක දැම්මේ මගේ අනිත් account එකෙන් එකේ password එක අමතක වුන. anyway,
    ලංකාවේ තියෙන Facilities බලමු අපේ කොල්ලන්ට gym යන්න තියෙන. සාමානයෙන් gym එක්ක annual price එක 6000 - 10000ත් අතර වෙනවා.
    ඊට වඩා වැඩි තැනුත් නැතුව නෙමේ. අපේ කොල්ලෝ ඔකොම සල්ලි කාරයෝ නෙමේනේ. අනික අපෙන් උන්ට ඊට වැඩ දීල gym යනවාට වැඩ ඒ සල්ලි වලින් කරන්න දේවල් තියෙනවා. මෙහෙමයි මන් දකින විදියට ඕන gym එකකින් අපිට අවශ්ය විදියට ඇග හද ගන්න පුළුවන්. වෙන්න තියෙන මහන්සියි වෙනස් වෙන්න. gym හොද වෙන්න හොද වෙන්න වෙන්න තියෙන මහන්සිය අඩුය්. සාමාන්යයෙන් 8000-10000 ට තියෙන gym වල machine තියෙනවා. Legs වලට වලට, rowings වලට වගේ ඒවාට.මන් කියන්නේ ඒ ඇති. chest එකට, arm එකට වගේ main body type වලට machine වලින් සෙල්ලම් කරනවට වැඩ normal සෙල්ලන් කරන විදිය තම මන් නම් recommend කරන්නේ. අරව machine එකෙන් ගැහුවට කමක් න මොකද ඒවා හද ගන්න හරි amarui. එක නිසා ඒවාට machine වලින් ගහන එක හොදයි.
    සමනෙන් මන් දන්නා විදියට ලංකාවේ තියෙන හොද ග්ය්ම් තාම
    Power World
    Fitness Kindom
    Health care Gym
    Bogambara Gym eka.
    අනිත් ඒවා හොද නැ කියල නෙමේ කිව්වේ මචන්. මන් දැකපු එවෛන් හොද gym.

    අපි දැන් බලමු Schedule ගැන. සමහර gym වල වැඩ කරන්නේ ටිකක් කල් වෙන gym වලට ගිහින් අදුරුම් කමට gym වල වැඩ කරන්න ගිය උන්. උන් දන්නා ටික schedule එකක් කියල දෙනවා. With experience කියන්නේ. මටත් ඕක වුන. මන් ඒ වගේම උ ගැනත් දන්නවා. කෙට්ටු කොල්ලෙක්ට size වෙන්න schedule එකක් අවුරුදක් 2ක් gym ගිය ඕන එකෙක්ට දෙන්න පුළුවන්. එත් මහතා පොරකට කෙට්ටු වෙන්න schedule එකක් දෙන්න හරි අමාරුයි. මන් කෙට්ටුයි. මන් schedule එක හද ගන්නේ bodybuilding.com එකට පින් සිද්ද වෙන්න. උන්ගේ schedule පට්ට මචන්. උන්ගෙන් බලල උබලට නියමට අග හද ගන්න පුළුවන්. gym එකෙන් දෙන schedule එක උබේ අගට තේරෙනතං මේ ලින්ක් එකෙන් බලල එකක් තෝරාගෙන සෙල්ලන් කරන.

    http://www.bodybuilding.com/fun/find-a-plan.html


    ඊළගට gym යන පොරකට අවශ්ය දේ තමා Supplement.
    ංකාවේ Supplement ගන්න තැන ගොඩක් තියෙනවා.මන් Supplement වල official page වලට ගිහින් හයගත authorize agents තම මේ ලංකාවේ ඉන්න.
    MuscleTech – Supplements.lk (Fitness Kingdom DS Sport Complex) - 0773877451
    InnerArmour – Bodybuilding.lk - 0777686820
    MusclePharm – Bodybuilding.lk - 0777686820
    Optimumnutrition – Vitamin Shop ( Dehiwala) – 0785241803

    අනිත් එක තම මචං gym යන හැමෝම මෙන්න මේ chart එක මතක තිය ගනින්. මේක තම ගොඩක් වැදගත්.

    Untitled.jpg


    ගොඩක් කොල්ලෝ මේ චර්ට් එකේ අනිත් පත කරන්නේ. Exercise එක යට කෑම උඩ. හොදට මතක තිය ගනින් gym යන යට වැදගත දේ තම කෑම සහ විවේකය කියන එක.
    හැමෝටම ජයවේවා එහෙමනම්.
    හොදනම් සැලකුවට කමක් නැ.....:):):):):):):):)

    thanks bro
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන්ලා ගෙදර ඉදන් වර්ක් අවුට් එකක් කරන්න හොද අයිටම්ස් ටිකක්... බෙන්ච් ප්‍රෙස් එකට අවශ්‍ය බෙන්ච්, බාර්, වේට්ස්, ඩම්බ් බෙල් එහෙම ටිකක් අඩුවට ගන්න තැනක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද.

    ෂොප් එකේ නමයි තියෙන තැන හෝ කන්ටැක්ට් නම්බර් එක හරි දාන්න පුලුවන්න ගොඩක් ප්‍රයෝජනවත්..
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Gym නොයන කොල්ලන්ට

    මචං මගේ Arm එක පට්ට කෙට්ටුයි. පොඩි උපදෙසක් දිහන්කෝ. මම කන වෙලාවට උපරිම කනවා. හැබැයි Gym යන්නේ නැහැ. අනික ඕවට යන්න සල්ලිත් නැහැ. හැබැයි මම Impossible Upper Body, Home Workouts වගේ Apps වලින් යම් සාර්ථකත්වයක් තියෙනවා. Arm එකේ Muscles වැඩි කරගන්න ක්‍රමයක් කියපන්කෝ.:D:D:D