Sangakkara Joined With ESET

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ශ්‍රී;19636540 said:
    why do people use paid virus scanners when there are many free alternatives like avg and bitdiffender ?

    AVG මෙලෝ රහක් නෑ. digital signatures නැති ඔක්කොම exe files virus කියලා detect කරනවා. :no: BitDefender ගැන කියන්න ඕනේ නෑනේ. ඕක දාගත්තම machine එක කරත්තේ වගේ යකෝ, පට්ට ස්ලෝව් වෙනවා. ඕක හොඳයි i7 16GB RAM machine වලට.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මාත් ඊසෙට් බං :) slow වෙන්නේ නෑ ලේසියෙන්. security එකත් තරමක් දුරට හොඳයි. Kaspersky වලට machine slow වෙනවා..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Eset එක දාගෙන හිටියා අවුරුද්දක් විතර .. ඒකත් හොදයි හැබැයි දැන් Bitdefender දාගත්තම එකක්වත් ඕනේ නෑ :D ඒක පට්ට බං :cool:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ESET use කරන උන් දන්නවා ඒකෙ ආතල් එක ;)

    සිරාවට.සෙකුයිරිටි අවුලකුත් නෑ මැෂින් ස්ලෝ කරන්නෙත් නෑ,මල කරදර මැසේජ් දෙන්නෙත් නෑ....බොරුවට ක්‍රැක් කියල වයිරස් දා ගන්ඩ ඕනෙත් නෑ.Eset ඉතින් සදා ෆ්‍රී වගේ තමා:P

    මැගේ XP ඉන්ස්ටෝල් කරල අවුරුදු 4යි.හැමදාම නෙට් යන්නව යන්ඩ තියෙන හැම කුණු ගොඩටම මේකෙන්.තාම කිසිම අවුලක් නෑ.:)
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48

    කැස්පර් මැශින් ස්ලෝ කරනව පට්ට විදියට...

    ඊසෙට් මාර ස්මූත්..ප්‍රොටෙක්ශනුත් කියන්න තරම් වරදක් නෑ:)

    මම kaspersky Internet Security 2016 use කරනවා .machine එක Smooth වැඩ.

    Windows 10 තමයි OS එක.

    I recommend Kaspersky.

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Kaspersky තමයි වැඩියෙන්ම යන්නෙ :yes:
    මමත් Kaspersky registered partner කෙනෙක් :cool:

    මමත් කැස්පර් තමයි පාවිච්චි කලේ. ඒත් ස්පයි වෙයා ඇටෑක් එකක් ආවා. මැල්වෙයා බයිට් දාලත් හරි ගියේ නෑ... ඊසෙට් දාලත් ක්ලියර් කරගන්න බැරි උනා. පස්සේ මැකාෆි එන්ටර් ප්‍රයිසස් 8.8 දාල ස්කෑන් කලාම බර ලොඩ් එකක් අහු උනා.... ඒත් ස්පයිවෙයා ඇටෑක් එක තවම තියෙනවා. මොකක් හරි ලිංක් එකක් ක්ලික් කලාම වෙන සයිට් එකකට යනව. අලි බබා එකට තමයි වැඩියෙන්ම යන්නේ. මොකද්ද හොඳ කියල හිතාගන්න බෑ...
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,928
    9,294
    113
    Microsoft
    Eset එක දාගෙන හිටියා අවුරුද්දක් විතර .. ඒකත් හොදයි හැබැයි දැන් Bitdefender දාගත්තම එකක්වත් ඕනේ නෑ :D ඒක පට්ට බං :cool:

    :love:
     
    DragonFox

    Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    අපි නම් කවදත්..

    kaspersky-security-banner3.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මමත් කැස්පර් තමයි පාවිච්චි කලේ. ඒත් ස්පයි වෙයා ඇටෑක් එකක් ආවා. මැල්වෙයා බයිට් දාලත් හරි ගියේ නෑ... ඊසෙට් දාලත් ක්ලියර් කරගන්න බැරි උනා. පස්සේ මැකාෆි එන්ටර් ප්‍රයිසස් 8.8 දාල ස්කෑන් කලාම බර ලොඩ් එකක් අහු උනා.... ඒත් ස්පයිවෙයා ඇටෑක් එක තවම තියෙනවා. මොකක් හරි ලිංක් එකක් ක්ලික් කලාම වෙන සයිට් එකකට යනව. අලි බබා එකට තමයි වැඩියෙන්ම යන්නේ. මොකද්ද හොඳ කියල හිතාගන්න බෑ...

    avira thamai. wena ewata owa ahu wenne naha