ශ්‍රී;19636540 said:why do people use paid virus scanners when there are many free alternatives like avg and bitdiffender ?
BitDefender ගැන කියන්න ඕනේ නෑනේ. ඕක දාගත්තම machine එක කරත්තේ වගේ යකෝ, පට්ට ස්ලෝව් වෙනවා. ඕක හොඳයි i7 16GB RAM machine වලට.
slow වෙන්නේ නෑ ලේසියෙන්. security එකත් තරමක් දුරට හොඳයි. Kaspersky වලට machine slow වෙනවා..ESET use කරන උන් දන්නවා ඒකෙ ආතල් එක![]()

ඒක පට්ට බං 
ESET use කරන උන් දන්නවා ඒකෙ ආතල් එක![]()


කැස්පර් මැශින් ස්ලෝ කරනව පට්ට විදියට...
ඊසෙට් මාර ස්මූත්..ප්රොටෙක්ශනුත් කියන්න තරම් වරදක් නෑ![]()
Kaspersky තමයි වැඩියෙන්ම යන්නෙ
මමත් Kaspersky registered partner කෙනෙක්![]()
Eset එක දාගෙන හිටියා අවුරුද්දක් විතර .. ඒකත් හොදයි හැබැයි දැන් Bitdefender දාගත්තම එකක්වත් ඕනේ නෑඒක පට්ට බං
![]()
මමත් කැස්පර් තමයි පාවිච්චි කලේ. ඒත් ස්පයි වෙයා ඇටෑක් එකක් ආවා. මැල්වෙයා බයිට් දාලත් හරි ගියේ නෑ... ඊසෙට් දාලත් ක්ලියර් කරගන්න බැරි උනා. පස්සේ මැකාෆි එන්ටර් ප්‍රයිසස් 8.8 දාල ස්කෑන් කලාම බර ලොඩ් එකක් අහු උනා.... ඒත් ස්පයිවෙයා ඇටෑක් එක තවම තියෙනවා. මොකක් හරි ලිංක් එකක් ක්ලික් කලාම වෙන සයිට් එකකට යනව. අලි බබා එකට තමයි වැඩියෙන්ම යන්නේ. මොකද්ද හොඳ කියල හිතාගන්න බෑ...