RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    ශබ්දයේ වේගය තත්පරයට මීටර් 340ක් වගේනෙ..
    ඒ මොකක්ට සාපේක්ෂවද වේගය කියල තියෙන්නෙ.. :nerd:

    distance it travels during a specific time period?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ශබ්දය ගමන් කරන මාධයට සාපේක්ෂව

    In dry air at 20 °C, the speed of sound is 343.2 metres per second
     
    AnuradhaRa

    Well-known member
  • මේකයි මම මේ ප්‍රශ්නෙ ඇහුවෙ..
    ඕනම දේක නිරපේක්ෂ වේගයක් නෑලුනෙ.. ඕනම දේක ස්පීඩ් එක කියන්ඩ පුලුවන් යමකට සාපේක්ෂවලුනෙ.. එහෙනං ශබ්දයේ වේගය හරියට මේ ගානයි කිව්වෙ මොකකට සාපේක්ෂවද ?

    ප්‍රභවයට සාපේක්ෂව නං, අපි හූ කියාගෙන ඉස්සරහට දිව්වොත් ශබ්දයේ වේගය වෙනස් වෙන්ඩ ඕන. ඒ කියන්නෙ 340 වෙනස් වෙන්ඩ ඕන.. ඒත් එහෙම කියන්නෙ නෑනෙ..
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    මේකයි මම මේ ප්‍රශ්නෙ ඇහුවෙ..
    ඕනම දේක නිරපේක්ෂ වේගයක් නෑලුනෙ.. ඕනම දේක ස්පීඩ් එක කියන්ඩ පුලුවන් යමකට සාපේක්ෂවලුනෙ.. එහෙනං ශබ්දයේ වේගය හරියට මේ ගානයි කිව්වෙ මොකකට සාපේක්ෂවද ?

    ප්‍රභවයට සාපේක්ෂව නං, අපි හූ කියාගෙන ඉස්සරහට දිව්වොත් ශබ්දයේ වේගය වෙනස් වෙන්ඩ ඕන. ඒ කියන්නෙ 340 වෙනස් වෙන්ඩ ඕන.. ඒත් එහෙම කියන්නෙ නෑනෙ..

    හපෝයි...

    සාපේක්ෂ ප්‍රවේගය ඉගෙනගෙන නෑ උබ.
    උබට මේක කියල දෙන්න ඉස්සෙල්ලා සාපේක්ෂ ප්‍රවේගය ඉගෙන ගනින්.

    ඩොප්ලර් ආචරණය වගේ සංසිද්දී ඇතිවෙන්නෙ අයි කියල හොයලා බලපන්.

    වේගය කියන්නෙ අදීශ රාශියක්.
    ප්‍රවේගය කියන්නෙ දයිශික රාශියක්.
    ප්‍රවේගය තමා සාපේක්ෂව මනින්නෙ.
    වේගය එහෙම බෑ.
     
    AnuradhaRa

    Well-known member
  • හපෝයි...

    හරි හරි, ප්රවේගය වේගය වෙනස මම දන්නව..
    කෝණික ප්‍රවේගයටත් දිශාවක් තියෙනව කියනවනෙ.. කස්කරුප්පු නියමය.. උඹ ඉතිං ඔහොම හෑල්ලු කරන්ඩ එපා මාව
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    හරි හරි, ප්රවේගය වේගය වෙනස මම දන්නව..
    කෝණික ප්‍රවේගයටත් දිශාවක් තියෙනව කියනවනෙ.. කස්කරුප්පු නියමය.. උඹ ඉතිං ඔහොම හෑල්ලු කරන්ඩ එපා මාව

    අඩෝ...
    සමාවෙයන් මචං වරදක් උනා නම්.

    මම තම A/L කරලා ගෙදරට වෙලා ඉන්න එකෙක්.(ලබන අවුරුද්දෙ කැම්පස් යන්නෙ:cool:)
    එලේවල් දැනුම තමා තියෙන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • අඩෝ...
    සමාවෙයන් මචං වරදක් උනා නම්.

    මම තම A/L කරලා ගෙදරට වෙලා ඉන්න එකෙක්.(ලබන අවුරුද්දෙ කැම්පස් යන්නෙ:cool:)
    එලේවල් දැනුම තමා තියෙන්නෙ.

    :):)