Kandy to colombo 4 bus help

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    පොඩි වැඩකට colombo 4 යන්න ඕන colombo 4 කියන්නේ කොහෙද බම්බා ද?
    නුවර ඉදන් එද්දී එන්න පහසුම කොහොමද බන් කොටුවට ගිහින් එනවා නම් bus route එක කියද? පානදුර - නුවර bus එක ඔය හරහාද යන්නේ ? :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පොඩි වැඩකට colombo 4 යන්න ඕන colombo 4 කියන්නේ කොහෙද බම්බා ද?
    නුවර ඉදන් එද්දී එන්න පහසුම කොහොමද බන් කොටුවට ගිහින් එනවා නම් bus route එක කියද? පානදුර - නුවර bus එක ඔය හරහාද යන්නේ ? :shocked:

    Kandy -> Colombo fort -> Panadura - Fort (100)
     
    • Like
    Reactions: Prince of Darkness

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    17 machan william gridings eka gaawinda koheda galle road ekata watenne.hariyatama sure ne.ehema unothnam aaye bamba walata yanna puluwan.

    ehema nethnam normal kotuwata awilla 100ka yanna puluwan
     
    • Like
    Reactions: Prince of Darkness

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Kandy -> Colombo fort -> Panadura - Fort (100)

    Kandy - Colombo ekaka awith , 100 or 101 ganna (Railway station eka laga thamai bus gahanne 100/101)

    17 machan william gridings eka gaawinda koheda galle road ekata watenne.hariyatama sure ne.ehema unothnam aaye bamba walata yanna puluwan.

    ehema nethnam normal kotuwata awilla 100ka yanna puluwan

    godak thanks machanla :) rep dunna hemotama :)
     
    • Like
    Reactions: jasz

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Uba train eke awanan Godak Lesi, Railway station eken aliyata apu gaman Issaraha tiyena Halt eken Bus eka ganna puluwan. Bus eke awoth tikak dura paiyn awidan enna wenawa bus eka ganna
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නුවරින් උදේම මාතර කෝච්චිය ගන්න. කොටුවෙන් බහින්න. බැස්සම එළියට ඇවිත් 100, 101 බස් එකක් ගන්න.