totyota camri

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Toyota Camri car එක ගැන උඹලගේ අයිඩියා එක මොකද
    64 නම්බර් ආපු ඒවා ගැන
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කියද? ගාන ? අවුරුද්ද කීයද ? අයිඩියා එකක් ගන්න ඔන එහෙමයි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    64 නම්බර් එකක්
    975යි ලු
    අපේ එකෙක් ගන්න හදනවා
    මට කිව්වා තෙඩ් එකක් දාලා අහපන් කියලා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owage enne 2C engine eka eka nissa loku aulak na podak adinawa horai CE100 ekath ekka baladi aya owage parts tikak gana wadi anek ewata wada eka nissa ganan eka hondatama balala gana kiyapan yaluwata.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    hoda comfy vehicle eka habai 2hand market ne ,23 years old car ekak ne recondition parts ehema ne owata den:yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    93 ඩීසල් අටමගල ගන්න එපා බන් ජපන් තියා තව්තිසා දිව්‍යලෝකේ හැදුවත්. අව්රුදු 23ක්

    බොඩි ඇන්ජින්තියාපු පලාත්සභාවක්, නිසාන් පැත්‍රෝල්., ටෲපර් එකක් එකක් වගෙනම් අව්ලක් නෑ

    ඇල්ටෝ එකක් ගන්න කියපන් අලුත් එකක්

    ජපන් එකක් ගන්නවනම් 1998න් (bj5p,ek3,fb15,110,111..etc ) වත් මෙහා එකක් ගනින්. ඒ බැරිනම් ඔය පැන්ඩා කුකුලා එලුවා වීවා හෝර්ලික්ස් ගන්නේ නැතුව ඇල්ටෝ එකක් හරි මරුටියක් හරි ගනින්
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    රත්තරං;19640958 said:
    93 ඩීසල් අටමගල ගන්න එපා බන් ජපන් තියා තව්තිසා දිව්‍යලෝකේ හැදුවත්. අව්රුදු 23ක්

    බොඩි ඇන්ජින්තියාපු පලාත්සභාවක්, නිසාන් පැත්‍රෝල්., ටෲපර් එකක් එකක් වගෙනම් අව්ලක් නෑ

    ඇල්ටෝ එකක් ගන්න කියපන් අලුත් එකක්

    ජපන් එකක් ගන්නවනම් 1998න් (bj5p,ek3,fb15,110,111..etc ) වත් මෙහා එකක් ගනින්. ඒ බැරිනම් ඔය පැන්ඩා කුකුලා එලුවා වීවා හෝර්ලික්ස් ගන්නේ නැතුව ඇල්ටෝ එකක් හරි මරුටියක් හරි ගනින්

    :rolleyes::rolleyes:

    අඩෝ කවුරු හරි රත්තරංගේ Acnt එක හැක් කරලා..ඇඩ්මින්ට කියපල්ලා..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,274
    113
    Auckland
    රත්තරං;19640991 said:
    හිනාවේ කැත විතරක් :lol: :lol: :lol: :lol: :lol:

    :rofl::rofl::rofl:

    අස්සයා තනකොල ඉකොනොමිකල් විදියට කන්නත් ඕනෙ. ගගෙන් එතෙර වෙන්නත් ඕනෙ. මඩ ගෑවෙන්නත් බෑ.:yes:

    අන්න එහෙම මොඩල් තමා diesel cars :lol: