64 නම්බර් එකක්
975යි ලු
අපේ එකෙක් ගන්න හදනවා
මට කිව්වා තෙඩ් එකක් දාලා අහපන් කියලා
year 93

රත්තරං;19640958 said:93 ඩීසල් අටමගල ගන්න එපා බන් ජපන් තියා තව්තිසා දිව්යලෝකේ හැදුවත්. අව්රුදු 23ක්
බොඩි ඇන්ජින්තියාපු පලාත්සභාවක්, නිසාන් පැත්රෝල්., ටෲපර් එකක් එකක් වගෙනම් අව්ලක් නෑ
ඇල්ටෝ එකක් ගන්න කියපන් අලුත් එකක්
ජපන් එකක් ගන්නවනම් 1998න් (bj5p,ek3,fb15,110,111..etc ) වත් මෙහා එකක් ගනින්. ඒ බැරිනම් ඔය පැන්ඩා කුකුලා එලුවා වීවා හෝර්ලික්ස් ගන්නේ නැතුව ඇල්ටෝ එකක් හරි මරුටියක් හරි ගනින්


රත්තරං;19640991 said:හිනාවේ කැත විතරක්![]()
![]()
![]()
![]()
![]()




