New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.
මම අලුතෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ පරණ ත්‍රෙඩ් වලට වඩා අලුතෙන්ම ඕපන් කරපු ඔෆිස් එකත් එක්ක දැන් ෆීල්ඩ් එකේ අලුත් විස්තර ඔයාලට දෙන්නයි. මම දැක්කා කීප දෙනෙක්ම විස්තර හොයලා ත්‍රෙඩ් දාලා තිබුනා. ඒ වගේම කලින් ත්‍රෙඩ් කොයි තරම් පරණ වුනත් අදටත් පි එම් ගොඩක් එනවා විස්තර අහලා.
දැන් මගේ ඔෆිස් එක තියෙන්නේ අලුත් තැනක, ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේම තමයි. හැබැයි කලින් ගෙදරම තිබ්බ එකට වඩා මෙතන ගොඩාක් පහසුයි. පහුගිය අවුරුදු 5 ම වගේ එළකිරි එකේ අයත් ඇවිත් ගියේ මගේ ගෙදරම තිබ්බ ඔෆිස් එකටයි.
ෆීල්ඩ් එකේ අලුත් විස්තර කිවොත් දැන් ලංකාවේ අපිට අනිවාර්යයෙන්ම IELTS ඕනේ කරනවා, IELTS නැත්නම් TOEFL (paper based / internet based), Pearson Test, City & Guilds IESOL වගේ සුදුසුකම් පිලිගන්නවා.
Level 5 or 6 වගේ අවුරුදු දෙකක Diploma එකකට නම් IELTS minimum 5.5 තියෙන්න අවශ්‍යයි. One year Level 7 Diploma එකකට නම් minimum 6.0 තියෙන්න ඕනේ.
අලුතෙන් ෆීල්ඩ් එකේ ජනප්‍රිය programs මොනවද කිවොත් මෙන්න මෙව්වයි. ඔයාලට හරි background එක තියනවානම් මේ ඕනෙම field එකක් 1 Year Level 7 Diploma එකකට යන්න පුළුවන්
Computing specialized in Software Development / Networking / Digital Media / Information System
Business Management specialized in Tourism / Hospitality / IT / Finance / Health care / Retail Management / Strategic Management and Leadership
Telecommunication
Electronics and Telecommunication
Automotive Electronics Engineering
Electronics Manufacturing Engineering
ඔය වගේ Diploma එකක ගාස්තුව සාමාන්‍යයෙන් NZ$ 15,000 වගේ ඉදන් 18,000 වගේ අතර වෙනවා. ඒ රුපියල් වලින් නම් ලක්ෂ 15 ඉදන් 18 අතර වගේ.
හැබැයි 1 year Diploma එකකට යන එකේ වාසිය තමයි අවුරුද්දකින් Graduate job search visa එක ගන්න පුළුවන් වීම. අනික දෙවෙනි අවුරුද්දකට ගෙවීමක් නැති නිසා තමන් කරන part time job එකෙන් ඉතුරුවක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ course fee එකකට.
වයස අඩු සුදුසුකම් නැති අයට නම් Level 5 and 6 අවුරදු දෙකේ Diploma තමයි යන්න පුළුවන්.
මෙන්න මගේ FB පේජ් එක.
https://www.facebook.com/KiwiVisa/
තවත් විස්තර ඕනේ අය ත්‍රෙඩ් එකේම අහනවනම් අනිත් අයටත් වැදගත් වෙයි. පෞද්ගලිකම දෙයක් නම් pm එකක් දාන්න. නැත්නම් 071 7071114 හරි 077 7156220 නොම්මර දෙකෙන් මට කෝල් එකක් දෙන්න.
අනික මම කිසිම applicant කෙනෙක්ගෙන් Registration fee එකක්, Consultation fee එකක් ගන්නේ නෑ. කොළඹ ඉන්න ඕනෙම agent කෙනෙක් 30,000 ඉදන් 90,000 වෙනකන් fee එකක් ගන්නවා.