yoshithaya arrest karala - hureee

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔහොම යං ......ඔහොම යං....
මහින්දව කූඩුවට දාන්න බෑ.... පලිගන්න හොදම විදිය ලමයි......
මොකො පරක්කු කියලා බැලුවේ??? ඉතින් බත් ඩ්න්ගක් එක්ක මාලු කැල්ලක් බැදලාවත් අරන් යමන්. මද්දු බඩගින්නෙද දන්නෙත් නැ.. ගලේ බන්ඩාර දෙයියන්ගේ පිහිටෙන් රාජ පස්ස බේරෙයි..
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකො පරක්කු කියලා බැලුවේ??? ඉතින් බත් ඩ්න්ගක් එක්ක මාලු කැල්ලක් බැදලාවත් අරන් යමන්. මද්දු බඩගින්නෙද දන්නෙත් නැ.. ගලේ බන්ඩාර දෙයියන්ගේ පිහිටෙන් රාජ පස්ස බේරෙයි..

    :lol::lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡

    I'm not denying your point here. Yes there is always an influence from westerns to our local politics. It has been there for many years, still it is. But remember this is not happening only to our country. Singapore, Malaysia, even China is affected. The key point here is how a government handle foreign diplomacy.

    I'm not sure the regime change is due to the western influences. Putting an election before two years ahead? now tell me it's also came from western influences.

    kawadda yako 31 une :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අම්මයි තාත්තයි පව්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ශිරන්තියි මහින්දයි ගොඩක් දුක්වෙනවා ඇති. අම්මා තාත්තට තමන්ගේ පුතාව තත්පරේකට හරි හිරේට යනවා දකින්න ලැබීම ගොඩක් අවසනාවන්ත සිද්දියක්. දරාගන්න අමාරු දෙයක්. ඒත් අම්මටයි තාත්තටයි තමන්ගේ පුතාව හරියට හදාගන්න තිබ්බා. රාජ විසේ ඔලුවට ගහලනේ තිබ්බේ.

    අනික මේ පලිගැනීමක් විතරයි නීතිය ක්‍රියාත්මක වීම කියන්නේ මේකට නෙවෙයි. හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම්, මීට කලින් යෝශිතවයි රජ පැලැන්තියේ කම්බ හොරුන්වයි අල්ලන්න තිබ්බා. මේ වෙලාව බලලා තුරුම්පු බස්සන වැඩක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අම්මයි තාත්තයි පව්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ශිරන්තියි මහින්දයි ගොඩක් දුක්වෙනවා ඇති. අම්මා තාත්තට තමන්ගේ පුතාව තත්පරේකට හරි හිරේට යනවා දකින්න ලැබීම ගොඩක් අවසනාවන්ත සිද්දියක්. දරාගන්න අමාරු දෙයක්. ඒත් අම්මටයි තාත්තටයි තමන්ගේ පුතාව හරියට හදාගන්න තිබ්බා. රාජ විසේ ඔලුවට ගහලනේ තිබ්බේ.

    අනික මේ පලිගැනීමක් විතරයි නීතිය ක්‍රියාත්මක වීම කියන්නේ මේකට නෙවෙයි. හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම්, මීට කලින් යෝශිතවයි රජ පැලැන්තියේ කම්බ හොරුන්වයි අල්ලන්න තිබ්බා. මේ වෙලාව බලලා තුරුම්පු බස්සන වැඩක්.
    උබට විකාර.. දුක් වෙනවා ඇති ගමේ නන්ගිලා අයියා ගැන.. ගමරාලයි ගමහාමිනෙයි දැන් අලුත් පක්ශයක් හදලා ඔකත් මාකට් කරයි.. උබයි මමයි තමා බන් හිරේ යන්න බය. කොච්චර එදිරිවාදියො උනත් ඔකුන් හිරේ ඉන්නවා අපි ගෙවල්වල ඉන්නවට වඩා හොදට..

    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අර සරත් ෆොන්සෙකා කියන මිනිහා හිටියේ ඉන්දියාවේ ද? මොඩිට විරුද්දවද මිනිහා චන්දේ ඉල්ලුවේ.. ඉන්දියාවේ ගොවේ බන්දනාගාරෙට ඉන්දියන් හමුදාව යවලා ඒ කාලේ හිර කලේ වෙන්ඩැ..

    කැරි කමෙන්ට් එක ඕයි.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    උබට විකාර.. දුක් වෙනවා ඇති ගමේ නන්ගිලා අයියා ගැන.. ගමරාලයි ගමහාමිනෙයි දැන් අලුත් පක්ශයක් හදලා ඔකත් මාකට් කරයි.. උබයි මමයි තමා බන් හිරේ යන්න බය. කොච්චර එදිරිවාදියො උනත් ඔකුන් හිරේ ඉන්නවා අපි ගෙවල්වල ඉන්නවට වඩා හොදට..

    :dull::dull:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    මහින්ද අලුත් පක්ශයෙ නායකත්වය බාර නොගන්න රනිල්ට රාජිතට පොරොන්දු වෙනවත් එක්කම හොස්පිටල් දානවා මෙයාට ඇප ලැබෙනවා
    මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ ඕකනෙ
    වටේ ගිහින් වැඩක් නෑ ඇත්ත ඕකනෙ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සීපා ගිවිසුම ගැන වචනයක් කතා නොකරපු ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ හිටපු ඔක්කොම ටොයියෝ ටික එලි බැහැල හුරේ දානවා ..:rofl::rofl::rofl::rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මහින්ද අලුත් පක්ශයෙ නායකත්වය බාර නොගන්න රනිල්ට රාජිතට පොරොන්දු වෙනවත් එක්කම හොස්පිටල් දානවා මෙයාට ඇප ලැබෙනවා
    මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ ඕකනෙ
    වටේ ගිහින් වැඩක් නෑ ඇත්ත ඕකනෙ

    ඔන්න ඇත්ත ...මේ සංදර්ශන වලට මුන්ට් මාර ආතල්
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මහින්ද අලුත් පක්ශයෙ නායකත්වය බාර නොගන්න රනිල්ට රාජිතට පොරොන්දු වෙනවත් එක්කම හොස්පිටල් දානවා මෙයාට ඇප ලැබෙනවා
    මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ ඕකනෙ
    වටේ ගිහින් වැඩක් නෑ ඇත්ත ඕකනෙ

    uba wage modayanta Hodai oya kathaaa

    Ranil Super Bulat ekaa

    mahindaa wenama enawa kianne Godee goda... chandaa kadenawa neeee

    onna mahindaa wenama illanawai kiyala , porondu unoth oka kara kiwwa nam pliganna thibba tikak

    :lol:

    me sirilankawe unp , srilanka arenna wena paksha walata than an bola. ehema ekak kiyapan thibba.chora wela yanawa. ekai aththaaa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මහින්ද අලුත් පක්ශයෙ නායකත්වය බාර නොගන්න රනිල්ට රාජිතට පොරොන්දු වෙනවත් එක්කම හොස්පිටල් දානවා මෙයාට ඇප ලැබෙනවා
    මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ ඕකනෙ
    වටේ ගිහින් වැඩක් නෑ ඇත්ත ඕකනෙ

    මගුල තමයි. රනිලුයි රාජිතයි කැමතියි මහින්ද අලුත් පක්ශයක් හදනවට. තනියෙන් ඡන්දෙ ඉල්ලලා මහින්දටවත් මෛත්‍රීටවත් ලොවෙත් දිනන්න බෑ. slfp දෙකට කැඩුනම unp එකටනේ බන් වාසි. අහවල් එකටද රනිල් අකමැතිවෙන්නේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    images
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මගුල තමයි. රනිලුයි රාජිතයි කැමතියි මහින්ද අලුත් පක්ශයක් හදනවට. තනියෙන් ඡන්දෙ ඉල්ලලා මහින්දටවත් මෛත්‍රීටවත් ලොවෙත් දිනන්න බෑ. slfp දෙකට කැඩුනම unp එකටනේ බන් වාසි. අහවල් එකටද රනිල් අකමැතිවෙන්නේ.

    okaa thern nathi modayoo ekka mona kathadsaa bun

    me labbo hthanne mahinda , puken illuwath 52 lak ei kiyala.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මගුල තමයි. රනිලුයි රාජිතයි කැමතියි මහින්ද අලුත් පක්ශයක් හදනවට. තනියෙන් ඡන්දෙ ඉල්ලලා මහින්දටවත් මෛත්‍රීටවත් ලොවෙත් දිනන්න බෑ. slfp දෙකට කැඩුනම unp එකටනේ බන් වාසි. අහවල් එකටද රනිල් අකමැතිවෙන්නේ.

    MY3 kamathi naha...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද අලුත් පක්ශයෙ නායකත්වය බාර නොගන්න රනිල්ට රාජිතට පොරොන්දු වෙනවත් එක්කම හොස්පිටල් දානවා මෙයාට ඇප ලැබෙනවා
    මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ ඕකනෙ
    වටේ ගිහින් වැඩක් නෑ ඇත්ත ඕකනෙ
    උබ කනපිට පෙරලගෙන.. වෙනවනම් වෙන්නේ ඔකේ අනික් පැත්ත. පස්ස ගගහා ඉන මහින්දට බලකරනවා ඇති රනිල් අලුත් පක්ශයක් හදලා වාත වෙන්නේ නැතුව නෙලුම් මලෙන් එන්නයි කියලා. එතකොට කොල්ලව දෙන්නම් කියලා.. දැන් මහින්ද කොරන්නේ ඒක, හරියන්නේ නැ, නටුවේ කටු කියලා හදනවා අලුත් උනු කැවුම් පක්ශයක්..