මොකො පරක්කු කියලා බැලුවේ??? ඉතින් බත් ඩ්න්ගක් එක්ක මාලු කැල්ලක් බැදලාවත් අරන් යමන්. මද්දු බඩගින්නෙද දන්නෙත් නැ.. ගලේ බන්ඩාර දෙයියන්ගේ පිහිටෙන් රාජ පස්ස බේරෙයි..ඔහොම යං ......ඔහොම යං....
මහින්දව කූඩුවට දාන්න බෑ.... පලිගන්න හොදම විදිය ලමයි......

මොකො පරක්කු කියලා බැලුවේ??? ඉතින් බත් ඩ්න්ගක් එක්ක මාලු කැල්ලක් බැදලාවත් අරන් යමන්. මද්දු බඩගින්නෙද දන්නෙත් නැ.. ගලේ බන්ඩාර දෙයියන්ගේ පිහිටෙන් රාජ පස්ස බේරෙයි..

මරලා හරි ගමු සර් කියපු උන් දැන් කැති මුවහත් කරනවා ඇති නොකා නොබී පව්..

I'm not denying your point here. Yes there is always an influence from westerns to our local politics. It has been there for many years, still it is. But remember this is not happening only to our country. Singapore, Malaysia, even China is affected. The key point here is how a government handle foreign diplomacy.
I'm not sure the regime change is due to the western influences. Putting an election before two years ahead? now tell me it's also came from western influences.

උබට විකාර.. දුක් වෙනවා ඇති ගමේ නන්ගිලා අයියා ගැන.. ගමරාලයි ගමහාමිනෙයි දැන් අලුත් පක්ශයක් හදලා ඔකත් මාකට් කරයි.. උබයි මමයි තමා බන් හිරේ යන්න බය. කොච්චර එදිරිවාදියො උනත් ඔකුන් හිරේ ඉන්නවා අපි ගෙවල්වල ඉන්නවට වඩා හොදට..අම්මයි තාත්තයි පව්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ශිරන්තියි මහින්දයි ගොඩක් දුක්වෙනවා ඇති. අම්මා තාත්තට තමන්ගේ පුතාව තත්පරේකට හරි හිරේට යනවා දකින්න ලැබීම ගොඩක් අවසනාවන්ත සිද්දියක්. දරාගන්න අමාරු දෙයක්. ඒත් අම්මටයි තාත්තටයි තමන්ගේ පුතාව හරියට හදාගන්න තිබ්බා. රාජ විසේ ඔලුවට ගහලනේ තිබ්බේ.
අනික මේ පලිගැනීමක් විතරයි නීතිය ක්රියාත්මක වීම කියන්නේ මේකට නෙවෙයි. හරියට නීතිය ක්රියාත්මක වෙනවා නම්, මීට කලින් යෝශිතවයි රජ පැලැන්තියේ කම්බ හොරුන්වයි අල්ලන්න තිබ්බා. මේ වෙලාව බලලා තුරුම්පු බස්සන වැඩක්.
අර සරත් ෆොන්සෙකා කියන මිනිහා හිටියේ ඉන්දියාවේ ද? මොඩිට විරුද්දවද මිනිහා චන්දේ ඉල්ලුවේ.. ඉන්දියාවේ ගොවේ බන්දනාගාරෙට ඉන්දියන් හමුදාව යවලා ඒ කාලේ හිර කලේ වෙන්ඩැ..

ridilaඔහොම යං ......ඔහොම යං....
මහින්දව කූඩුවට දාන්න බෑ.... පලිගන්න හොදම විදිය ලමයි......

උබට විකාර.. දුක් වෙනවා ඇති ගමේ නන්ගිලා අයියා ගැන.. ගමරාලයි ගමහාමිනෙයි දැන් අලුත් පක්ශයක් හදලා ඔකත් මාකට් කරයි.. උබයි මමයි තමා බන් හිරේ යන්න බය. කොච්චර එදිරිවාදියො උනත් ඔකුන් හිරේ ඉන්නවා අපි ගෙවල්වල ඉන්නවට වඩා හොදට..

මහින්ද අලුත් පක්ශයෙ නායකත්වය බාර නොගන්න රනිල්ට රාජිතට පොරොන්දු වෙනවත් එක්කම හොස්පිටල් දානවා මෙයාට ඇප ලැබෙනවා
මෙතන තියෙන ඇත්ත ප්රශ්නෙ ඕකනෙ
වටේ ගිහින් වැඩක් නෑ ඇත්ත ඕකනෙ

මගුල තමයි. රනිලුයි රාජිතයි කැමතියි මහින්ද අලුත් පක්ශයක් හදනවට. තනියෙන් ඡන්දෙ ඉල්ලලා මහින්දටවත් මෛත්රීටවත් ලොවෙත් දිනන්න බෑ. slfp දෙකට කැඩුනම unp එකටනේ බන් වාසි. අහවල් එකටද රනිල් අකමැතිවෙන්නේ.
මගුල තමයි. රනිලුයි රාජිතයි කැමතියි මහින්ද අලුත් පක්ශයක් හදනවට. තනියෙන් ඡන්දෙ ඉල්ලලා මහින්දටවත් මෛත්රීටවත් ලොවෙත් දිනන්න බෑ. slfp දෙකට කැඩුනම unp එකටනේ බන් වාසි. අහවල් එකටද රනිල් අකමැතිවෙන්නේ.
උබ කනපිට පෙරලගෙන.. වෙනවනම් වෙන්නේ ඔකේ අනික් පැත්ත. පස්ස ගගහා ඉන මහින්දට බලකරනවා ඇති රනිල් අලුත් පක්ශයක් හදලා වාත වෙන්නේ නැතුව නෙලුම් මලෙන් එන්නයි කියලා. එතකොට කොල්ලව දෙන්නම් කියලා.. දැන් මහින්ද කොරන්නේ ඒක, හරියන්නේ නැ, නටුවේ කටු කියලා හදනවා අලුත් උනු කැවුම් පක්ශයක්..මහින්ද අලුත් පක්ශයෙ නායකත්වය බාර නොගන්න රනිල්ට රාජිතට පොරොන්දු වෙනවත් එක්කම හොස්පිටල් දානවා මෙයාට ඇප ලැබෙනවා
මෙතන තියෙන ඇත්ත ප්රශ්නෙ ඕකනෙ
වටේ ගිහින් වැඩක් නෑ ඇත්ත ඕකනෙ
සීපා ගිවිසුම ගැන වචනයක් කතා නොකරපු ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ හිටපු ඔක්කොම ටොයියෝ ටික එලි බැහැල හුරේ දානවා ..![]()