yoshithaya arrest karala - hureee

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකො පරක්කු කියලා බැලුවේ??? ඉතින් බත් ඩ්න්ගක් එක්ක මාලු කැල්ලක් බැදලාවත් අරන් යමන්. මද්දු බඩගින්නෙද දන්නෙත් නැ.. ගලේ බන්ඩාර දෙයියන්ගේ පිහිටෙන් රාජ පස්ස බේරෙයි..

    :lol: hina kaala pana yanawa ban :rofl:
     
    • Like
    Reactions: Best1234

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    yoshithaya arrest... 01-30-2016 08:37 PM ජොලියට කැපුවේ හොඳේ -8

    vahallunta ridila & revila....:lol::lol::lol::lol::lol:
    කපනවා කියන්නේ මචන් සමහර උන් එකමකමෙන්ට් එක දාලා දෙපාර කපලා. එකක් ඔරිජිනල් එකෙන් අනික ෆේක් එකෙන්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඕවා මේවා අස්සෙ අන්න බත් බැලයෙක් සිරසේ නානව ලොස් නැතුව...:D:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කපනවා කියන්නේ මචන් සමහර උන් එකමකමෙන්ට් එක දාලා දෙපාර කපලා. එකක් ඔරිජිනල් එකෙන් අනික ෆේක් එකෙන්.

    :rofl:මම දැම්ම ත්‍රෙඩ් එකේ නම් ඔරිජිනල්,fake උන් ටික ඔක්කොම ඉන්නවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    okaa thern nathi modayoo ekka mona kathadsaa bun

    me labbo hthanne mahinda , puken illuwath 52 lak ei kiyala.

    ඒකනේ බන්. ඔය පොඩිදේ තේරුම් ගන්න බැරි හැටි.

    මම නම් හිතන්නේ නෑ මේ අතඩංගුවට ගත්තේ නීතියට අනුව කියලා. ශුවර් එකටම බළල් හස්තයක් තියෙනවා. ඒක මෛත්‍රිගේ වෙන්නත් පුළුවන් රනිල්ගේ වෙන්නත් පුළුවන්.

    1) මහින්දව බය කරලා slfp කඩන්න එපා, කොල්ලව එලියට දාන්න මෛත්‍රී එකඟතාවයකට එන්න දාපු ඩීල් එකක් වෙන්නත් පුළුවන්.
    2) අළුත් පක්ෂය හදම්දො නොහදම්දෝ වැට උඩ හිත හිත ඉන්න මහින්දව බය කරලා කොල්ලව එලියට දාන්නම් අළුත් පක්ෂයක් හඩපන් කියන්න රනිල් දාපු ඩීල් එකක් වෙන්නත් පුළුවන්.

    ඒ නිසා ඔය ටොයියෝයි කියන උන් වැඩිය සතුටු නොවී ඉඳපල්ලා. බයියොත් දුක් නොවී ඉඳපල්ලා. මේක පොඩි ගේමක් බන්.

    MY3 kamathi naha...

    :yes::yes:
    මොන පක්ෂෙ නායකයද බන් කැමති තමන්ගේ පක්ෂෙ කැඩෙනවට
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මහින්ද ව සහ උබේ මහ පොන්නයාව එල්ලලා මරන්න ඕනේ

    ඒකනේ බන්. ඔය පොඩිදේ තේරුම් ගන්න බැරි හැටි.

    මම නම් හිතන්නේ නෑ මේ අතඩංගුවට ගත්තේ නීතියට අනුව කියලා. ශුවර් එකටම බළල් හස්තයක් තියෙනවා. ඒක මෛත්‍රිගේ වෙන්නත් පුළුවන් රනිල්ගේ වෙන්නත් පුළුවන්.

    1) මහින්දව බය කරලා slfp කඩන්න එපා, කොල්ලව එලියට දාන්න මෛත්‍රී එකඟතාවයකට එන්න දාපු ඩීල් එකක් වෙන්නත් පුළුවන්.
    2) අළුත් පක්ෂය හදම්දො නොහදම්දෝ වැට උඩ හිත හිත ඉන්න මහින්දව බය කරලා කොල්ලව එලියට දාන්නම් අළුත් පක්ෂයක් හඩපන් කියන්න රනිල් දාපු ඩීල් එකක් වෙන්නත් පුළුවන්.

    ඒ නිසා ඔය ටොයියෝයි කියන උන් වැඩිය සතුටු නොවී ඉඳපල්ලා. බයියොත් දුක් නොවී ඉඳපල්ලා. මේක පොඩි ගේමක් බන්.

    :yes::yes:
    මොන පක්ෂෙ නායකයද බන් කැමති තමන්ගේ පක්ෂෙ කැඩෙනවට
    ඕක අනිවාර් deal එකක් ...මුන් හෝ ගාලා උඩ පනිනවා ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    appochcha unta kapanna aththe ehema venna athi ban:lol::lol::lol::lol:

    :rofl:මම දැම්ම ත්‍රෙඩ් එකේ නම් ඔරිජිනල්,fake උන් ටික ඔක්කොම ඉන්නවා..
    අඩු කඩපු කකුලුවො වගේ යන එන මන් නැ අනාතයි.. බඩගානවා දැන්. ඉවසලා ඉන්න වෙනවා පෙබරවාරු 11 වෙනකන්. අනික මෙතන අපිට බැනලා වැඩක් නැ මයිත්‍රී ලගට ගිහින් පෙබරවාරි 4 නිදහස් දිනේ දවසට හිරකාරයො නිදහස් කරන එකේ, එතනට බේබිගේ නම දාගෙන ජනාදිපති සමාවක් ගත්තනම් අහවරනේ.. මොකද පිට මිනිහෙක්යැ. මයිත්‍රි පක්ශේ නායකයා වෙච්චි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඕක අනිවාර් deal එකක් ...මුන් හෝ ගාලා උඩ පනිනවා ...

    ලංකාවේ දේශපාලනය කියව ගන්න තේරෙන්නේ නැති බයියෝ ටොයියෝ සෑහෙන්න පිරිසක් ඉන්නවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    පුද්ගලික කම්පැනියේ මුල්‍ය අක්‍රමිකතාව කුමක්ද කියල පැහැදිලි නැහැ.

    බැසිලුත් හිරේ දැම්මනේ. මොනවද තිබ්බ චෝදනා? කැලැන්ඩර් ගැහුවා, මහා බැංකු අනුමැතියකින් තොරව අයතා ලෙස සමුදී මුදල් පරිහරණය කර කියන චෝදනා නේ?

    හිකස්. බිලියන ගනම් හොරකම් කර කියල චන්දෙ කලේ කිව්වනේ. ඒවාට නඩු නැත්තේ මොකද දැනෙන නැහැ

    ඉස්සෙල්ලම අත් අඩංගුවට ගන්න ඕනේ බිල්ලියන ගණනක වංචාවට සම්බන්ද මහා බැංකුවේ අදිපති නේද? රනිල් එක යටගහුව නේද?

    තව ටික දවසකින් චන්දෙ ලංවෙලා අර තජුදින්ගේ මිනිය අයිත් ගොඩගත්තනම් හරි:rofl::rofl::rofl:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :P:P
    ඌ මොන නිති විබාගේ පාස් උනත් කට ඇරියම උගත්කම දෙපැත්තෙන් බේරෙනවා.. මූ හොදා ගමේ හරක් හොරුන්ට ඇප දෙන්න..
    smiley_lol_extrem__animated__by_mondspeer-d7194hs.gif