windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
මොකක්ද ඔය වටිනා කියන සොෆ්ට්වෙයාර් එක?
වින්ඩෝස් කියන්නේ ක්ලෝස්ඩ්බේස් ප්‍රොෆශනල් ඕ එස් එකක් බ්ලැක්බෙරි ඕ එස් එක වගේ.
බ්ලැක්බෙරි ඕස් එක ලෝකේ අඩුවෙන්ම යුස් කරන ඕ එස් එකක් ඒත් දැනට ලෝකේ තියන හැක් කරන්න අමාරුම ඕ එස් එකත් බ්ලැක්බෙරි ඕ එස් එක.
දෙවෙනියට තියෙන්නේ වින්ඩෝස්.
එක එක මිනිස්සුන්ගේ කැමැත්ත මත ෆෝන්ස් තෝරගනිවි.
දැන් උබනේ කොහේවත් නැතුව ෆේක් එකකුත් හදාගෙන ඇවිත් මගුල් කරන්නේ.
10 එක දාලා බ්ලුටූත් කරලා බැලුවද උබ?
735 එකක් තියනවනේ.
එහෙනම් අලුත්ම බිල්ඩ් එකට අප්ඩේට් කරලා බ්ලුටූත් කරන් බලපන් උබේ ජි 4 එකෙන්.
රිසිව්ඩ් වලට යනවා ඔක්කෝම.
ගුගල් එකේ එවුන් ඇප්ස් ගහන්නේ නෑ කියන්නේ වින්ඩෝස් ඕ එස් එකේ අව්ලක් නිසා නෙවෙයි.
උන්ගේ තියන කුප්පකම ඒක.
යුටියුබ් එකට උනත් එච්චරයි.
උබ මට 8 පාස් ගැන කියවන්න කලින් ත්‍රේඩ් එකක ටයිටල් එකක් බලලා කමෙන්ට් කරන්න ඉගෙන ගනින්.

උබ කවදාවත් මාර්කට් එකේ 2% තියෙන phone එකකට app එකක් හදනවා ද බ්‍රෝ
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ කවදාවත් මාර්කට් එකේ 2% තියෙන phone එකකට app එකක් හදනවා ද බ්‍රෝ

    මම ඇප් එකක් හදනවානම් අනිවා ප්ලැට්ෆෝර්ම් 3ම බේස් කරලා හදනවා.
    2% උනාට ඔය 2% ඇතුලේ මිලියන ගානක් යුසර්ස්ලා ඉන්නවනේ.
     
    Jan 30, 2016
    224
    15
    0
    :oo: :oo: රිදිලා ?

    windows app වල හැටි බලපන්කො බන්. අඩුමගානේ IE එක ඇරෙන්න වෙන හොද browser එකක්වත් නැ. FB app එකේ හැටි බලපන්කො අඩුමගානේ comment වලට දාන reply වත් පෙන්නනේ නැ . එක පෙන්නනේ වෙන කොමෙන්ට් එකක් වගේ ලොල්
    මගේ windows phone තියෙන යාලුවෝ චෝර වෙනවා android එක්ක බලද්දී. මට තියෙන්නේ LG G4 එකක්. දැන් එකත් චාටර් කියපන් ලොල්

    G4 + lin madiyek == useless
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපෝ අතන වින්ඩෝස් ෆෝන් එකක් ගනින් කියලා එකෙක්ට කියුවා

    එකෙන් ආයෙමත් රංචුවක් ඇවිස්සිලා :rofl:

    මුන් ෆෝන් කඩ කාරයෝද මන්දා තෙරෙඩ් වැටෙන්නේ සොන්සුන් මේ ෆෝන් එක හොදා ද එහෙම නැත්තම් සොන්සුන් මේ ෆෝන් එක හොදා ද කියලා :rofl:

    නෙක්සස් ෆෝන් එකක් වත් නිකමට මතක් කරන්නේ නැ සොන්සුන් විතරමනේ පෙන්
    නේ :P
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    මම ඇප් එකක් හදනවානම් අනිවා ප්ලැට්ෆෝර්ම් 3ම බේස් කරලා හදනවා.
    2% උනාට ඔය 2% ඇතුලේ මිලියන ගානක් යුසර්ස්ලා ඉන්නවනේ.

    එහෙම හදන්න windows developer කෙනෙක්ට වෙනම ගෙවන්නේ කව්ද ?
    ඇයි BB නරකද ?

    ඔහොම හදන්න ඉතින් hybrid framework එකක් use කරන්න වෙනවා. එත තාම hybrid framework එකක්වත් නැ windows වලට. ionic තියෙනවද කොහෙද ?

    අනික කව්ද VS එක සල්ලි දීලා ගන්නේ ඕක හදන්න.

    IOS -> Xcode free full version
    Android -> Android studio free full version
    Windows -> Visual studio Ultimate $4,249 ( free version එක chater)

    ලොල් Microsoft ලොල්
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    සොහොන;19645718 said:
    අපෝ අතන වින්ඩෝස් ෆෝන් එකක් ගනින් කියලා එකෙක්ට කියුවා

    එකෙන් ආයෙමත් රංචුවක් ඇවිස්සිලා :rofl:

    මුන් ෆෝන් කඩ කාරයෝද මන්දා තෙරෙඩ් වැටෙන්නේ සොන්සුන් මේ ෆෝන් එක හොදා ද එහෙම නැත්තම් සොන්සුන් මේ ෆෝන් එක හොදා ද කියලා :rofl:

    නෙක්සස් ෆෝන් එකක් වත් නිකමට මතක් කරන්නේ නැ සොන්සුන් විතරමනේ පෙන්
    නේ :P

    xiaomi පට්ට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම හදන්න windows developer කෙනෙක්ට වෙනම ගෙවන්නේ කව්ද ?
    ඇයි BB නරකද ?

    ඔහොම හදන්න ඉතින් hybrid framework එකක් use කරන්න වෙනවා. එත තාම hybrid framework එකක්වත් නැ windows වලට. ionic තියෙනවද කොහෙද ?

    අනික කව්ද VS එක සල්ලි දීලා ගන්නේ ඕක හදන්න.

    IOS -> Xcode free full version
    Android -> Android studio free full version
    Windows -> Visual studio Ultimate $4,249 ( free version එක chater)

    ලොල් Microsoft ලොල්

    වින්ඩොස් වලට ඇප් හදන එකා මොනාහරි කරලා හදනවා විශුවල් ස්ටුඩියෝ එකෙන් බැරි නම් පයිතොන් වලින් හරි.
    දැන් උබට මොකක්ද ලැබෙන්නේ මේ ත්‍රේඩ් එකට ඇවිත් කියෙව්වා කියලා?
    මේ ත්‍රේඩ් එක තියෙන්නේ වින්ඩෝස් ෆෝන් යුස් කරන්න ඉන්න සහ වින්ඩෝස් ෆෝන්ස් ගැන ගැටලු තියන අයට නිරාකරනය කරගන්නයි.
    උබ මෙතන හයිබ්‍රිඩ් ෆ්‍රේම් වර්ක්ස් ගැන කියෙව්වට ඇයි උබට බැරි මේ ත්‍රේඩ් එකේ ටයිටල් එක ගැන බලන්න,මෙතන කියවන්න කලින්?
    මෙතන ඉන්න එවුන් වෙන වෙන තැන් වල ගිහින් උබ වගේ කියවන්නේ නෑ නේ.
    මම මේ ත්‍රේඩ් එකෙත් ඉන්නවා,ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එකෙත් ඉන්නවා.
    මම වින්ඩෝස් යුස් කරාට ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් හෝ වෙන අව්ලක් තියන කෙනෙක්ට මට පුලුවන් දෙයක් කරලා ප්‍රශ්නේ විසදලා දෙනවා.
    ඒකයි වෙන්න ඕන කියව කියව ඉන්නවට වඩා.
    වෙඩි කනවද පුක දෙනවද වගේ වෙඩි කනවද ලුමියා ගන්නවද කියලා අහලා වින්ඩෝස් ෆෝන්ස් බලෙන් ඇගේ ගහන් නෑ නේ කාටවත් කවුරුවත්.
    ඒ කෙනාගේ සල්ලි වලින් ඒ කෙනාගේ කැමැත්ත පරිදි ඒ දේවල් ගනිවි.
    ඒකට මට කාටවත් මුකුත් කියන්නත් බෑ , උබට මුකුත් කියන්නත් බෑ.
    ඒක ඒ කෙනාගේ චොයිස් එක මොකද ඌ මගෙන් හෝ උබෙන් සල්ලි ඉල්ලන් ගිහින් ෆෝන් ගන්නේ නෑ නේ.
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    එහෙම හදන්න windows developer කෙනෙක්ට වෙනම ගෙවන්නේ කව්ද ?
    ඇයි BB නරකද ?

    ඔහොම හදන්න ඉතින් hybrid framework එකක් use කරන්න වෙනවා. එත තාම hybrid framework එකක්වත් නැ windows වලට. ionic තියෙනවද කොහෙද ?

    අනික කව්ද VS එක සල්ලි දීලා ගන්නේ ඕක හදන්න.

    IOS -> Xcode free full version
    Android -> Android studio free full version
    Windows -> Visual studio Ultimate $4,249 ( free version එක chater)

    ලොල් Microsoft ලොල්

    මාසෙකට සැරයක් කොහොමත් ඇට බිජ්ජෙක් ඇවිත් පුක දී නැසීගෙන යනවා..මේ මාසෙට බොලා තමා..එකෙක් පු.කන්දහාර්..සොරි පොන්ස්..මේකේ උන් බල්ලෝ ගහන්නේ නෑ..ලොල්.. G4- ගූ සදහා
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;19645718 said:
    අපෝ අතන වින්ඩෝස් ෆෝන් එකක් ගනින් කියලා එකෙක්ට කියුවා

    එකෙන් ආයෙමත් රංචුවක් ඇවිස්සිලා :rofl:

    මුන් ෆෝන් කඩ කාරයෝද මන්දා තෙරෙඩ් වැටෙන්නේ සොන්සුන් මේ ෆෝන් එක හොදා ද එහෙම නැත්තම් සොන්සුන් මේ ෆෝන් එක හොදා ද කියලා :rofl:

    නෙක්සස් ෆෝන් එකක් වත් නිකමට මතක් කරන්නේ නැ සොන්සුන් විතරමනේ පෙන්
    නේ :P
    ආතල් නේ ඔහොම සීන් උනාම.
    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගුඩ් මෝනින් බෝයිස්.
    අලුත් මාසයක් පටන් ගත්තා එහෙනම්.
    අලුත් මාසේ හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,දෙවි පිහිටයි,අස්සලාම් මලේකුම් කියලා කිව්වා ඕන් එහෙනම්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ගුඩ් මෝනින් බෝයිස්.
    අලුත් මාසයක් පටන් ගත්තා එහෙනම්.
    අලුත් මාසේ හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,දෙවි පිහිටයි,අස්සලාම් මලේකුම් කියලා කිව්වා ඕන් එහෙනම්.

    අම්මටසිරි අලුත් මාසයක්.. ජිවත් වෙලා ඉවරයි.
    පඩියෙන් සත 5ක් ඉතුරු කරගත්තෙත් නැනේ.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ගුඩ් මෝනින් බෝයිස්.
    අලුත් මාසයක් පටන් ගත්තා එහෙනම්.
    අලුත් මාසේ හැමෝටම බුදු සරණයි,ජේසු පිහිටයි,දෙවි පිහිටයි,අස්සලාම් මලේකුම් කියලා කිව්වා ඕන් එහෙනම්.

    අඩේ එසේම වේවා මචන්..
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සැර වැඩිද බන්..අරූ නෑනේ..
    එලමයි..ත්‍රෙඩ් එක ඉස්සරහටම ගෙනියමූ..:D:D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩෝ අකිලයා උනන්දුව නැතිව නෙවෙයි බං. පැකේජ් එකත් ඉවරයි මේ මාසෙ නම් හදා ගන්නවා. අනික වැඩ ගොඩක හිටියෙ බං. ජොබ් එකක් වගේ නෙවෙයිනෙ බං. වෙලාවකට ගෑනිගෙ මැසේජ් එකට රිප්ලයි කරන්නෙත් වරු ගානක් ගිහින් වැඩ වලට හිර උනාම පිස්සු වගේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ අකිලයා උනන්දුව නැතිව නෙවෙයි බං. පැකේජ් එකත් ඉවරයි මේ මාසෙ නම් හදා ගන්නවා. අනික වැඩ ගොඩක හිටියෙ බං. ජොබ් එකක් වගේ නෙවෙයිනෙ බං. වෙලාවකට ගෑනිගෙ මැසේජ් එකට රිප්ලයි කරන්නෙත් වරු ගානක් ගිහින් වැඩ වලට හිර උනාම පිස්සු වගේ

    හානේ උයා සෙන්ටිමෙන්ටල් වෙලානේ.
    මට තෙරෙනවා උබ ගැන ඒ උනාට නොතෙරුනා වගේ ඉන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයි ඇප් ෆ්‍රී එකේ හොද බැටරි ඇප් එකක් දෙනවා අද.
    බාගනිල්ලා.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ අකිලයා උනන්දුව නැතිව නෙවෙයි බං. පැකේජ් එකත් ඉවරයි මේ මාසෙ නම් හදා ගන්නවා. අනික වැඩ ගොඩක හිටියෙ බං. ජොබ් එකක් වගේ නෙවෙයිනෙ බං. වෙලාවකට ගෑනිගෙ මැසේජ් එකට රිප්ලයි කරන්නෙත් වරු ගානක් ගිහින් වැඩ වලට හිර උනාම පිස්සු වගේ

    අඩෝ උඹට අමාරැයි වගේනම් කියහන්..
    අපිට පුලුවන් ඒකත් බලාගන්න..
    මං කිව්වේ ගෑනිව...​
     
    Status
    Not open for further replies.