මොකක්ද ඔය වටිනා කියන සොෆ්ට්වෙයාර් එක?
වින්ඩෝස් කියන්නේ ක්ලෝස්ඩ්බේස් ප්රොෆශනල් ඕ එස් එකක් බ්ලැක්බෙරි ඕ එස් එක වගේ.
බ්ලැක්බෙරි ඕස් එක ලෝකේ අඩුවෙන්ම යුස් කරන ඕ එස් එකක් ඒත් දැනට ලෝකේ තියන හැක් කරන්න අමාරුම ඕ එස් එකත් බ්ලැක්බෙරි ඕ එස් එක.
දෙවෙනියට තියෙන්නේ වින්ඩෝස්.
එක එක මිනිස්සුන්ගේ කැමැත්ත මත ෆෝන්ස් තෝරගනිවි.
දැන් උබනේ කොහේවත් නැතුව ෆේක් එකකුත් හදාගෙන ඇවිත් මගුල් කරන්නේ.
10 එක දාලා බ්ලුටූත් කරලා බැලුවද උබ?
735 එකක් තියනවනේ.
එහෙනම් අලුත්ම බිල්ඩ් එකට අප්ඩේට් කරලා බ්ලුටූත් කරන් බලපන් උබේ ජි 4 එකෙන්.
රිසිව්ඩ් වලට යනවා ඔක්කෝම.
ගුගල් එකේ එවුන් ඇප්ස් ගහන්නේ නෑ කියන්නේ වින්ඩෝස් ඕ එස් එකේ අව්ලක් නිසා නෙවෙයි.
උන්ගේ තියන කුප්පකම ඒක.
යුටියුබ් එකට උනත් එච්චරයි.
උබ මට 8 පාස් ගැන කියවන්න කලින් ත්රේඩ් එකක ටයිටල් එකක් බලලා කමෙන්ට් කරන්න ඉගෙන ගනින්.
උබ කවදාවත් මාර්කට් එකේ 2% තියෙන phone එකකට app එකක් හදනවා ද බ්රෝ





