Strategy Games පිස්සෝ

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Command and Conquer
    Commandos
    Company of Herose
    Rise of Nations

    ඔය ටිකට අමතරව මොනවද හොඳ ගේම් තියෙන්නෙ.. ඔන්ලයින් ගහන එව්වා නම් එපා.. Civilization එකත් එපා..

    Age of Empires
    Age of Mythology
    Empire Earth
    Napoleon
    Rise of Nations
    StarCraft
    Warcraft

    බාගන්න ලින්ක් එකක් දියන්කො.. මං මේ දැන් හෙව්වා උඹගෙ රිප්ලයි එක දැකලා.. තියෙන ඒවයෙ සීඩ්ස් නැහැනේ..:(

    මේක බලන්න.
    Code:
    https://kat.cr/command-conquer-red-alert-3-hamxa-butt-t11198154.html#main
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    -1946272530.jpg

    61bjWv85KEL._SX425_.jpg

    Commando-Behind-Enemy-Lines-Game-Free-For-PC-Download.jpg

    maxresdefault.jpg
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අඩෝ Age Of Mythology ආවා.extended වර්ෂන් එකක්.තව campaign (chinese)එකක් එක්ක.
    කවුද ගැහුවේ.
     

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    mama gahala thiyana eawa.
    Company of heros
    Warcraft III
    Rise of nations
    Civilization (Kind of Strategy - Actually movement base game)
    Supreme Commander
    Stronghold Crusader
    Lord of the rings Battle to middle earth
    Commandos

    anith eawa uba dala thiyanawa machan.