වයිබර් චැට්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා අපේ ෆෝන් එකේ තියෙන වයිබර් ඇප් එක Unistall කරල වෙන ෆෝන් එකකට Install කරොත් ඒ නම්බර් එකටම අපේ පරන ෆෝන් එකේ චැට් කරපුව ගන්න පුලුවන්ද ? වට්ස් ඇප් නම් චැට් ටික එනවනෙහ්...:confused:
    වයිබර් වල එහෙම කරන්නේ කොහොමද...:rolleyes:

    backup-viber-messages-with-email.png
    මෙහෙම කරාට හරියන්නෙත් නැහැනේ මචන්ලා:baffled:
    එහෙම නැත්තම් වයිබර් වල ඩිලීට් උන චැට් එකක් ආපහු ගන්න පුලුවන්ද:rolleyes:




    පුලුවන් විදියට සලකන්නම්;)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    viber desktop dala ekata sync karala aye eken phone ekata sync karapan

    ඩිලීට් උන ඒවා ගන්න බැරිද බන්

    bump. danne natha
    :rolleyes:
    Matthoya wadema Una Note eka photo gahala Viber eken ewwa Ayin karala Aye dala baladdi Note eka na Mona Karanna Aye Photo Tika Genna gattha
    Bumppp
    මගෙත් ෆොටෝ වගයක් ඩිලීට් උනා බන්..දැන් වෙන ෆෝන් එකකට වයිබර් දන්න හදන්නේ..තියෙන ටිකටත් කෙලවෙයි වගේ
    ආව් ආව්... :P
    :angry:
     
    • Like
    Reactions: thilihare

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    viber database එකකට චැට් එක update වෙන්නේ නෑ.. ඉස්සෙල්ලම viber චැට් එක backup කරලා අලුත් එක install කරටපස්සේ backup chat re-install කරගනිං.
     
    • Like
    Reactions: Rangau2