මචන්ලා අපේ ෆෝන් එකේ තියෙන වයිබර් ඇප් එක Unistall කරල වෙන ෆෝන් එකකට Install කරොත් ඒ නම්බර් එකටම අපේ පරන ෆෝන් එකේ චැට් කරපුව ගන්න පුලුවන්ද ? වට්ස් ඇප් නම් චැට් ටික එනවනෙහ්...
වයිබර් වල එහෙම කරන්නේ කොහොමද...

එහෙම නැත්තම් වයිබර් වල ඩිලීට් උන චැට් එකක් ආපහු ගන්න පුලුවන්ද
පුලුවන් විදියට සලකන්නම්

වයිබර් වල එහෙම කරන්නේ කොහොමද...

මෙහෙම කරාට හරියන්නෙත් නැහැනේ මචන්ලා

එහෙම නැත්තම් වයිබර් වල ඩිලීට් උන චැට් එකක් ආපහු ගන්න පුලුවන්ද

පුලුවන් විදියට සලකන්නම්




