අලුත් පැකේජස් එහෙම එන්නෙ නැද්ද බන්?
ඕකා ඕවා දන්නේ නෑ බන්... ඕකා ඉන්නේ ෆෝන් වල හිස්ට්රි පැත්තේ... බොරුනම් අහලා බලහන්.... නම්බරයක් දුන්නොත් පරණ කුණු අවුස්සලා දෙයි...
අලුත් පැකේජස් එහෙම එන්නෙ නැද්ද බන්?
අලුත් පැකේජස් එහෙම එන්නෙ නැද්ද බන්?
මොනිටරින් බන් කරන්නෙ පැකේජ් ගැන විස්තරයක් දන්නෙ නෑඕකා ඕවා දන්නේ නෑ බන්... ඕකා ඉන්නේ ෆෝන් වල හිස්ට්රි පැත්තේ... බොරුනම් අහලා බලහන්.... නම්බරයක් දුන්නොත් පරණ කුණු අවුස්සලා දෙයි...
Web family - 60GB 1490+TAX
Web surfer - 110GB 2690+TAX
Cost per GB baluwoth ekama wage dan. enisa padui kiyanna baha.
Habai issara nam cost per GB web family eka thama laabama.


දැන් ඔය වැඩි කරපු 60GB වැඩි කරල තියෙන්නෙ මේ මාසෙට විතරයි වගේ news එකක් ආවොත් slt page එකට වෙන ඉරණම හිතා ගනින් කො...
fb page එක කරන අසරණයො ටිකව අමුවෙන් කයි මුන්

ඕකා ඕවා දන්නේ නෑ බන්... ඕකා ඉන්නේ ෆෝන් වල හිස්ට්රි පැත්තේ... බොරුනම් අහලා බලහන්.... නම්බරයක් දුන්නොත් පරණ කුණු අවුස්සලා දෙයි...
ඕප දූප බබා මොනිටරින් බන් කරන්නෙ පැකේජ් ගැන විස්තරයක් දන්නෙ නෑ

මොනිටරින් බන් කරන්නෙ පැකේජ් ගැන විස්තරයක් දන්නෙ නෑ
Web family - 60GB 1490+TAX
Web surfer - 110GB 2690+TAX
Cost per GB baluwoth ekama wage dan. enisa padui kiyanna baha.
Habai issara nam cost per GB web family eka thama laabama.


කාලෙකින් දැක්කේ...... දැන් පේන්නත් නෑ....උඹ වගේ මොළ කාරයෙක්!
කරුමෙකට ඕක Bug එකක් උනානං...!
ආ සර් වැරදිලා අපිට. ඉක්මනට හදන්නං කියයි. thanks අපිට මේ ගැන දන්නුවට කියයි
math hawas wela thamai ehuwe ungen,mokada bug ekak num unta fix karana one thurum wela thibane
ඕප දූප බබා
![]()

අපිට ඔය මුකුත් නෑ..එදා 512kpbs, අද 574kpbs, හෙට 1mbps කරපියව්..
කමක් නෑ නමට හරි අන්ලිමිටඩ්නේ..
![]()

ඒකත් ලිමිට් කරලද? හරී ශෝක්..මමත් ඉස්සර ඔය ගුලියම කෑවා.... මම හිතුවෙත් එහෙමයි... මම කෝල් කරලා ඇහුව.. හෝම් එක අන්ලිමිට් ඩ කියලා... නෑ කියුවා.. එක දැන් ලිමිට් කරලා කියුවා.... ෆැමිලි එක ප්රමෝට් කරන්න... හෝම් එක ලිමිට් කළා කියුව... 40GB ඔන්ලි බන් ඕකත්.... 60 වත් නෑ.... SLT usage ගිහින් බලහන්... මමත් ඔක්කොම කරලා තමා ෆැමිලි උනේ...

web pro ekata keeyak wadi unada??
ඒකත් ලිමිට් කරලද? හරී ශෝක්..![]()
ඔව් බන් මොකක් හරි කරන්න ඕනේ..අවුරුදු ගාණක් මේ කට්ට කනවා..අනික 1600කුත් ගෙවලා..මාරුවක් දාගන්න කාලේ හරි වගේ..මමත් හෝම් එක බන්... පස්සේ ෆැමිලි උනේ.. හෝම් එකයි ෆැමිලි එකයි දෙකම එකක් වෙලා... වෙනස හෝම් 512kbps.... ෆැමිලි 16MBPS.... ස්පීඩ් එකේ හරි යනවනේ කියලා මම ෆැමිලි ගත්තා...
බොරුනම් හෙට කෝල් කරලා අහපන්... මමත් අහලම තාමා මාරු උනේ....

ඔව් බන් මොකක් හරි කරන්න ඕනේ..අවුරුදු ගාණක් මේ කට්ට කනවා..අනික 1600කුත් ගෙවලා..මාරුවක් දාගන්න කාලේ හරි වගේ..
හෙට ගන්න කෙනෙක්ට උනත් 60GB හම්බවෙයිද මචන්?