සොහොන;19647122 said:අප්ටෙට් කරන්න නම් බැ නේද , පසු විකුණුම් ගාන ගැනත් හිතන්න වෙනවා බලමු හුවව් මාකට් එකක් එයිද කියලා
ammo lankawe wadiyenma sell wenne huawei wenna one dan. international market eketh 3rd place.

mama oka used kranna aran masa 5k wenawa thama kisima ledak na... aththatama hoda phone ekak gewana ganwata hoda watinakamak tiyanwa baya wenna deyak na oke front cam ekath patta... stuck unema nati tharam... Grand prime nm ganna epa mahama maha jarawak dan ena okkoma samsung phone wala leda...

ammo lankawe wadiyenma sell wenne huawei wenna one dan. international market eketh 3rd place.

මාත් හොනර් තමා, පට්ට ෆෝන් එක කිහිප සැරයක් බිම වැටුන කිසි අවුලක් නැතුව වැඩ.. කොලිටිය හොදයි ................![]()

Honor 3C එකක් මම පට්ට ගැහුවා ඒ කාලේ ...හොඳ phone එක... ඉස්සර වගේ නෙමේ දැන්. huaweii හොඳ නැතිනම් google nexus එකක් හදන්න set වෙන්නේ නැහැනේ P8 එහෙම සුපිරි phone එකක් performance එහෙම උපරිමයි. budget phone කොයි brand එකෙත් පොඩි පොඩි අඩුපාඩු තියනවා.
ලංකාවේ එවුන් ඉතින් Samsung වලින් තොර ලොවක් දන්නේ නැහැනේ
5 ban![]()
huawei brand aka loke 5ta wadima sale karana brand aka..
1.Samsung
2.Apple
3.Nokia+Microsoft
4.lenovo+motorolla
5. huawei

5 hitiye kalin machan. dan 3na.
1. samsung
2. apple
3. Huawei
http://www.idc.com/prodserv/smartphone-market-share.jsp
http://9to5google.com/2016/01/28/samsung-huawei-android-marketshare-global-shipments/

5 hitiye kalin machan. dan 3na.
1. samsung
2. apple
3. Huawei
http://www.idc.com/prodserv/smartphone-market-share.jsp
http://9to5google.com/2016/01/28/samsung-huawei-android-marketshare-global-shipments/
ඔය ලොකු ලොකු ස්මාර්ට් ෆෝන්ස් තියෙන නෝනා මහත්තුරු පොඩි අයට මේක දැකගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න...