Campus යන පිළිවෙල - Help needed

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Campus යන පිළිවෙල දන්නා කෙනෙක් කියන්ඩකෝ?:)
    ඉස්සරලම UGC Book එනකන් ඉන්ඩ ඕන නේද?
    ඊට පස්සේ මොකද කරන්නේ?
    Tips & Instructions මෙතන දාන්ඩ

    Stream :ARTS
    Z-Score :1.8046
    District Rank :71
    Island Rank :935

    ස්තුති
     
    Last edited:

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    AL පාස් වෙච්ච එකට සුභ පැතුම්.

    UGC පොත එනකම් නම් ඉන්න වෙයි. එත් තමන්ගේ රිසල්ට් එක ලගින් තියෙන, ඔයා ඉල්ලන Courses ම ඉල්ලන පොරවල් ටිකක් දැනගෙන ඉන්න එක හොදයි.
    සමහර Courses වලට කලින් aptitude test තියෙනවා. හොද අවදානයෙන් ඉන්න. කලින් පොතක් බලල idea එකක් ගනින් හම්බුනේ නැත්තන් මෙතනින් ගනින්
    UGC BOOK 2014

    Engineering වගේ select නම් ඔය Maths එහෙම කරන class තියෙනවා පොඩ්ඩක් බලපන්.

    පොත පුරවන හැටි ගැන මෙතනින් බලන්න

    මොනවයින් ද AL කලේ කියලත් දාපන්. පුළුවන් අය උදව් කරයි :cool::cool:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • AL පාස් වෙච්ච එකට සුභ පැතුම්.

    UGC පොත එනකම් නම් ඉන්න වෙයි. එත් තමන්ගේ රිසල්ට් එක ලගින් තියෙන, ඔයා ඉල්ලන Courses ම ඉල්ලන පොරවල් ටිකක් දැනගෙන ඉන්න එක හොදයි.
    සමහර Courses වලට කලින් aptitude test තියෙනවා. හොද අවදානයෙන් ඉන්න. කලින් පොතක් බලල idea එකක් ගනින් හම්බුනේ නැත්තන් මෙතනින් ගනින්
    UGC BOOK 2014

    Engineering වගේ select නම් ඔය Maths එහෙම කරන class තියෙනවා පොඩ්ඩක් බලපන්.

    පොත පුරවන හැටි ගැන මෙතනින් බලන්න

    මොනවයින් ද AL කලේ කියලත් දාපන්. පුළුවන් අය උදව් කරයි :cool::cool:

    :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    AL පාස් වෙච්ච එකට සුභ පැතුම්.

    UGC පොත එනකම් නම් ඉන්න වෙයි. එත් තමන්ගේ රිසල්ට් එක ලගින් තියෙන, ඔයා ඉල්ලන Courses ම ඉල්ලන පොරවල් ටිකක් දැනගෙන ඉන්න එක හොදයි.
    සමහර Courses වලට කලින් aptitude test තියෙනවා. හොද අවදානයෙන් ඉන්න. කලින් පොතක් බලල idea එකක් ගනින් හම්බුනේ නැත්තන් මෙතනින් ගනින්
    UGC BOOK 2014

    Engineering වගේ select නම් ඔය Maths එහෙම කරන class තියෙනවා පොඩ්ඩක් බලපන්.

    පොත පුරවන හැටි ගැන මෙතනින් බලන්න

    මොනවයින් ද AL කලේ කියලත් දාපන්. පුළුවන් අය උදව් කරයි :cool::cool:

    Thanks. ඔන්න update කරා
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මුලින් පොත ගනින්. ඇරන් ඒකේ තියන කෝස් ටික හොදට බලපන්. බලලා උබ කරන්න කැමති කරන්න පුලුවන් කෝස් ටික වෙනම ලියාගනින්.

    උබේ කැමැත්තේ හැටියට හරි require කරන Z එකේ හැටියට sort කර ගනින්.

    ආසන්න කැම්පස් ටික තෝරාගනින්. DR එක 71 කියන්නේ අනිවා උබට කොලබ අවටින් සෙට් වෙනවා. දුර කැම්පස් දාන්න එපා. ( උබ යාපනේ වගේ නම් කොලබ දාපන්. if u know what i mean) ;);)

    පොතේම තියනව application එක. ඒක ඇරන් හරියට පුරවපන්. නැත්තන් online reg. වෙලා fill කරපන්.

    එකම කෝස් එක කැම්පස් කිහිපයකම තියනවා නම් ලග එකේ ඉදන් දුර එකට sort කරගෙන පුරවන්න.

    ඔයා දාපු කෝස් වල apptitude test තියනවා නම් කැලැන්ඩරේක හරි පොතක හරි වෙනම note කරගෙන ඉන්න. application එක දාලා මාසෙකට විතර පස්සේ university එකේ web site එකේ දානවා test.

    note එකේ ඉදලා හොද කැම්පස් එකකට යන්න.

    ගුඩ් ලක්
    :):)
     
    Thanks a lot
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,858
    17,022
    113
    Kottawa
    AL පාස් වෙච්ච එකට සුභ පැතුම්.

    UGC පොත එනකම් නම් ඉන්න වෙයි. එත් තමන්ගේ රිසල්ට් එක ලගින් තියෙන, ඔයා ඉල්ලන Courses ම ඉල්ලන පොරවල් ටිකක් දැනගෙන ඉන්න එක හොදයි.
    සමහර Courses වලට කලින් aptitude test තියෙනවා. හොද අවදානයෙන් ඉන්න. කලින් පොතක් බලල idea එකක් ගනින් හම්බුනේ නැත්තන් මෙතනින් ගනින්
    UGC BOOK 2014

    Engineering වගේ select නම් ඔය Maths එහෙම කරන class තියෙනවා පොඩ්ඩක් බලපන්.

    පොත පුරවන හැටි ගැන මෙතනින් බලන්න

    මොනවයින් ද AL කලේ කියලත් දාපන්. පුළුවන් අය උදව් කරයි :cool::cool:

    ඔන්න ඕක ගැන හොද අවධානෙන් ඉන්න.. අපිට කෙල උනේ ඕක නිසා තමයි.. :sorry::sorry::sorry:
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හෙනයා;19654558 said:
    ඔන්න ඕක ගැන හොද අවධානෙන් ඉන්න.. අපිට කෙල උනේ ඕක නිසා තමයි.. :sorry::sorry::sorry:

    ඉස්සර ආවේ පත්තර වලනේ. ඒ හින්දා ගොඩක් අයට මිස් උනා. ඒ හින්දා තමයි දැන් site එකට add කරන්නේ :)
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    අපෙ මල්ලිගෙ z එක 1.47 කොමස් කරේ දිස්ත්‍රික් (කොලඹ) 1060, අයිලන්ඩ් 4011. මුට මොනා සෙට් වෙයිද​??
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    අපේ මලය ඉන්නවා කරාපිටියේ, උදේ පාන්දර 3-4 වෙනකන් රැග් එකලු බන්.. උදේට lec ගිහින් ඉන්න බැරිලු නිදිමතේ.. ඇයි බන් මෙහෙම කරන්නේ..
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අපේ මලය ඉන්නවා කරාපිටියේ, උදේ පාන්දර 3-4 වෙනකන් රැග් එකලු බන්.. උදේට lec ගිහින් ඉන්න බැරිලු නිදිමතේ.. ඇයි බන් මෙහෙම කරන්නේ..

    Is their a campus in karapitiya? :confused: