Graphic Designer Salary ??????????

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    jn.Art Director :yes::yes::cool::cool: ela ela.. eka thamai mama kiwwe. uba 10 years experience thiyagena thama graphics design karanawa kiyana eka hena cha... Junior Art director apply karapan baya nethuwa.. weda pennala ikmanata art director weyan... :yes::yes:

    මචන් මේ ආට් ඩිරෙක්ටර කියන්නේ මොකක්ද? මොනවද කරන්න තියෙන්නේ? මොනවද ඕනේ සුදුසුකම්? :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කරන්න තියෙන්නේ ආර්ට් ඩිරෙක්ට් කරන එක..
    ක්ලයන්ට්ගෙ ඕනි එපා කම් වලට මැච් වෙන විදිහට අපේ අවුට්පුට් එකට අදාල කන්සෙප්ට් එකක් හදල ඒක අදාල ඩිසයිනර් ලවා කරගෙන ක්ලයන්ට දෙන්න ඕනි.
     
    • Like
    Reactions: kolavari

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    දන්න එකෙක් කියන්නකෝ මෝෂන් ග්‍රැෆික් වලට සාමයෙන් යන පඩියත් (3ds max, after effect, ps, ai තව පොඩි පොඩි අයිටම් ටිකක් දන්න කෙනෙක්ට) ටිකක් අලුත් එකෙක්ට. රේප් 7ක් දෙනවා :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    කරන්න තියෙන්නේ ආර්ට් ඩිරෙක්ට් කරන එක..
    ක්ලයන්ට්ගෙ ඕනි එපා කම් වලට මැච් වෙන විදිහට අපේ අවුට්පුට් එකට අදාල කන්සෙප්ට් එකක් හදල ඒක අදාල ඩිසයිනර් ලවා කරගෙන ක්ලයන්ට දෙන්න ඕනි.

    එහෙම එවුන් ඉන්නේ මොන වගේ සමාගම් වලද? පඩි හොදයිද? මට නෙමෙයි බන්..අපේ අයිය කෙනෙක් ට..මිනිහත් අවුරුදු 8ක් විතර පළපුරුදු ග්‍රැෆික් පොරක්...පඩි මදි කියා කියා ඉන්නවා...:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම එවුන් ඉන්නේ මොන වගේ සමාගම් වලද? පඩි හොදයිද? මට නෙමෙයි බන්..අපේ අයිය කෙනෙක් ට..මිනිහත් අවුරුදු 8ක් විතර පළපුරුදු ග්‍රැෆික් පොරක්...පඩි මදි කියා කියා ඉන්නවා...:yes:

    ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිසින් ෆර්ම් වල... ඒ වලත් එක එක ක්ලයන්ට් ල එක එක ආර්ට් ඩිරෙක්ටර්ස්ලට බෙදල දෙනවා. ඒ කියන්නෙ එක ආර්ට් ඩිරෙක්ට්ර් කෙනෙකුට අදාල වෙන්නේ කම්පැණි එකක් හෝ දෙක තුනක් විතරයි.. එයා ඒ කෙම්පැණි එකේ ටීවී / රේඩියෝ / ප්‍රෙස් ඇඩ් වගේ ඒවා කොහොමද මිනිස්සු අතරට අරන් යන්නෙ කියල කල්පනා කරල බලල ඒ එන අදහස් සරළව කටු සටහන් වලින් හරි ක්ලයන්ට් ට කියනවා. ක්ලයන්ට් ගෙ අදහසුත් එක්ක ඒ අදහස පොලිෂ් කරගෙන ඒක ඩිසයිනර් කෙනෙක් ලවා කරවගෙන හොද අවුට්පුට එකක් දෙනව ක්ලයන්ට..

    පොඩි දෙයක් කියන්නන්.. කොළඹ නම ගිය හොද ඇඩ්වර්ටයිසින් ෆර්ම් වල ආර්ට් (ක්‍රිෙය්ටිව් ඩිරෙක්ටර්) කියන පෝස්ට් එකට දෙන වරප්‍රසාද වලට අමතරව අසීමිතව කාලය, ඔෆිස් ටයිම් එකේ බියර්, සිගරට්, සමහර අයට ගංජා වගේ දේවල් පවා නොමිලේ ලැබෙනවා. වෙනම ෆීසර් තියෙනවා ඕනි වෙලාවක ගිහින් බොන්න.. බිබී කල්පනා කර කර කොන්සෙප්ට් හදනවා.. :baffled::baffled:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,844
    2,151
    113
    Galle

    ceylon printers, Sarva Integrated, Triad, wage ewa..
     
    oya kiyala thiyenne Loku ayya..:yes::yes::yes: