මේකේ ඉන්න ඉන්ටර්නෙට් විශාරදයන්ගෙන් ඔපීනියන් එකක් ගන්න කැමතියි.. ටීවී සම්බන්ධතාවයත් එක්ක ඉන්ටර්නෙට් ගන්න ඕනේකරලා තියෙනවා. මේ දෙකෙන් ගෙදර පාවිච්චිය සඳහා කෝකද ලාභම සහ හොඳම? හා දැං කියපල්ලා බලන්න.
SLT BB තමයි. පියෝ TV පින්තූර කොලිටි නෑ.


Peo offer එකක් යනව මේ දවස් වල. ගන්නව නම් මේ මාසෙ ගනින් මචෝ. ගණන් අඩුයි මූලික ගෙවීමේ.

ගෙදර Peo TV කනෙක්ශන් එකක් තියෙනවා මචං. මට තව කනෙක්ශන් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එක්කම. මට ගන්න ඕනා වෙන්නේ රවුටරයක් විතරයි මම Peo TV ගන්නවා නම්. වඩා වාසිම මොකද්ද කියලා බැලුවේ..![]()
ubata peo tiyenawa nam rauter ekak ganna ona nahe net connection fee eka LKR 500/=