මොකද උනේ බන්
muladi muladi un patta support passe eka huttek wath awe na mehe. issara mehe awilla surangana katha godak kiwwa.
ඉස්සරහට ඉන්දියන් කාරයෝ එන්න ගත්තම ඕඛ ඩබල් ත්‍රිබල් වෙයි. මිනිස්සුන්ව උස්සලා අවයව හොරකම් කරන ඒවාත් වැඩි වෙයි. මම නම් රට පනිනවා බන් ඕකුන් මේක කන්න කලින්. ලංකාවේ අවසාන කාලේ ලං වෙලා තියෙන්නේ.
ඒ සල්ලි වලින් තමයි බන් දැන් මේ මුන් වැඩ දාන්නේ...දැන් ලංකාව ඉවරයි මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ

ඔව් අවංක මනුස්සයගේ කාලේ ඉවරයි ලංකාවේ..මේ පිරමීඩයේ ඇඩ්මින්ලා අමු දෙමලු සෙට් එකක්..අපේ සිංහලයො ගිහින් සල්ලිත් දීලා වදිනවා ඌට..
මම හිතන්නේ පිරමීඩ ස්කීම් එක ගැන ගොඩක් උන් දන්නේ නෑ බන්, මේක ගැන පුලුවන් නම් ත්‍රේඩ් එකක් දාපන් කෝ.
mata nm muladima theruna bn ookun braiwash karanawa kiyala hama huththatama kiwwa epa kiyala wadak na okkatama kalin thaththa set wela eekata![]()
ඉතින් මොකද උනේ තාත්තත් වැඩේ කරගෙන යනවද?

uba nikan pakaya wage prashna ahanna epa patan gaddima kiwwane kelawuna kiyala.![]()
mewaa ithin meke udama inna unta labichchaneh apith dananwa meke raha dakkahama mekata enna hadana un mole wenawa , ita wada wadinwa thaman igena gaththa deyak , naththatama nthi wunath , e danumin goda enna puluwan .