ඇඳ යට මෙට්ටය යට කඩදාසියක්වත් තියන්න එපා

kushan101

Member
Feb 8, 2008
8
1
0
මම දැන් මේක බලල අද ඉදල එළියේ බූරුවා ඇඳක් දාගෙන නිදාගන්නේ...:yes: මට හරියයි කොහොමද දන්නවද....උබලට ඉරිසියා හිතෙයි ඈ :rofl:

බූරුව ඇඳේ නිදාගද්දී උඹ ඇඳ යටද නිදියන්නේ??
 
Last edited:

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    වැදගත්.
    පිරිසිදුකම කියන එක නිවසේ හැම තැනම තියෙන්න ඕන දෙයක්.
    ඒක අපේ ජීවිතයත් ලස්සන කරනවා.
    (සමහර අය මේවා පිලිගන්න කැමති නැහැ. ජරාවටමයි කැමති)
    ගොඩාක් අයට මේක ප්‍රෙයා්ජන වෙයි.
    ජෝතිශය ගැනත් දැනුවත්නම ඒ කරුනුත් පුළුවන් විදියට දාන්න.
    ජයවේවා !

    +7
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දොරට ලම්බකත් නැතිව, කුරුපා, පරාල අහුවෙන්නෙත් නැතිව, කන්නාඩියෙන් පේන්නෙත් නැතිව ඇඳ තියන්න වෙන්නේ බිත්ත්යට හේත්තු කරලා තමයි..

    :baffled::rofl::rofl::rofl:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    wasthu vidyawa kese wethath.. VIDYATHAMAKA aththak nam thiyenawa bn oya kathawe.. ela..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මගේ ඇඳ යට දැක්කොත් බල්ලො බත් කන්නෑ :(
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Mona pissuda ban, ape pusa hamabdama mokek hari maragena enne mage anda yatata, eyaka eka okkoma kanneth na, tikak mata ethuru karala yanawa anda yata, bima jarawa nisa mata kannath ba, :lol: ethin asa karanawa, samaharak dawasata ganda eddi danne, man me ageta Elakiri wage meke inne :P:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Mona pissuda ban, ape pusa hamabdama mokek hari maragena enne mage anda yatata, eyaka eka okkoma kanneth na, tikak mata ethuru karala yanawa anda yata, bima jarawa nisa mata kannath ba, :lol: ethin asa karanawa, samaharak dawasata ganda eddi danne, man me ageta Elakiri wage meke inne :P:P

    අපෝ මල පෙරේතය
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඔය තොගෙ මහලොකු ඇඳත් අරන් පලයන් කැලේට. ආයෙ එන්න එපා.
    තෝ වගේ මෝඩ මුසලයෙක්ගෙන් 21 වෙනි සියවසට වැඩක් නෑ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේකේ ඉන්න මුඩුක්කු හුත්තලට මේවා කියලා වැඩක් නැහැ
    ඇදක් යට පිරිසිදු ව තියෙන එක විද්‍යාත්මක ව බැලුවත් හොද දෙයක්

    වට්ටි මුට්ටි ඇදයට දාගත්තම ඒවා අස්සේ සත්තු හැංගිලා ඉන්නවා , ස්පෙසලි මියෝ

    අනික කුණු කන්දරාවක් එකතු වෙනවා

    ඊට පස්සේ මු කිව්වා වගේ නිදා ගත්තම අපි දන්නෙම නැතුව ආශ්වාශ කරන්නේ අපිරිසිදු වාතය

    හොද ත්රෙඅඩ් එකක් සහෝ " කුඩැල්ල කාන්ට් පුට් ඔන් මැට්‍රස් "
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    tumblr_nxrokhBXyS1s7e5k5o1_500.jpg
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මේකේ ඉන්න මුඩුක්කු හුත්තලට මේවා කියලා වැඩක් නැහැ
    ඇදක් යට පිරිසිදු ව තියෙන එක විද්‍යාත්මක ව බැලුවත් හොද දෙයක්

    වට්ටි මුට්ටි ඇදයට දාගත්තම ඒවා අස්සේ සත්තු හැංගිලා ඉන්නවා , ස්පෙසලි මියෝ

    අනික කුණු කන්දරාවක් එකතු වෙනවා

    ඊට පස්සේ මු කිව්වා වගේ නිදා ගත්තම අපි දන්නෙම නැතුව ආශ්වාශ කරන්නේ අපිරිසිදු වාතය

    this is a good explanation
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මේකේ ඉන්න මුඩුක්කු හුත්තලට මේවා කියලා වැඩක් නැහැ
    ඇදක් යට පිරිසිදු ව තියෙන එක විද්‍යාත්මක ව බැලුවත් හොද දෙයක්

    වට්ටි මුට්ටි ඇදයට දාගත්තම ඒවා අස්සේ සත්තු හැංගිලා ඉන්නවා , ස්පෙසලි මියෝ

    අනික කුණු කන්දරාවක් එකතු වෙනවා

    ඊට පස්සේ මු කිව්වා වගේ නිදා ගත්තම අපි දන්නෙම නැතුව ආශ්වාශ කරන්නේ අපිරිසිදු වාතය

    හොද ත්රෙඅඩ් එකක් සහෝ " කුඩැල්ල කාන්ට් පුට් ඔන් මැට්‍රස් "

    ඇද යට විතරක් නෙවි මුළු ගේ හැම තැනම පිරිසිදුව තිය ගන්න ඕන දෙයක්. එක පොඩි කලේ ඉදන්ම ඕනේ මනුස්සයෙක් දන්නවා. අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැහැ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මචං.. උබ මහන්සිවෙලා කොටපු එක නිසා මම මේ කියන්නේ.

    ජ්‍යෝතිෂ්‍ය කාරයෙක් නිසා රජකමත් කෙලවුනු රටක් මේක.

    දැන්වත් මනස්ගාත නැතුව අලුත් විදිහට සැපක් දීලා වැඩේ කොරගත්තනම් හරි. ගෑනි එත් අවුල්නම් ඉතිං එක්කෝ ලෙඩක්, නැත්නං වෙන හුටපටයක්.

    ඔච්චර වෙලාව බලලා, නැකැත් හදලා, රාහු පන්නලා ඔක්කොම කොරලත් ලංකාව එකතැන, ඕවා මුකුත් නොකරන, දන්නෙත් නැතිඋන් ලෝකේ බලවත් රටවල්..

    තිත්ත උනත් ඇත්ත ඕක තමා. ජ්‍යෝතිෂ්‍ය කාරයෝ කියන්නේ තවත් ආකාරයක බොරුකියල බිස්නස් කරන සෙට් එකක් විතරයි.

    :yes::yes::yes::yes:
    මෙහෙ මචන් ගෙවල් 20,000 විතර අලුතෙන් හදනවා. මොන නැකත්ද? business එකක පටන් ගන්න කොට බලන්නේ සුදුසු වෙලාව. වෙලදපොලේ අවස්ථාවක් තියෙනවනම් තව මොනවද බලන්නේ? බුදුහාමුදුරුවොත් එහෙමනේ උදෙන්ම නැගිටලා බලනවා කාටද උදව් කරන්න පුළුවන් කියල. සුදුසු අය සිටි නම් ඒ වෙලාවේම වැඩම කරනවා. කැනඩාවේ/ europe අය නොදැන හරි කරන්නේ බුදුන්ගේ පිළිවෙත. ඒ නිසා තමයි උන්ගේ රටවල් අපිට වඩා ගව් ගානකින් ආර්ථිකයෙන් ඉදිරියට ගිහිල්ල තියෙන්නේ. ලංකාවේ අපි අනුකරණය කරන්නේ බුදු පිළිකෙව් කල ඉස්සරැ ඉන්දියවේ හිටපු බමුණන්