මම දැන් මේක බලල අද ඉදල එළියේ බූරුවා ඇඳක් දාගෙන නිදාගන්නේ...මට හරියයි කොහොමද දන්නවද....උබලට ඉරිසියා හිතෙයි ඈ
![]()
බූරුව ඇඳේ නිදාගද්දී උඹ ඇඳ යටද නිදියන්නේ??
Last edited:
මම දැන් මේක බලල අද ඉදල එළියේ බූරුවා ඇඳක් දාගෙන නිදාගන්නේ...මට හරියයි කොහොමද දන්නවද....උබලට ඉරිසියා හිතෙයි ඈ
![]()
දොරට ලම්බකත් නැතිව, කුරුපා, පරාල අහුවෙන්නෙත් නැතිව, කන්නාඩියෙන් පේන්නෙත් නැතිව ඇඳ තියන්න වෙන්නේ බිත්ත්යට හේත්තු කරලා තමයි..

මොන බොරුද බන් මගෙ ඇඳ යට තම ගෙදර භාගයක් බඩු තීයෙන්නේ.. ඔය අපි අගේට ඉන්නේ.. මනස්ගාත දාන එපා බන් මේවයේ

ethin asa karanawa, samaharak dawasata ganda eddi danne, man me ageta Elakiri wage meke inne 

Mona pissuda ban, ape pusa hamabdama mokek hari maragena enne mage anda yatata, eyaka eka okkoma kanneth na, tikak mata ethuru karala yanawa anda yata, bima jarawa nisa mata kannath ba,ethin asa karanawa, samaharak dawasata ganda eddi danne, man me ageta Elakiri wage meke inne
![]()
මේකේ ඉන්න මුඩුක්කු හුත්තලට මේවා කියලා වැඩක් නැහැ
ඇදක් යට පිරිසිදු ව තියෙන එක විද්‍යාත්මක ව බැලුවත් හොද දෙයක්
වට්ටි මුට්ටි ඇදයට දාගත්තම ඒවා අස්සේ සත්තු හැංගිලා ඉන්නවා , ස්පෙසලි මියෝ
අනික කුණු කන්දරාවක් එකතු වෙනවා
ඊට පස්සේ මු කිව්වා වගේ නිදා ගත්තම අපි දන්නෙම නැතුව ආශ්වාශ කරන්නේ අපිරිසිදු වාතය

හොද ත්රෙඅඩ් එකක් සහෝ " කුඩැල්ල කාන්ට් පුට් ඔන් මැට්රස් "

මචං.. උබ මහන්සිවෙලා කොටපු එක නිසා මම මේ කියන්නේ.
ජ්‍යෝතිෂ්‍ය කාරයෙක් නිසා රජකමත් කෙලවුනු රටක් මේක.
දැන්වත් මනස්ගාත නැතුව අලුත් විදිහට සැපක් දීලා වැඩේ කොරගත්තනම් හරි. ගෑනි එත් අවුල්නම් ඉතිං එක්කෝ ලෙඩක්, නැත්නං වෙන හුටපටයක්.
ඔච්චර වෙලාව බලලා, නැකැත් හදලා, රාහු පන්නලා ඔක්කොම කොරලත් ලංකාව එකතැන, ඕවා මුකුත් නොකරන, දන්නෙත් නැතිඋන් ලෝකේ බලවත් රටවල්..
තිත්ත උනත් ඇත්ත ඕක තමා. ජ්‍යෝතිෂ්‍ය කාරයෝ කියන්නේ තවත් ආකාරයක බොරුකියල බිස්නස් කරන සෙට් එකක් විතරයි.