x-files බැලුවද

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උන් තුන් දෙනාම x files jump the shark episode එකේ මැරුණා බං :(

    මං බැලුවා මචන්. මං ආසාවෙන් බලපු එකම ටීවී සීරීස් එක. මුන් මේක කන එක මට පෙන්නන්න බෑ.:angry::angry:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,259
    425
    83
    cgtech.lk
    HarmfulMeanAardwolf.gif
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බැවා 1080p 5.1
    උඩින් පල්ලෙන් විතරක් බැලුව.
    මේ gay සීන් දාන එවුන් ගෙනම් ඇට තලන්න ඕනේ.
    ඉන්ට්‍රොඩක්ෂන් එකත් හරි නැ.
    නිකන් හරියට ෆ්ලෑෂ් එකේ බැරී උගේ පට්ටන්දරේ දිගරිනවා වගේ.