Campus යන පිළිවෙල - Help needed

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    අපෙ මල්ලිගෙ z එක 1.47 කොමස් කරේ දිස්ත්‍රික් (කොලඹ) 1060, අයිලන්ඩ් 4011. මුට මොනා සෙට් වෙයිද​??

    B. COM. Set wei :yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    AL පාස් වෙච්ච එකට සුභ පැතුම්.

    UGC පොත එනකම් නම් ඉන්න වෙයි. එත් තමන්ගේ රිසල්ට් එක ලගින් තියෙන, ඔයා ඉල්ලන Courses ම ඉල්ලන පොරවල් ටිකක් දැනගෙන ඉන්න එක හොදයි.
    සමහර Courses වලට කලින් aptitude test තියෙනවා. හොද අවදානයෙන් ඉන්න. කලින් පොතක් බලල idea එකක් ගනින් හම්බුනේ නැත්තන් මෙතනින් ගනින්
    UGC BOOK 2014

    Engineering වගේ select නම් ඔය Maths එහෙම කරන class තියෙනවා පොඩ්ඩක් බලපන්.

    පොත පුරවන හැටි ගැන මෙතනින් බලන්න

    මොනවයින් ද AL කලේ කියලත් දාපන්. පුළුවන් අය උදව් කරයි :cool::cool:

    UGC පොත එන්ඩ කලින් aptitude test එන්නේ නා නේද?
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    1)potha awata passe oyage subject ekata adaalawa thiyena courses gana wisthara kiyawala balanna

    2)eka eka courses walata thiyena requirements wenas.eka paaratama application eka purawanna patan ganna epa.wenama kolayaka liyala anthimata application eka purawanna.

    3)eeta passe oayta adaala courses tika giya awrudde cut off marks walata anuwa piliwelata liyaganna(z score ekata anuwa courses tika rank karaganna)

    4)okkoma courses walata apply karanna one na.oyage kamaththata anuwa saha cutoff ekata anuwa hondama courses walata priority eka deela piliwelak hadaaganna.
    ex-:Bio science karapu kenek nan palaweniyata medicine daala eeta passe anith courses daanawa wage

    5)eeta passe balanna e courses thiyena campus monawada kiyala.ewa unath daanne oyage kamaththata priority eka deela

    Application eka purawana widiha pothema example ekak widihata pennala deela thiyenawa
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,862
    17,036
    113
    Kottawa
    ඉස්සර ආවේ පත්තර වලනේ. ඒ හින්දා ගොඩක් අයට මිස් උනා. ඒ හින්දා තමයි දැන් site එකට add කරන්නේ :)

    ekath damme jiwitheta ballannewath nathi lankadipa paththare.. :angry::angry::angry: