Traffic Rider | Mobile Game for Bike Lovers

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113

    Traffic Rider
    iOS/Android දෙකටම බයික් පදින්න ආස උන්ට එළ ගේම් එකක්

    images

    screen640x640.jpeg

    8UNnY1_KQIZIeKq5RQ9voPh3WKUrDxP7T93cojd1Q6K9QIs7H22CRzdJ7wBG_8-fnqQ=h310

    screen640x640.jpeg

    traffic-rider-apk.jpg

    images

    traffic-rider-cheats-hack-tool.jpg

    Official Trailer

    Download FREE

    iOS: Download Link
    Android: Download Link

    • Like
    Reactions: TheRockSays

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඇත්ත ජීවිතේ මදුරුවෙක් අරන් පාරට බැස්සත් ඔයිට වඩා ආතල් බන්
    :P
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඇත්ත ජීවිතේ මදුරුවෙක් අරන් පාරට බැස්සත් ඔයිට වඩා ආතල් බන්
    :P

    හප්පට ඇත්තට ? :eek: මන් පැදලම නෑ බන් බයික් ඇත්ත ජීවිතේ :lol::lol::lol:

    හැබැයි බයික් කෑලි ගෙනල්ලා ෆිට් කරලා විකුණලයි, අවුරුදු 5ක් විතර බයික් 10ක් 15ක් වගේ රෙන්ට් කරලයි තියේ :yes::yes:
     
    ඉතින්?
    :lol: