Traffic Rider
iOS/Android දෙකටම බයික් පදින්න ආස උන්ට එළ ගේම් එකක්
iOS/Android දෙකටම බයික් පදින්න ආස උන්ට එළ ගේම් එකක්
Official Trailer
Download FREE
iOS: Download Link
Android: Download Link
ඇත්ත ජීවිතේ මදුරුවෙක් අරන් පාරට බැස්සත් ඔයිට වඩා ආතල් බන්
මන් පැදලම නෑ බන් බයික් ඇත්ත ජීවිතේ 



tikak sellan kara ban eka level ekak tiyenawa gahannama ba,,

හප්පට ඇත්තට ?මන් පැදලම නෑ බන් බයික් ඇත්ත ජීවිතේ
හැබැයි බයික් කෑලි ගෙනල්ලා ෆිට් කරලා විකුණලයි, අවුරුදු 5ක් විතර බයික් 10ක් 15ක් වගේ රෙන්ට් කරලයි තියේ

ඉතින්?
ඉතින් කියන්නේ යකෝ පොර ටෝක් එකක් දුන්නේ මං ! හා අයියේ කියපන්![]()