මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන්නේ ඇත්ත ද ?![]()
Join Date: Sep 2013
Posts: 2
කොහෙද බොල මෙච්චර කල් හිටියෙ
මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන්නේ ඇත්ත ද ?![]()
මයික්‍රොසොෆ්ට් එකෙන් ස්විෆ්ට්කී එක ගත්තා කියන එක තමා මගේ 25000 පෝස්ට් එක වුනේ.
හුරේ........
එලකිරි එකේ පෝස්ට් දාලා අද මම 25000 කරා ප්‍රවේශ වුනා.
මට ජය වේවා.
අද මයි ඇප් ෆ්‍රී එකේ ආතල් ගේම් එකක් යනවා කවු බෝයි ටයිප්.
බාගන්ඩෝ.
Ela.ela.ube stats khmda.rep power,total rep points wage ewa...
ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් වලට කීබෝර්ඩ් හදන හොදම කම්පැනියක් වන ස්විෆ්ට්කී කම්පැනි එක මයික්‍රොසොෆ්ට් එකෙන් ඩොලර් මිලියන 250 මුදලකට මිලට ගන්න සැරෙසන්නලු යන්නේ.
ඒක ගත්තොතින් මැක්සා.
වින්ඩෝස් ෆෝන් වල කීබෝර්ඩ් එක එහෙමත් වෙනස් වෙයි ඉස්සරහට කස්ටමයිසේශන්ස් එක්කම.
![]()
http://wmpoweruser.com/microsoft-buys-swiftkey-predictive-keyboard-for-250-million/


paw umbala windows phones aran widina dukakooka android walata thibba.. patta game eka. thanks
540 viber video call ganna puluwanda ban
wena windows device walatawath viber video call enne nedda
ක්ලැශ් ඔෆ් ක්ලැන් ගේම් එකක්ද බන්?
ටෝටල් කන්ක්වෙස්ට් ගහපන්කො.
https://www.microsoft.com/en-us/store/apps/total-conquest/9wzdncrfj1cv
ස්නැප්චැට් ඔෆිශල් ඇප් එකක් නැත්තේ සෙකියුරිටි සීන් නිසා මොකද ස්නැප්චැට් ඩේටා බේස් එක හැක් වෙලා ෆොටෝස් හැක් උනා කීප පාරක්ම.
http://www.windowscentral.com/how-you-cant-get-snapchat-windows-phone-whole-sorry-saga
පින්ටෙරෙස්ට් එකට මේක යුස් කරාම හරි.
https://www.microsoft.com/en-us/store/apps/pinit/9nblggh187vr
ස්ට්රාවා එකට මේක දාගනින්.
https://www.microsoft.com/en-us/store/apps/striver/9nblggh18520
බිබිසි නිව්ස් වලට මේක.
https://www.microsoft.com/en-us/store/apps/news-for-bbc/9wzdncrcx4hd
සවුන්ඩ්ක්ලවුඩ් එකට මේක.
https://www.microsoft.com/en-us/store/apps/audiocloud/9wzdncrdn3r7

anith apps third party ewa chatar ne lejja nedda ubala mewatada apps kiyanne 

වයිබර් එකෙන් විඩියෝ කෝල්ස් වලට අප්ඩේට් එකක් එව්වේ නෑ මචන් වින්ඩෝස් මොබයිල් යුස් කරන අයට.
cha max oya phone eka dipan lamayekuta 

එහෙමද උන් 10 එකටවත් එවුවොත් හොඳයිවයිබර් එකෙන් විඩියෝ කෝල්ස් වලට අප්ඩේට් එකක් එව්වේ නෑ මචන් වින්ඩෝස් මොබයිල් යුස් කරන අයට.
එහෙමද උන් 10 එකටවත් එවුවොත් හොඳයි
එහෙමද උන් 10 එකටවත් එවුවොත් හොඳයි
හෙනයා;19658055 said:8x එකට windows 10 ලැබේවා.. එසේ කිරීමට MS සමාගමට යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.. ඒස්වාහ....![]()




හෙනයා;19658055 said:8x එකට windows 10 ලැබේවා.. එසේ කිරීමට MS සමාගමට යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.. ඒස්වාහ....![]()

ඕක නම් මමත් පාවිච්චි කරනවාවයිබර් අපේ එවුන් ලොකු කරන් හිටියට ඊට වඩා හොද ඇප්ස් තියනවා මචන්.
විඩියෝ කෝල්ස් වලට මෙන්න මේක දාගනින්.
යාලුවෝ 12 එක්ක එකපාර විඩියෝ කෝල්ස් ගන්න පුලුවන්.
https://www.microsoft.com/en-us/store/apps/oovoo-video-call/9wzdncrfj478
වයිබර් එකට වඩා ඕකේ විඩියෝ කොලිටියත් මැක්සා.
මැක්සා ඇප් එක.
ස්කයිප් තියෙනවනෙ මචං..
ඒනිසා මයික්රොසොෆ්ට්ලාටත් ඒකෙ ගානක් නැතුව ඇති..
