~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

frankenstine

Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    machanla mamat gatta redmi note 3 ekak me magule thiyenne custom rom ekak bn original china develeoper rom eka dana hati kiyahanko.rom eka down karala rom >downloaded destination ekata danna widiyak ne ehema folder ekak meke pennannne ne bn eka nisa genuine widiyata update karanna be.thiyana rom ekata thama eka update ekakwat awet ne bn plz help
     
    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    machanla mamat gatta redmi note 3 ekak me magule thiyenne custom rom ekak bn original china develeoper rom eka dana hati kiyahanko.rom eka down karala rom >downloaded destination ekata danna widiyak ne ehema folder ekak meke pennannne ne bn eka nisa genuine widiyata update karanna be.thiyana rom ekata thama eka update ekakwat awet ne bn plz help

    Mulinma update package eka download karala eka memory ekata copy karaganda.Updater ekata gihin menu walata gihin choose update package yanda
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ow eta passe nam awulak naa.mekata global rom nadda bun :baffled: ara infrared App 1k meke nane bun

    උඹ කියන්නේ ඔය
    85d9d1b584b4338638557719d7a2e3f0.png
    Mi Remort කියන ඇප් එක ගැනද?

    මේක නම් මගේ එකේ තියෙනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,997
    113
    adala nene
    බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන් බන්, Redmi 2 pro (2014813) වලටත් ඒකම නේ උනේ:dull:

    හ්ම්ම් මත් Redmi 2 pro එකක් අරන් ඔකම වෙලාතියෙනවා :dull::dull:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හ්ම්ම් මත් Redmi 2 pro එකක් අරන් ඔකම වෙලාතියෙනවා :dull::dull:

    අනේ මන්දා බං, මට නම් Note 3 එකේ තියෙන ROM එකේ අවුලක් නැහැ. ඒත් අළුත් update කරන්න මේනියාවක් නම් තියෙනවා.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Mage thiyenne Redmi2 2GB Pro ekak China dev rom eka dala thiyenne...mechcharakal hondata wada kala mathaka indan mokuth use karanne nethiwath batery eka 10 hrs walin bahinawa batary eka application walata use wenawada kiyala balaganna vidiyak nedda?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,997
    113
    adala nene
    Redmi 2 pro awulda ban? Mamath ekak ganna inne. Please help..

    කියන්න නම් ලොකු අවුලක් නෑ. උබේ බජට් එක අඩු නම් ඔක ගනින් නැත්නම් note3 එකක් ගනින්
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    කියන්න නම් ලොකු අවුලක් නෑ. උබේ බජට් එක අඩු නම් ඔක ගනින් නැත්නම් note3 එකක් ගනින්
    ඔව් බන්. ලොකු ගානක් නෑ අතේ.
     
    Status
    Not open for further replies.