~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,709
    20,997
    113
    adala nene
    ඔව් බන්. ලොකු ගානක් නෑ අතේ.

    උබ redmi 2 එකට යනවා නම් තව 20$ දීලා redmi 3 එකක්ම ගනින් (redmi note3 නෙමේ හරිය :P:P) redmi 3 එක රිලීස් වුනේ ලගදී ඒක නිසා ගන්නවා නම් තව ටික කාලයක් ඉදලා ගනින් :yes::yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලඟදි Redmi Note 3 ගත්ත කොල්ලෝ මොකද සද්දයක් නැත්තේ ???? :dull::dull::dull:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලඟදි Redmi Note 3 ගත්ත කොල්ලෝ මොකද සද්දයක් නැත්තේ ???? :dull::dull::dull:
    එල කිරි කෑල්ලක් හම්බ උනා වගේ අත ගගා ඉන්නව බන්.මෙකෙ සැගවුනු රහස් එමටයි බන් :yes:
    :yes:
     
    Status
    Not open for further replies.