=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes: මේ සතියේ මාතෘකාව අන්තර්ජාල පහසුකම.. :D

    ආ ගිගා බයිට් 60 දුන්න සින් එක නේද :eek: එත් කම්මැලි අප්පා අපිට එහෙම වැඩි වුනේ නැනේ වැඩි වෙචිච උන් ආතල් දැම්මට

    මචන් උබ මොකක්ද බන් කරන්නේ , නැත්තම් අපි වාගේ ජොබ් ලස් ක්ලබ් එකේ සාමාජිකයෝද
    :sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660402 said:
    මචන් ගොවිජන එකෙන් සප් එකක් ගන්න පුළුවන් උන් ටිකක් උදව් කරනවා අලුතෙන් එන බෝග වවන්න හරියට කරොත් නයක් ගන්නත් සප් එකක් දෙයි

    :eek: ehemada poddak blnda oni :(
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19660523 said:
    ආ ගිගා බයිට් 60 දුන්න සින් එක නේද :eek: එත් කම්මැලි අප්පා අපිට එහෙම වැඩි වුනේ නැනේ වැඩි වෙචිච උන් ආතල් දැම්මට

    මචන් උබ මොකක්ද බන් කරන්නේ , නැත්තම් අපි වාගේ ජොබ් ලස් ක්ලබ් එකේ සාමාජිකයෝද
    :sorry:
    හැටේ සීන් එක තමා.. :P
    මන් ජොබක් කරනවා මචන්..
    බොටත් දැන් ජොබක් කරන්න පටන් ගන්න කාලේ හරි පුටේ..පොඩ්ඩක් හොයහන්.. :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660523 said:
    ආ ගිගා බයිට් 60 දුන්න සින් එක නේද :eek: එත් කම්මැලි අප්පා අපිට එහෙම වැඩි වුනේ නැනේ වැඩි වෙචිච උන් ආතල් දැම්මට

    මචන් උබ මොකක්ද බන් කරන්නේ , නැත්තම් අපි වාගේ ජොබ් ලස් ක්ලබ් එකේ සාමාජිකයෝද
    :sorry:

    dawasata laksha 5-6 hoyanne ithin koheda jobless kiyanne :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :eek: ehemada poddak blnda oni :(

    ඉස්සර සිකුරාදා ජාතික රුපවාහිනියේ ගොව් වැඩසටහනක් ගියා බන් උන්ගේ අලුත් බිජ පැ ල කරද්දී ගොවිජන එකෙන් සප් එකක් ගොවියන්ට දුන්නා හැබැයි ආණ්ඩු වෙනස් වුන නිසා මොනවා උනාද දන්නේ නැ කෝකටත් අහලා බලහන් ගොවිජන එකෙන්
    :confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    dawasata laksha 5-6 hoyanne ithin koheda jobless kiyanne :lol:

    පුහ් එච්චර ගානක් හෙව්වා නම් අපි elakiri එනවා ද බන් එලකිරියම කෑෂ් ගෙවලා මම ඇඩ්මින් වෙනවා :yes: මම නෙමේ තෙරෙඩ් දාන්නේ ඒවාටත් හයර් කරනවා උබලා වාගේ ඇක්ටිව් බෝයිස් ලව :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හැටේ සීන් එක තමා.. :P
    මන් ජොබක් කරනවා මචන්..
    බොටත් දැන් ජොබක් කරන්න පටන් ගන්න කාලේ හරි පුටේ..පොඩ්ඩක් හොයහන්.. :D

    ඔෆිස් ජෝබක්ද අපේ මොරටුවේ බෝයි වාගේ මුදලාලි සින් ද , මම ජොබ් කරනවා බන් හැමදාම නැ සතියට දවස් 3 තාවකාලික ජොබ් :no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660565 said:

    ඉස්සර සිකුරාදා ජාතික රුපවාහිනියේ ගොව් වැඩසටහනක් ගියා බන් උන්ගේ අලුත් බිජ පැ ල කරද්දී ගොවිජන එකෙන් සප් එකක් ගොවියන්ට දුන්නා හැබැයි ආණ්ඩු වෙනස් වුන නිසා මොනවා උනාද දන්නේ නැ කෝකටත් අහලා බලහන් ගොවිජන එකෙන්
    :confused:

    danna kenek innwa ugen ahanwa owa sellan wadath newei neh :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660581 said:
    පුහ් එච්චර ගානක් හෙව්වා නම් අපි elakiri එනවා ද බන් එලකිරියම කෑෂ් ගෙවලා මම ඇඩ්මින් වෙනවා :yes: මම නෙමේ තෙරෙඩ් දාන්නේ ඒවාටත් හයර් කරනවා උබලා වාගේ ඇක්ටිව් බෝයිස් ලව :lol:

    :lol::lol: hamba wei laksha 5-6a balan idapalla :lol::lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19660592 said:
    ඔෆිස් ජෝබක්ද අපේ මොරටුවේ බෝයි වාගේ මුදලාලි සින් ද , මම ජොබ් කරනවා බන් හැමදාම නැ සතියට දවස් 3 තාවකාලික ජොබ් :no:
    මං ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්නේ මචන්.. :)
    එහෙමද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මං ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්නේ මචන්.. :)
    එහෙමද?

    අප්පටසිරි එහෙමද :sorry: අර පාරේ කෙල්ලෝ සිම් විකුනන්න දාන්නේ ඇයි බන් සමහරු කට්ට කලුයි එත් ටයිට් ඩෙනිම් අන්දලා අරවත් කැපී පෙන විදිහට අපිව මන් මුලා කරනවා ඕවා වෙන්නේ ඇයි බන් :confused:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660664 said:
    අප්පටසිරි එහෙමද :sorry: අර පාරේ කෙල්ලෝ සිම් විකුනන්න දාන්නේ ඇයි බන් සමහරු කට්ට කලුයි එත් ටයිට් ඩෙනිම් අන්දලා අරවත් කැපී පෙන විදිහට අපිව මන් මුලා කරනවා ඕවා වෙන්නේ ඇයි බන් :confused:

    kalu ewa thamai oi maru :lol::shocked:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19660674 said:
    අනිවාර්යෙන් අප්‍රියෙල් වලට කලින් මොනවාට හරි පැනහන් කැකුලි කුත් සෙට් කර ගනින් :shocked: ඔය ශානුලා මේ අපිට හින බන් :sorry:

    kakulila koheda bn thiyena ewath gahala giya nathi weem witharai bn :(

    meh dan poddakata issella maluwata kema danna giya malu dennama marila bn :( :(

    shanula kohomath heena thamai mchn jiwithe saba nowena heenayak thiyena kotath lassanai bn :yes: