මේ සතියේ මාතෘකාව අන්තර්ජාල පහසුකම..
![]()
ආ ගිගා බයිට් 60 දුන්න සින් එක නේද
එත් කම්මැලි අප්පා අපිට එහෙම වැඩි වුනේ නැනේ වැඩි වෙචිච උන් ආතල් දැම්මට මචන් උබ මොකක්ද බන් කරන්නේ , නැත්තම් අපි වාගේ ජොබ් ලස් ක්ලබ් එකේ සාමාජිකයෝද

මේ සතියේ මාතෘකාව අන්තර්ජාල පහසුකම..
![]()
එත් කම්මැලි අප්පා අපිට එහෙම වැඩි වුනේ නැනේ වැඩි වෙචිච උන් ආතල් දැම්මට 
සොහොන;19660402 said:මචන් ගොවිජන එකෙන් සප් එකක් ගන්න පුළුවන් උන් ටිකක් උදව් කරනවා අලුතෙන් එන බෝග වවන්න හරියට කරොත් නයක් ගන්නත් සප් එකක් දෙයි
ehemada poddak blnda oni 
හැටේ සීන් එක තමා..සොහොන;19660523 said:ආ ගිගා බයිට් 60 දුන්න සින් එක නේදඑත් කම්මැලි අප්පා අපිට එහෙම වැඩි වුනේ නැනේ වැඩි වෙචිච උන් ආතල් දැම්මට
මචන් උබ මොකක්ද බන් කරන්නේ , නැත්තම් අපි වාගේ ජොබ් ලස් ක්ලබ් එකේ සාමාජිකයෝද![]()


සොහොන;19660523 said:ආ ගිගා බයිට් 60 දුන්න සින් එක නේදඑත් කම්මැලි අප්පා අපිට එහෙම වැඩි වුනේ නැනේ වැඩි වෙචිච උන් ආතල් දැම්මට
මචන් උබ මොකක්ද බන් කරන්නේ , නැත්තම් අපි වාගේ ජොබ් ලස් ක්ලබ් එකේ සාමාජිකයෝද![]()

ehemada poddak blnda oni
![]()

dawasata laksha 5-6 hoyanne ithin koheda jobless kiyanne![]()
මම නෙමේ තෙරෙඩ් දාන්නේ ඒවාටත් හයර් කරනවා උබලා වාගේ ඇක්ටිව් බෝයිස් ලව 
හැටේ සීන් එක තමා..
මන් ජොබක් කරනවා මචන්..
බොටත් දැන් ජොබක් කරන්න පටන් ගන්න කාලේ හරි පුටේ..පොඩ්ඩක් හොයහන්..![]()

පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න
මොහොතක් තනිව ඉන්න
සොහොන;19660565 said:
ඉස්සර සිකුරාදා ජාතික රුපවාහිනියේ ගොව් වැඩසටහනක් ගියා බන් උන්ගේ අලුත් බිජ පැ ල කරද්දී ගොවිජන එකෙන් සප් එකක් ගොවියන්ට දුන්නා හැබැයි ආණ්ඩු වෙනස් වුන නිසා මොනවා උනාද දන්නේ නැ කෝකටත් අහලා බලහන් ගොවිජන එකෙන්![]()

සොහොන;19660581 said:පුහ් එච්චර ගානක් හෙව්වා නම් අපි elakiri එනවා ද බන් එලකිරියම කෑෂ් ගෙවලා මම ඇඩ්මින් වෙනවාමම නෙමේ තෙරෙඩ් දාන්නේ ඒවාටත් හයර් කරනවා උබලා වාගේ ඇක්ටිව් බෝයිස් ලව
![]()

hamba wei laksha 5-6a balan idapalla 

මං ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්නේ මචන්..සොහොන;19660592 said:ඔෆිස් ජෝබක්ද අපේ මොරටුවේ බෝයි වාගේ මුදලාලි සින් ද , මම ජොබ් කරනවා බන් හැමදාම නැ සතියට දවස් 3 තාවකාලික ජොබ්![]()

hamba wei laksha 5-6a balan idapalla
![]()

සොහොන;19660650 said:සල්ලි වැඩක් නැ බන් ඕවා වැඩි වෙද්දී පිස්සු වැටෙනවා බන්![]()


මං ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්නේ මචන්..
එහෙමද?
අර පාරේ කෙල්ලෝ සිම් විකුනන්න දාන්නේ ඇයි බන් සමහරු කට්ට කලුයි එත් ටයිට් ඩෙනිම් අන්දලා අරවත් කැපී පෙන විදිහට අපිව මන් මුලා කරනවා ඕවා වෙන්නේ ඇයි බන් 
ow bn eath nathi wunamath pissu watenawa![]()
ඔය ශානුලා මේ අපිට හින බන් 
සොහොන;19660664 said:අප්පටසිරි එහෙමදඅර පාරේ කෙල්ලෝ සිම් විකුනන්න දාන්නේ ඇයි බන් සමහරු කට්ට කලුයි එත් ටයිට් ඩෙනිම් අන්දලා අරවත් කැපී පෙන විදිහට අපිව මන් මුලා කරනවා ඕවා වෙන්නේ ඇයි බන්
![]()


සොහොන;19660674 said:අනිවාර්යෙන් අප්රියෙල් වලට කලින් මොනවාට හරි පැනහන් කැකුලි කුත් සෙට් කර ගනින්ඔය ශානුලා මේ අපිට හින බන්
![]()


kapala inne bn dan handsome kollek man![]()
![]()
![]()
පුදුමයි..කපන්නෙම නෑ කිය කිය නේද හිටියේ?