උබ ඔය කියලා තියෙන ඒවා ඇති කරේ කවුද? සුද්දෝම තමයි.
වහල් භාවයක් අපේ ඔළුවලට දාලා සියවස් 4,5 බ්‍රේයින් වොෂ් කරාම ඔහොම වෙනවා බන්.
උන් සිංහල සිංහල මිනිස්සුන්ව කෙටෙව්වා, සිංහල අනෙක් ජාතීන්ව කෙටෙව්වා, සිංහල මිනිස්සුන්ව අල්ලගෙන ගිහින් දකුණු අප්‍රිකාවේ වහල් වැඩ වලට ගත්තා, සිංහල මිනිස්සු උන්ගේ වතු වල වැඩ කරන්න බෑ කිව්වම, දෙමල්ලු ගෙනත් උන්ට දෙන්න පුලුවන් හැම දේම දීලා සිංහල මිනිස්සුන්ව තවත් කොර කරා, බෞද්ධාගම මිෂනාරි දාලා විනාශ කරන්න නොයෙක් වැඩ කරා, සිංහල මිනිස්සුන්ව බලෙන් උන්ගේ ආගමට හරවා ගත්තා, හැරිච්ච නැති උන්ව මැරුවා, උන්ට පක්ෂ පාති උන්ට නම්බු නාම දුන්නා, බේබදු කම අපේ මිනිස්සු පුරුදු කරා. ජාතිවාදය, ආගම්වාදය, බගඩෝස්තරවාදය, ආත්මාර්ථකාමි භාවය, කම්මැලිකම, බේබදුකම වගේ දේවල් අපේ මිනිස්සුන්ගේ ඔළුවට දැම්මේ උන් තමයි. සුද්දා එන්න කලින් මේවා තිබ්බේ නෑ. රොබට් නොක්ස් ගේ පොත බලපන්, ඒකේ ඇති සුද්දා ආපු මුල් දවස් වල සිංහල මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය ගැන.
මැද පෙරදිග ඉස්සර යුරෝපේට වඩා දියුණුයි, නමුත් සුද්දෝ මැද පෙරදිග අල්ලගත්තම කරේ, වහබි එකක් හදලා, ස්ලාමීය ත්‍රස්ත්වාදීන් හදපු එකයි. එදා උන් ඒ කරපු දේ නිසා, අදටත් මැදපෙරදිග මිනිස්සු දුක් විදිනවා. ISIS එක හැදුවේත් ඇමරිකාව, ඊශ්‍රාලය එකතු වෙලා සිරියාවට ගහන්න, ඇමරිකාව තලෙයිබාන් එක හැදුවේ රුසියාවට ශීතල යුද්ධය දවස් වල ඇෆ්ගනිස්ථානයේදි ගහන්න. අන්තිමට උන්ම හදපු තලෙයිබාන් එකේ බින්ලාඩන්, උන්ටම ගැහුවා. ඉරානේ රුහෝලා කමේනි ඉස්සර හිටියේ කොහේද? ඌ හිටියේ ප්‍රංශේ. ඌ තමයි ඉස්සර හොදට තිබ්බ ඉරානය විප්ලවයක් ගහලා අන්තවාදී රටක් බවට පත් කරේ, මානව හිමිකම් ගැන මහලොකුවට කථා කරන ඇමරිකාව සවුදි රජාට මොකුත් කියන්නේ නැත්තේ ඇයි? සවුදි කියන්නේ මානවහිමිකම් අහස උසට කඩවෙන රටක් නමුත් ඇමරිකාව උන්ට කිසිම දෙයක් කියන්නේ නෑ? හේතුව තමයි බන්, සවුදි රජ පවුල ඇමරිකන් පඹයෙක්, මේ නිසාම තමයි උන් ඇමරිකන් උන්ට දඩුවම් කරන්නෙත් නැත්තේ අනෙක් රටවල උන්ට සාපේක්ෂ ලෙස. ඒ පඹයාම තමයි ස්ලාමීය ත්රස්තවාදීන් ලෝකය පුරාම පතුරවන්න සල්ලිත් බිලියන ගණන් වියදම් කරන්නේ.
සුද්දා අල්ලගත්ත කිසිම රටක් සංවර්ධිත වෙලා නෑ (එකක් දෙකක් හැරෙන්න)? ඒ හැම රටකම ජාතිවාදය, වර්ගවාදය, ආගම් වාදය පිරිලා, මිනිස්සු ඉන්නේ වහල් මානසිකත්වයෙන්. යටත් විජිත සමයේ ස්පාඥ්ඥය ,පෘතුගාලය රජ කරපු මුළු දකුණු ඇමරිකාව අද කුඩු/ආයුධ රජ කරන , කාටෙල් වගේ භායානක පාතාලේ උන් රජ කරන, දිළුදු කමේ පහලම වගේ ඉන්න මහද්වියක්.
සුද්දා රටට හොදක් කරා යටිතල ව්‍යුහයන් හදලා, නමුත් උන් ඒවා හැදුවේ උන්ට ප්‍රයෝජනයට මිසක්, අපිට නෙවෙයි. උන් උන්ගේ යටත් විජිතයන්වල කරපු විනාශය ,කරපු හොදට වඩා දහස් ගුණයක් වැඩියි.
Last edited:


