අද අපි සමරන්නේ මොකද්ද ?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

උබ ඔය කියලා තියෙන ඒවා ඇති කරේ කවුද? සුද්දෝම තමයි.
වහල් භාවයක් අපේ ඔළුවලට දාලා සියවස් 4,5 බ්‍රේයින් වොෂ් කරාම ඔහොම වෙනවා බන්.
උන් සිංහල සිංහල මිනිස්සුන්ව කෙටෙව්වා, සිංහල අනෙක් ජාතීන්ව කෙටෙව්වා, සිංහල මිනිස්සුන්ව අල්ලගෙන ගිහින් දකුණු අප්‍රිකාවේ වහල් වැඩ වලට ගත්තා, සිංහල මිනිස්සු උන්ගේ වතු වල වැඩ කරන්න බෑ කිව්වම, දෙමල්ලු ගෙනත් උන්ට දෙන්න පුලුවන් හැම දේම දීලා සිංහල මිනිස්සුන්ව තවත් කොර කරා, බෞද්ධාගම මිෂනාරි දාලා විනාශ කරන්න නොයෙක් වැඩ කරා, සිංහල මිනිස්සුන්ව බලෙන් උන්ගේ ආගමට හරවා ගත්තා, හැරිච්ච නැති උන්ව මැරුවා, උන්ට පක්ෂ පාති උන්ට නම්බු නාම දුන්නා, බේබදු කම අපේ මිනිස්සු පුරුදු කරා. ජාතිවාදය, ආගම්වාදය, බගඩෝස්තරවාදය, ආත්මාර්ථකාමි භාවය, කම්මැලිකම, බේබදුකම වගේ දේවල් අපේ මිනිස්සුන්ගේ ඔළුවට දැම්මේ උන් තමයි. සුද්දා එන්න කලින් මේවා තිබ්බේ නෑ. රොබට් නොක්ස් ගේ පොත බලපන්, ඒකේ ඇති සුද්දා ආපු මුල් දවස් වල සිංහල මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය ගැන.

මැද පෙරදිග ඉස්සර යුරෝපේට වඩා දියුණුයි, නමුත් සුද්දෝ මැද පෙරදිග අල්ලගත්තම කරේ, වහබි එකක් හදලා, ස්ලාමීය ත්‍රස්ත්වාදීන් හදපු එකයි. එදා උන් ඒ කරපු දේ නිසා, අදටත් මැදපෙරදිග මිනිස්සු දුක් විදිනවා. ISIS එක හැදුවේත් ඇමරිකාව, ඊශ්‍රාලය එකතු වෙලා සිරියාවට ගහන්න, ඇමරිකාව තලෙයිබාන් එක හැදුවේ රුසියාවට ශීතල යුද්ධය දවස් වල ඇෆ්ගනිස්ථානයේදි ගහන්න. අන්තිමට උන්ම හදපු තලෙයිබාන් එකේ බින්ලාඩන්, උන්ටම ගැහුවා. ඉරානේ රුහෝලා කමේනි ඉස්සර හිටියේ කොහේද? ඌ හිටියේ ප්‍රංශේ. ඌ තමයි ඉස්සර හොදට තිබ්බ ඉරානය විප්ලවයක් ගහලා අන්තවාදී රටක් බවට පත් කරේ, මානව හිමිකම් ගැන මහලොකුවට කථා කරන ඇමරිකාව සවුදි රජාට මොකුත් කියන්නේ නැත්තේ ඇයි? සවුදි කියන්නේ මානවහිමිකම් අහස උසට කඩවෙන රටක් නමුත් ඇමරිකාව උන්ට කිසිම දෙයක් කියන්නේ නෑ? හේතුව තමයි බන්, සවුදි රජ පවුල ඇමරිකන් පඹයෙක්, මේ නිසාම තමයි උන් ඇමරිකන් උන්ට දඩුවම් කරන්නෙත් නැත්තේ අනෙක් රටවල උන්ට සාපේක්ෂ ලෙස. ඒ පඹයාම තමයි ස්ලාමීය ත්‍රස්තවාදීන් ලෝකය පුරාම පතුරවන්න සල්ලිත් බිලියන ගණන් වියදම් කරන්නේ.

සුද්දා අල්ලගත්ත කිසිම රටක් සංවර්ධිත වෙලා නෑ (එකක් දෙකක් හැරෙන්න)? ඒ හැම රටකම ජාතිවාදය, වර්ගවාදය, ආගම් වාදය පිරිලා, මිනිස්සු ඉන්නේ වහල් මානසිකත්වයෙන්. යටත් විජිත සමයේ ස්පාඥ්ඥය ,පෘතුගාලය රජ කරපු මුළු දකුණු ඇමරිකාව අද කුඩු/ආයුධ රජ කරන , කාටෙල් වගේ භායානක පාතාලේ උන් රජ කරන, දිළුදු කමේ පහලම වගේ ඉන්න මහද්වියක්.
සුද්දා රටට හොදක් කරා යටිතල ව්‍යුහයන් හදලා, නමුත් උන් ඒවා හැදුවේ උන්ට ප්‍රයෝජනයට මිසක්, අපිට නෙවෙයි. උන් උන්ගේ යටත් විජිතයන්වල කරපු විනාශය ,කරපු හොදට වඩා දහස් ගුණයක් වැඩියි.

Last edited:

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නොදන්න හින්දා අහන්නේ, යුද්දේ කරන්න ආයුද පතුරම් එහෙම ලංකාවෙ කොයි පලාතේ ෆැක්ටරියක ද බන් හැදුවේ.. නොදන්නා හින්දා මයි ඇහුවේ යුද්දෙට උදව් කරේ නැ කිව්වා නිසා..

    මේකට නන් මුකුත් නොකියා යන්න බැරි වුනා..
    උඔ හිතන්නේ බන් උන් අපිට නිකන් යුද උපකරණ පතුරම් දුන්නා කියලද අනේ බන්
    ඒක වෙලඳාමක්. උදව් කරා කියනවනන් හරියටම උදව් කරේ පාකිස්තානය විතරයි බන්. විස්තර ඔනිනන් http://wicharaka.blogspot.com/
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තාක්ෂණය කියන්නෙ එකක්. පරගැතිභාවට කියන්නෙ තව එකක්. තාක්ෂණය සුද්දට විතරක් අයිති එකක් නෙවෙයි.. ඔය තාක්ෂණය අපෙ වගෙ රටක් හොයාගත්ත් ඒක කරගෙන යන්න බැ... අනික අප රටවල උන් තමයි ගොඩක් ඔය කම්පැනිවල බුද්ධි මණ්ඩලේ ඉන්නව. අපෙ රටවල් දියුණු වෙනවට උන් අකමැති හේතුවත් ඒව උන්ගෙන් ගැලවිල යයි කියල. චිනා වගේ

    තාක්ශනේ කියන එක පොදු කුලකයක් සුද්දට විතරක් අයිතියි කියන්න බැ කියමුකෝ ..එතකොට රාවණා ගේ දඩු මොනර තක්ශනේ අපේ කියන්නේ ? ඔය නලින්ද සිල්වා එහෙම බනින්නේ සුද්දගේ තක්ශනේ කියල මොකටද බන් ?:baffled::oo::oo:
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සුද්දගේ computer එකෙන්.
    සුද්දා හොයාගත්ත internet එකෙන්.
    සුද්ද හොයාගත්ත php , html, css ,js වලින් හදපු
    සුද්දගේ රටේ host කරලා තියෙන
    සුද්දා හදපු web browser එකෙන්
    සුද්දා හදපු keyboard එකෙන්
    සුද්දා හදපු මොනිටර් එකෙන් බලාගෙන

    දාපු කොමෙන්ට් එකක් :rofl:

    ඔය හැම එකටම පාදක වෙච්ච ,ASCII වලට පාදක වෙච්ච ඉලක්කම් ටික ආවේ ඉන්දියාවෙන් සහා අරාබියෙන්. සුද්දගේ කොම්පැනිවල ගොඩක් වැඩ කරන්නේ ආසියාවේ උන්.

    397px-Arabic_numerals-en.svg.png

    අපි සුද්දට බනිනවා නෙවෙයි, උබ පටලවගෙන ඉන්නේ. අපි කියන්නේ උන්ගේ දේශපාළණය නිසා, අපේ රටවල වෙච්ච විනාශය ගැනයි. අපේ රටේ පාලකයෙක් වෙන රටකට ගිහින්, උන්ගේ රටවල ප්‍රශ්න ඇති කරනවා නම්, උන් අපිට බනිනවා, නමුත් උන් සැබෑ ලෙස බනින්නේ, අපේ දේශපාළනයට මිසක්, සමස්ථ මිනිස්සුන්ටම නෙවෙයි. මෙතන සුද්දා සුද්දා කියලා හදුන්වලා තියෙන්නේ උන්ගේ පාලකයොන්ව මිසක්, සාමාන්‍යය උන්ව නෙවෙයි. උන්ගේ බහුතර සාමාන්‍යය උන් අහිංසකයි.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද්ද බන් අපිට හම්බුනා නිදහස ?

    නිදහසෙන් පස්සේ අපි මොකද්ද කරලා තියෙන්නේ.

    අද මේ රට සුද්දට යටත් වෙලා තිබ්බා නම් සුපිරියටම තියෙනවා.

    සුද්ද ලංකාව පුරා හදපු රේල් පාර අපේ පොන්න හුකන්නලා ට කතරගම ට හදාගන්න බැ අවුරුදු 60ක් ගිහින්.

    තව පාරම් බාපන් අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙනවා කියලා. ලබ්බේ ඉතිහාසේ.

    පොන්&යෝ 225ක් ගග මැද ගුබ්බායමේ ඉන්නවා. මහින්දගේ කාලෙයි දැනුයි වෙනසක් නැ.

    -----------------------------------------------------------------------------------------

    ලංකාවේ තැපැල් සේවය බලපන්
    ebay එකෙන් order කරන එක ගෙදර එනකම් sure නැ. පොන්න පියුමට අපේ සල්ලි වලින් පඩි ගෙවන්නේ ඒ උනාට උන් බඩු උස්සනවා අනන්මනම්.

    IT බලපං
    බලන්න දෙයක් නැ තව ටික දවසකින් ඉන්දියාවට

    පොලිසිය
    ඇදුමේ ඉදන් චෝර. ඉන්දියාවයි අපෙයි වෙනසක් නැ

    සිනමාව
    අනේ හුකේ

    නිෂ්පාදන අංශය හා සේවා
    ගණිකාවන් ඇරෙන්න වෙන කියන්න තරම් දෙයක් ලංකාවේ හදන්නේ නැ

    internet
    SLT එකට ඕන වෙලාවට තමයි අපි internet යන්නේ. උන්ට ඕනේ රෑට නම් අපි යන්නේ රෑට. අම්මට හු

    වැඩක් නැ හුත&තෝ ලංකාව ගැන කතා කරලා

    කියලා වැඩක් නෑ බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ පැත්තෙ මිනිස්සු ජාතික කොඩියක්වත් දාල නෑ. මොකෝ දන්නෑ. ඇත්තටම කොහෙ තියෙන නිදහසක්ද ? :frown:

    කොඩිය දාන්න ඕනි අඩකුඹු කරලා.ජාතික ශෝක දිනයක් විදියට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකට නන් මුකුත් නොකියා යන්න බැරි වුනා..
    උඔ හිතන්නේ බන් උන් අපිට නිකන් යුද උපකරණ පතුරම් දුන්නා කියලද අනේ බන්
    ඒක වෙලඳාමක්. උදව් කරා කියනවනන් හරියටම උදව් කරේ පාකිස්තානය විතරයි බන්. විස්තර ඔනිනන් http://wicharaka.blogspot.com/

    ඔන්න ඕක අහන්න තමා මම ඕක දැම්මෙත්.. මට කියහන්කෝ එතකොට උදව් කියලා යුද්දෙකදී මොනවද බලාපොරොත්තු වෙන්නේ. නිකන් ආයුද ටිකත් දීලා, පුහුණුවත් දීලා, රිජනල් වොශිප් වලින් ඔත්තුත් දීලා, ටැක්ටික් ටිකත් කියල දීලා ක්‍රෙඩිට් එක විතරක් ලංකාවට ගන්න ඉතුරු ඒවා එහෙන්. එතකොට පිටරට අලි කොට අදින්නයි ලංකාවේ අලි පෙරහැර යන්නයි. ඒ රටවල ආණ්ඩුවලට පිස්සුද? මට අවන්කවම කියපන් මොනවද කියලා පහුගිය යුද්දෙදී පිටරට ආණ්ඩු ලංකාවට නොදුන්න උදව්ව..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නෑ බැට කෑවේ - නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වගේ....

    නිදහස ලැබුණා - මල්ලි නිදහස ලැබුණා
    තළුමරන්න මිහිරි අකුරු හතරක් ලැබුණා
    ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා
    එළිවෙන කොට නිදහස අහසින් ගෙට වැටුණා........

    මෙන්න මේ නිසා තමා ඒ..........
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය හැම එකටම පාදක වෙච්ච ,ASCII වලට පාදක වෙච්ච ඉලක්කම් ටික ආවේ ඉන්දියාවෙන් සහා අරාබියෙන්. සුද්දගේ කොම්පැනිවල ගොඩක් වැඩ කරන්නේ ආසියාවේ උන්.

    397px-Arabic_numerals-en.svg.png

    අපි සුද්දට බනිනවා නෙවෙයි, උබ පටලවගෙන ඉන්නේ. අපි කියන්නේ උන්ගේ දේශපාළණය නිසා, අපේ රටවල වෙච්ච විනාශය ගැනයි. අපේ රටේ පාලකයෙක් වෙන රටකට ගිහින්, උන්ගේ රටවල ප්‍රශ්න ඇති කරනවා නම්, උන් අපිට බනිනවා, නමුත් උන් සැබෑ ලෙස බනින්නේ, අපේ දේශපාළනයට මිසක්, සමස්ථ මිනිස්සුන්ටම නෙවෙයි. මෙතන සුද්දා සුද්දා කියලා හදුන්වලා තියෙන්නේ උන්ගේ පාලකයොන්ව මිසක්, සාමාන්‍යය උන්ව නෙවෙයි. උන්ගේ බහුතර සාමාන්‍යය උන් අහිංසකයි.

    සුද්දටයි උගේ දේශපාලනයටයි උන්ගේ නව යටත් විජිත වාදයටයි හැමදාම බැන බැන හිටපල්ලා බන් ..මොකද හෙට ඉර පායනවා වගේ මේ ලෝකේ ෂුවර් එකටම ඔය කුමන්ත්‍රණ අරව මේවා හැමදාටම පවතිනවා හෙට උන් හැදිලා එක නවත්තන්නේ නැ අනික එහෙම තියන එකම රට අපි නෙවෙයි ..එහෙව් ලෝකේ ඔය කියන්නා වූ දහසකුත් එකෙක් එව්වා මැද දියුණු උන රටවල් තිබුන ..දැන් අවුරුදු 68 මහත්තයෝ අද ඊයේ අරාබිකරේ උදාහරණ ගැලපෙන්නේ නැ ලංකාවට ..අවුරුදු 68 ක් ඇ මතක තියාගන්න ... ලොල් ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    නෑ බැට කෑවේ - නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වගේ....

    නිදහස ලැබුණා - මල්ලි නිදහස ලැබුණා
    තළුමරන්න මිහිරි අකුරු හතරක් ලැබුණා
    ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා
    එළිවෙන කොට නිදහස අහසින් ගෙට වැටුණා........

    මෙන්න මේ නිසා තමා ඒ..........

    Sri Lanka didn't get independence from UK. It was Dominican offer that Great Britain gave to all countries that time under his crown. That's the reason India and Sri Lanka on close independece day. British Kingdom was fading in 1940s and they confescate it with Dominican method. That's why some of Carribian islands still under british rule.
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    තාක්ෂණය කියන්නෙ එකක්. පරගැතිභාවට කියන්නෙ තව එකක්. තාක්ෂණය සුද්දට විතරක් අයිති එකක් නෙවෙයි.. ඔය තාක්ෂණය අපෙ වගෙ රටක් හොයාගත්ත් ඒක කරගෙන යන්න බැ... අනික අප රටවල උන් තමයි ගොඩක් ඔය කම්පැනිවල බුද්ධි මණ්ඩලේ ඉන්නව. අපෙ රටවල් දියුණු වෙනවට උන් අකමැති හේතුවත් ඒව උන්ගෙන් ගැලවිල යයි කියල. චිනා වගේ

    යකෝ බුද්ධි මණ්ඩලේ වැඩක් තියෙනවා. අයිති කාරයා සුද්දෙක්. එතකොට උ කාටද වැඩ කරන්නේ සුද්දේකට.
    උබලට ගුගල් බැලුමක් යැව්වත් අධිරාජ්‍යවාදය . ගු විමලේ ගේ වැඩ.
    ලංකාවේ ඉන්න හිගන්නන්ට කොම්පැනියක් පටන් ගන්න තරම් වත්කම් නැ. එක නිසා පිට රට ආයෝජන ලංකාවට ගෙන්න ඕනේ. එහෙම ගෙන කොට ගු විමලේ වගේ උන් කෑ ගහනවා අධිරාජ්‍යවාදය කියලා.

    නුගත් හුත්තන් පාර්ලිමේතු යවන අපේ මහජතාවගේ අම්මට.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සුද්දටයි උගේ දේශපාලනයටයි උන්ගේ නව යටත් විජිත වාදයටයි හැමදාම බැන බැන හිටපල්ලා බන් ..මොකද හෙට ඉර පායනවා වගේ මේ ලෝකේ ෂුවර් එකටම ඔය කුමන්ත්‍රණ අරව මේවා හැමදාටම පවතිනවා හෙට උන් හැදිලා එක නවත්තන්නේ නැ අනික එහෙම තියන එකම රට අපි නෙවෙයි ..එහෙව් ලෝකේ ඔය කියන්නා වූ දහසකුත් එකෙක් එව්වා මැද දියුණු උන රටවල් තිබුන ..දැන් අවුරුදු 68 මහත්තයෝ අද ඊයේ අරාබිකරේ උදාහරණ ගැලපෙන්නේ නැ ලංකාවට ..අවුරුදු 68 ක් ඇ මතක තියාගන්න ... ලොල් ..

    "දහසකුත් එකෙක් එව්වා මැද දියුණු උන රටවල් තිබුනා?"
    කොහේද බන්? එකක් කියපන් කෝ. හරි එක රටක් කියපන් යටත් විජිතයට අහුවෙලා, නිදහස ලබලා, දැන් සංවර්ධනය වෙලා තියෙන. එහෙම රටකට තියෙන්නේ දකුණු අප්‍රිකාව විතරමයි.නමුත් ඒකෙත් ජාතිවාදය අහස උසට, ඒකත් අර්ධ වශයෙන් සුද්දගේ රටක්.

    Map_of_Developed_Countries_%28CIA_World_Factbook_2008%29.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    "දහසකුත් එකෙක් එව්වා මැද දියුණු උන රටවල් තිබුනා?"
    කොහේද බන්? එකක් කියපන් කෝ. හරි එක රටක් කියපන් යටත් විජිතයට අහුවෙලා, නිදහස ලබලා, දැන් සංවර්ධනය වෙලා තියෙන. එහෙම රටකට තියෙන්නේ දකුණු අප්‍රිකාව විතරමයි.නමුත් ඒකෙත් ජාතිවාදය අහස උසට, ඒකත් අර්ධ වශයෙන් සුද්දගේ රටක්.

    Republic Of Singapore
    Canada
    USA
    Australia
    New Zealand
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔන්න ඕක අහන්න තමා මම ඕක දැම්මෙත්.. මට කියහන්කෝ එතකොට උදව් කියලා යුද්දෙකදී මොනවද බලාපොරොත්තු වෙන්නේ. නිකන් ආයුද ටිකත් දීලා, පුහුණුවත් දීලා, රිජනල් වොශිප් වලින් ඔත්තුත් දීලා, ටැක්ටික් ටිකත් කියල දීලා ක්‍රෙඩිට් එක විතරක් ලංකාවට ගන්න ඉතුරු ඒවා එහෙන්. එතකොට පිටරට අලි කොට අදින්නයි ලංකාවේ අලි පෙරහැර යන්නයි. ඒ රටවල ආණ්ඩුවලට පිස්සුද? මට අවන්කවම කියපන් මොනවද කියලා පහුගිය යුද්දෙදී පිටරට ආණ්ඩු ලංකාවට නොදුන්න උදව්ව..

    මචං උදව් කියලා කියන්නේ අවි අයුධ දෙන එක විතරක් නෙමේ බන්... රටක යුද්ධයක් යන කොට බාහිර රටවල් වලින් එන පීඩනට වෑඩී. අපි එක දන්නෑ අපි දකින්නේ රට ඇතුලත යන යුද්දේ විතරයි. ඒත් බාහිර රට වල් වල බලපෑම අඩු කරගන්න අපිට රටවල් කිහිපයයි උදව් කරේ ඒ අතර දැන් අපිත් එක්ක ගජ මිතුරෝ වෙලා ඉන්න ඇමරිකාවවත් ඉන්දියාවවත් හිටියේ නෑ. යුරෝපයෙන් හිටියේ රුසියාව විතරයි. යුරෝපයෙත් ඇතැම් ආසියාවේ රටවලුත් තනිකර කරේ වෙළඳාමක් විතරයි ඒඅයට ඔනි වුනේ යුද්ධය දිගටම තියාගන්න. යුරෝපයේ ඇතුලු ඇතැම් රටවල් අපිට නොදෙන්න උත්සහ කරේ අපේ නිදහස.
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0

    "දහසකුත් එකෙක් එව්වා මැද දියුණු උන රටවල් තිබුනා?"
    කොහේද බන්? එකක් කියපන් කෝ. හරි එක රටක් කියපන් යටත් විජිතයට අහුවෙලා, නිදහස ලබලා, දැන් සංවර්ධනය වෙලා තියෙන. එහෙම රටකට තියෙන්නේ දකුණු අප්‍රිකාව විතරමයි.නමුත් ඒකෙත් ජාතිවාදය අහස උසට, ඒකත් අර්ධ වශයෙන් සුද්දගේ රටක්.

    Map_of_Developed_Countries_%28CIA_World_Factbook_2008%29.png

    Australia
    Israel
    New Zealand
    Swaziland
    United Arab Emirates
    United States
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං උදව් කියලා කියන්නේ අවි අයුධ දෙන එක විතරක් නෙමේ බන්... රටක යුද්ධයක් යන කොට බාහිර රටවල් වලින් එන පීඩනට වෑඩී. අපි එක දන්නෑ අපි දකින්නේ රට ඇතුලත යන යුද්දේ විතරයි. ඒත් බාහිර රට වල් වල බලපෑම අඩු කරගන්න අපිට රටවල් කිහිපයයි උදව් කරේ ඒ අතර දැන් අපිත් එක්ක ගජ මිතුරෝ වෙලා ඉන්න ඇමරිකාවවත් ඉන්දියාවවත් හිටියේ නෑ. යුරෝපයෙන් හිටියේ රුසියාව විතරයි. යුරෝපයෙත් ඇතැම් ආසියාවේ රටවලුත් තනිකර කරේ වෙළඳාමක් විතරයි ඒඅයට ඔනි වුනේ යුද්ධය දිගටම තියාගන්න. යුරෝපයේ ඇතුලු ඇතැම් රටවල් අපිට නොදෙන්න උත්සහ කරේ අපේ නිදහස.

    මට කියපන්කො ලංකාව දැන් යන isis යුද්දෙට මොනවද කරලා තියෙන්නේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    Republic Of Singapore
    Canada
    USA
    Australia
    New Zealand

    මම හිතුවා උබ ඕක කියයි කියලා.
    කැනඩාව,ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය කියන්නේ සුද්දොන්ගේම රටවල්.
    සිංගප්පූරුව ගැන තමයි මම කියලා තියෙන්නේ, මුල්ම කොමෙන්ට් එකේ. (එකක් දෙකක් හැරෙන්න) කියලා. මට ඒක ඔය කොමෙන්ට් එකේ දාන්න බැරි වුනා, සොරි හොදේ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Australia
    Israel
    New Zealand
    Swaziland
    United Arab Emirates
    United States

    කැනඩාව,ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය කියන්නේ සුද්දොන්ගේම රටවල්.
    ඊශ්‍රාලය කියන්නේ යුදෙව්වන්ට බ්‍රිතානය හදපු රටක්.
    United Arab Emirates කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්.