අද අපි සමරන්නේ මොකද්ද ?

Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
මම හිතුවා උබ ඕක කියයි කියලා.
කැනඩාව,ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය කියන්නේ සුද්දොන්ගේම රටවල්.
සිංගප්පූරුව ගැන තමයි මම කියලා තියෙන්නේ, මුල්ම කොමෙන්ට් එකේ. (එකක් දෙකක් හැරෙන්න) කියලා. මට ඒක ඔය කොමෙන්ට් එකේ දාන්න බැරි වුනා, සොරි හොදේ.

එකක් කියපන් කෝ. හරි එක රටක් කියපන් යටත් විජිතයට අහුවෙලා, නිදහස ලබලා, දැන් සංවර්ධනය වෙලා තියෙන.

:rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම හිතුවා උබ ඕක කියයි කියලා.
කැනඩාව,ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය කියන්නේ සුද්දොන්ගේම රටවල්.
සිංගප්පූරුව ගැන තමයි මම කියලා තියෙන්නේ, මුල්ම කොමෙන්ට් එකේ. (එකක් දෙකක් හැරෙන්න) කියලා. මට ඒක ඔය කොමෙන්ට් එකේ දාන්න බැරි වුනා, සොරි හොදේ.
දැනුත් ඔය රටවල් සුද්දගෙද? උබලට සුදු නොවෙන්න කවුද කියපන්කො එතකොට මම කියන්නම්.. හැම රටම උබට එක්කෝ සුදුයි එක්කෝ තම්බියි,
 
Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0

කැනඩාව,ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය කියන්නේ සුද්දොන්ගේම රටවල්.
ඊශ්‍රාලය කියන්නේ යුදෙව්වන්ට බ්‍රිතානය හදපු රටක්.
United Arab Emirates කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්.

සුද්දන්ගේ රටවල් නම් උන් යටත් වෙලා ඉදලා නැනේ. නිකන් බයිලා එපා.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

බයිලා බන් උබනේ කියන්නේ.
ඇමරිකාව අයිති රතු ඉන්දියන් උන්ටයි, නවසීලන්තය අයිති මෞරි උන්ටයි, ඕස්ත්‍රේලියාවේ ස්වේදේශික උන් හිටියා උන් එන්නත් කලින්. සුද්දෝ ඇවිත් උන්ට ගහලා, උන්ගේ රටවල් අල්ලගෙන , අද ඒ රටවල ස්වේදේශිකයන් ජීවත් වෙන්නේ 2nd ක්ලස් හැටියටයි. දන්න මගුලක් කථා කරපන් බන්.යටත් විජිතයන් බොර ලොට් එකක් තිබිලා, උබ මේ සිංගප්පූරුවයි අල්ලගෙන දගලන කොට, මට පුකෙනුත් හිනා බන්.
 
internet
SLT එකට ඕන වෙලාවට තමයි අපි internet යන්නේ. උන්ට ඕනේ රෑට නම් අපි යන්නේ රෑට. අම්මට හු

වැඩක් නැ හුත&තෝ ලංකාව ගැන කතා කරලා

මොනව උනත් ඇත්ත කියලා තියෙන්නෙ.​
 
පුකෙන් හිනා වෙන්නේ ලෙඩක්.
උබලා වගේ උන්ට කරන කොමෙන්ට් අපරාදේ :baffled:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

කැනඩාව,ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය කියන්නේ සුද්දොන්ගේම රටවල්.
ඊශ්‍රාලය කියන්නේ යුදෙව්වන්ට බ්‍රිතානය හදපු රටක්.
United Arab Emirates කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්.
මචන්, ඔක්කොටම කලින් ලෝක ඉතිහාසේ ඉගෙන ගනින්. ඇමෙරිකාව සුද්දාගෙන් නිදහස ගත්තේ කොළ කැලිවල ලියලා සපත්තු අස්සේ දාගන ගිහින් නෙමෙයි. ඇමෙරිකාවේ ගොවියෝ උදලු කෙටේරි වලින් ගහලා සුද්දා පැන්නුවේ.. හැබැයි එඉ මරාගත්තු රටවල් ආර්ථික යුද්දෙදි, සමාජීය යුද්දෙදි, අබ්යාවකාශ යුද්දෙදි එකතු වෙලා වැඩ කළා. තරහා වෙන්න එපා කිව්වට, ලංකාව එද්හත් සුද්දට බැන්න.. අදත් බනිනවා.. හෙටත් බනියි.. සුද්දා කියන්නේ පිටසක්වල ජීවියෙක් නෙමෙයි. උත මනුස්සයෙක්. ඌ පස්පව් කරන්නේ නැති සිල්වතෙක් නෙමෙයි. නමුත් රටක් දැනගන්න්න ඕනේ උත එක්ක වැඩ කරන ක්‍රමේ. සින්ගපුරුව දන්නවා.. ජපානේ දන්නවා.. උබලා තාම බනිනවා.. ලුන් ප්‍රොජෙක්ට් එක ඔත්තු සේවාවක් කියන රටක් ගැන විජාතිකබාවය කතා කරන වචන අපරාදෙ
 
ඇමරිකාව අයිති රතු ඉන්දියන් උන්ටයි. රතු ඉන්දියන් උනුත් අපි වගේම සටන් කරලා පැරදුනා, සුද්දෝ උන්ට රට දුන්නේ නෑ. ඕස්ත්‍රේලියාව, නවසීලන්තය, කැනඩාවත් ඒ වගේම තමයි. මේ ඔක්කොම සුද්දන්ගේ රටවල්.
 
praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    internet
    SLT එකට ඕන වෙලාවට තමයි අපි internet යන්නේ. උන්ට ඕනේ රෑට නම් අපි යන්නේ රෑට. අම්මට හු

    වැඩක් නැ හුත&තෝ ලංකාව ගැන කතා කරලා

    සිරා කතාව බන්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැනුත් ඔය රටවල් සුද්දගෙද? උබලට සුදු නොවෙන්න කවුද කියපන්කො එතකොට මම කියන්නම්.. හැම රටම උබට එක්කෝ සුදුයි එක්කෝ තම්බියි,

    යුරෝපානුවන් පාලනය කරන/දේශපාළනිකමය වශයෙන් බලපෑමක් කළ හැකි මට්ටමේ යුරෝපානුවන් බහුතරයක් ජීවත් වන/දේශපාළනිකමය වශයෙන් යුරෝපානුවන්ගේ යටත් විජිතයන් වන රටවල් සුද්දගේ රටවල්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යුරෝපානුවන් පාලනය කරන/දේශපාළනිකමය වශයෙන් බලපෑමක් කළ හැකි මට්ටමේ යුරෝපානුවන් බහුතරයක් ජීවත් වන/දේශපාළනිකමය වශයෙන් යුරෝපානුවන්ගේ යටත් විජිතයන් වන රටවල් සුද්දගේ රටවල්.

    ඔය හැර වෙනත් රටක නමක් කියපන්කො.. උබලා සුද්දා එපා කිව්වට, ලෝකේ හැම රටක්ම සුද්දත් එක්ක වැඩ කරනවා. වෙනස, ලංකාව සුද්දා එක්ක එක්කෝ බුදියනවා, එක්කෝ උට ගහලා පන්නනවා. අනික් රටවල් සුද්දට ඉන්වයිට් කරලා උගේ දැනුම අරන් රට දියුණු කරගෙන සුද්දාටත් ගානක් දිලා උගේ රටට යවනවා.. වැඩක් ගන්න බැරිකම උබලගේ වැරැද්ද.. එකට් අනික් රටවල් පලි න බන්..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බයිලා බන් උබනේ කියන්නේ.
    ඇමරිකාව අයිති රතු ඉන්දියන් උන්ටයි, නවසීලන්තය අයිති මෞරි උන්ටයි, ඕස්ත්‍රේලියාවේ ස්වේදේශික උන් හිටියා උන් එන්නත් කලින්. සුද්දෝ ඇවිත් උන්ට ගහලා, උන්ගේ රටවල් අල්ලගෙන , අද ඒ රටවල ස්වේදේශිකයන් ජීවත් වෙන්නේ 2nd ක්ලස් හැටියටයි. දන්න මගුලක් කථා කරපන් බන්.යටත් විජිතයන් බොර ලොට් එකක් තිබිලා, උබ මේ සිංගප්පූරුවයි අල්ලගෙන දගලන කොට, මට පුකෙනුත් හිනා බන්.

    කැනඩා ඕස්ට්‍රේලියා එහෙම අදාළ නැල්ලු මාර ලොජික් එල එල
    මචන් කටාර් කියන්නේ අද ලෝකේ පෝසත්ම මිනිස්සුන්ගේ රට .. යටත් විජිතයක් ඇ
    ඩුබායි සයිප්‍රස් බහරේන් ඉස්රායෙල් විතරක් නෙවෙයි මැලේසියා විතරක් නෙවෙයි ඉන්දියාවත් අපිට ඉස්සරහින් ඉන්නේ ..ඉන්දියාව හොදයි කියන්නේ කොහොමද කියන එක ගැන වෙනම කතා කරන්න ඕනි

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට කියපන්කො ලංකාව දැන් යන isis යුද්දෙට මොනවද කරලා තියෙන්නේ..

    අනේ බන් උඔනන්... මට එකක් කියන්න පුලුවන් උඔ අපේ රටේ ඉන්න එකෙක් නෙමේ කියලා.
    ලංකාව ISI එකට උදව් කරන්නෙත් නෑ. ISI එකට විරුද්ධව යුද්ධ කරණ රටවලට අපෙන් ඇති වැඩකුත් නෑ. මොකඳ ලොකයේ බලගතු රටවල් ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්න නිසා. මොකද දෙයක් වෙන්න ඔනී ඒ්කේ රගේ තේරෙන්න. යුරෝපෙටත් වෙලා තියෙන්නේ එක.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අනේ බන් උඔනන්... මට එකක් කියන්න පුලුවන් උඔ අපේ රටේ ඉන්න එකෙක් නෙමේ කියලා.
    ලංකාව ISI එකට උදව් කරන්නෙත් නෑ. ISI එකට විරුද්ධව යුද්ධ කරණ රටවලට අපෙන් ඇති වැඩකුත් නෑ. මොකඳ ලොකයේ බලගතු රටවල් ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්න නිසා. මොකද දෙයක් වෙන්න ඔනී ඒ්කේ රගේ තේරෙන්න. යුරෝපෙටත් වෙලා තියෙන්නේ එක.
    හරි අමුතු ලොජික්.. ලංකාව යුද්ද කරනකොට ලෝකෙම ලංකාවට උදව් කරන්න ඕනේ.. අනික් රටවල් යුද්ධ කරනකොට ලංකාව අහක බලන් අපෙන් උන්ට වැඩක් නැනේ කියලා ලංකාව හිත හදාගෙන ශේප් වෙන්න ඔනෙ.. ඉතින් ලෝකයක් උදව් කරයිද හලෝ..
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    හරි අමුතු ලොජික්.. ලංකාව යුද්ද කරනකොට ලෝකෙම ලංකාවට උදව් කරන්න ඕනේ.. අනික් රටවල් යුද්ධ කරනකොට ලංකාව අහක බලන් අපෙන් උන්ට වැඩක් නැනේ කියලා ලංකාව හිත හදාගෙන ශේප් වෙන්න ඔනෙ.. ඉතින් ලෝකයක් උදව් කරයිද හලෝ..

    ඇත්ත කතාව
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය හැර වෙනත් රටක නමක් කියපන්කො.. උබලා සුද්දා එපා කිව්වට, ලෝකේ හැම රටක්ම සුද්දත් එක්ක වැඩ කරනවා. වෙනස, ලංකාව සුද්දා එක්ක එක්කෝ බුදියනවා, එක්කෝ උට ගහලා පන්නනවා. අනික් රටවල් සුද්දට ඉන්වයිට් කරලා උගේ දැනුම අරන් රට දියුණු කරගෙන සුද්දාටත් ගානක් දිලා උගේ රටට යවනවා.. වැඩක් ගන්න බැරිකම උබලගේ වැරැද්ද.. එකට් අනික් රටවල් පලි න බන්..

    ඒක තමයි බන්. බටහිර යටත් විජිතයක් වෙලා, නිදහස ලබලා, අද සංවර්ධිත මට්ටමේ ඉන්න රටවල් වලට තියෙන්නේ දකුණු අප්‍රිකාවයි, සිංගප්පූරුවයි විතරයි බන්. තව ඔය හැංගිච්ච රටක් තිබ්බොත් කියපන් කෝ. මමත් කැමැතියි දැනගන්න.
    දකුණු අප්‍රිකාවේ ජාතිවාදය අහස උසට, සුදු කෙල්ලොන්ව නිතරම රේප් වෙනවා කළු උන් අතින් ජාතිවාදය නිසා. සිංගප්පූරුව කියන්නේ ටිකක් සංකීර්ණ මාතෘකාවක්. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ වෙච්ච දේවල්, ජපන් අක්‍රාමණ, රට පොඩි වීම වගේ ගොඩක් දේවල් එතන තියෙනවා. මම මේ දෙක තමයි මගේ කලින් කොමෙන්ට් එකේ එකක් දෙකක් හැරෙන්න කියලා දැම්මේ. නමුත් පොඩ්ඩක් හිතපන් සමස්ථයක් වශයෙන්, බටහිර යටත් විජිතයක් වෙලා, නිදහස ලබලා, අද සංවර්ධිත මට්ටමේ ඉන්න රටක් තියෙනවද කියලා?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කැනඩා ඕස්ට්‍රේලියා එහෙම අදාළ නැල්ලු මාර ලොජික් එල එල
    මචන් කටාර් කියන්නේ අද ලෝකේ පෝසත්ම මිනිස්සුන්ගේ රට .. යටත් විජිතයක් ඇ
    ඩුබායි සයිප්‍රස් බහරේන් ඉස්රායෙල් විතරක් නෙවෙයි මැලේසියා විතරක් නෙවෙයි ඉන්දියාවත් අපිට ඉස්සරහින් ඉන්නේ ..ඉන්දියාව හොදයි කියන්නේ කොහොමද කියන එක ගැන වෙනම කතා කරන්න ඕනි

    :rofl: යකෝ, මම කියපු දේවල් හැරුණු කොට, ඒවා තාමත් බ්‍රිතාන්‍යය යටත් විජිත තමයි. ඕස්ත්‍රේලියාවේ, නවසීලන්තයේ, කැනඩානේ ඉන්නවා ගවනර් ජෙනරල් කියලා එකෙක්, ඌ තමයි රටේ ඉහළම කෙනා, ඌව පත් කරන්නේ රැජින.

    ඉස්සරහින් හිටියා කියන්නේ සංවර්ධිත කියන එක නෙවෙයි බන්, පොඩ්ඩක් කියවලා වරෙන්කෝ රටක් සංවර්ධිත වෙන්න නම් මොනවගේ නිර්ණායකද සම්පූර්ණ වෙන්න ඕනේ කියලා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl: යකෝ, මම කියපු දේවල් හැරුණු කොට, ඒවා තාමත් බ්‍රිතාන්‍යය යටත් විජිත තමයි. ඕස්ත්‍රේලියාවේ, නවසීලන්තයේ, කැනඩානේ ඉන්නවා ගවනර් ජෙනරල් කියලා එකෙක්, ඌ තමයි රටේ ඉහළම කෙනා, ඌව පත් කරන්නේ රැජින.

    ඉස්සරහින් හිටියා කියන්නේ සංවර්ධිත කියන එක නෙවෙයි බන්, පොඩ්ඩක් කියවලා වරෙන්කෝ රටක් සංවර්ධිත වෙන්න නම් මොනවගේ නිර්ණායකද සම්පූර්ණ වෙන්න ඕනේ කියලා.

    dubai Qatar සංවර්දන නිර්ණායක නෙවෙයි උන් අපිට වැඩිය සැහෙන හොද ජිවින තත්ත්ව යටතේ ඉන්නේ ..උබ කියනවනේ යටත් විජිත වලට සංවර්දනය වෙන්න දෙන්නේ නැ එක තමයි අපිට බැරි වෙලා තියෙන්නේ කියල
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හරි අමුතු ලොජික්.. ලංකාව යුද්ද කරනකොට ලෝකෙම ලංකාවට උදව් කරන්න ඕනේ.. අනික් රටවල් යුද්ධ කරනකොට ලංකාව අහක බලන් අපෙන් උන්ට වැඩක් නැනේ කියලා ලංකාව හිත හදාගෙන ශේප් වෙන්න ඔනෙ.. ඉතින් ලෝකයක් උදව් කරයිද හලෝ..

    කව්ද දැන් කිව්වේ අපි යුද්ධ කරද්දි හැම රටක්ම අපිට උද්ව් කරා කියාලා මම මුල ඉඳලම කිව්වේ එක. අපි කෙලෙව්වා මිසක් . අපිට උදව් කලේ රටවල් කිහිපයක් විතයි. දැන් උඹ කියන්නේ අපි ගිහින් ISI එකත් එක්ක ගේම ඉල්ලන් ඔනී කියලද. අපේ අමි එකේ කොල්ලෝ කෙල්ලෝ
    U.N. peacekeepers ල විදිහට ලෝකෙට සේවය කරණවා උඔ ඒක දන්නැතුව ඇති.​
    අපේ රාටේ යුද්දේ තිබුන කාලේ සමහරක් බටහිර රටවල් අත් බැඳගෙන
    හිටියේ.බොරුවට සාම සාකච්චා ගෙනල්ලා LTTE එකට යුද අවි දුන්නා. මම කියන දේ තෙරෙන්නෑ උඔට උන් කරේ තනිකර වෙළඳාමක් විතරයි.