මම හිතුවා උබ ඕක කියයි කියලා.
කැනඩාව,ඇමරිකාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය කියන්නේ සුද්දොන්ගේම රටවල්.
සිංගප්පූරුව ගැන තමයි මම කියලා තියෙන්නේ, මුල්ම කොමෙන්ට් එකේ. (එකක් දෙකක් හැරෙන්න) කියලා. මට ඒක ඔය කොමෙන්ට් එකේ දාන්න බැරි වුනා, සොරි හොදේ.
එකක් කියපන් කෝ. හරි එක රටක් කියපන් යටත් විජිතයට අහුවෙලා, නිදහස ලබලා, දැන් සංවර්ධනය වෙලා තියෙන.

