බයියෝ_හාන්සියි

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Kohomath Ranil nam henama buuruwek.. Hitala balapan oka 2001 idala me wenakal PM wela hitiyanam moko wenne kyla?..

    Awruddata karapu tika hodatama ahitne..

    Dosai, Chapathi ehema course ekak karala lasti wela hitapan... :P
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka

    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd
     
    මුන්ට කියලා වැඩක් නෑ බන්
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    :rolleyes:
    :yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ජනතා විරුද්ධතාවය හමුවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නතර කරයි.:rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd

    ඒ කොහෙද බං විරෝධය තිබ්බේ?උබලගේ ගෙදරද?:lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd

    :D janatha virodaya nisa newathunama ekath dakinne hariyata ara modayata anna hada kiyala pennuwama u balanne egilla dihalu. anna e wage thama munuth. paksha bedayak wedak ne hari de una ekata hari kiyanna munta ba.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    බයියෝ ටොයියෝ කිය කිය රටේ මිනිස්සු බෙදන උන් තමා රියල් ගම්බට්ටෝ :rofl:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නිදහස් උළෙලේ දෙමළෙන් ජාතික ගීය ගැයීමක් නෑ..
    68 වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය ගාළු මුවදොර පිටියේදී ආරම්භ විය. ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු මැති ඇමති ප‍්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙයි.

    මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ බසින් ජාතික ගීය ගැයීමක් එහිදී සිදු නොවූ අතර පුරුදු ලෙස සිංහල භාෂාවෙන් එය ගායනා කරනු ලැබීය.

    බයියෝ බලාගෙන හිටියේ ජාතික ගීය දෙමලෙන් කියනකන්.... කට්ටියම දුකෙන් ඇති.

    ඉතින් තෝ දැන් මෙතන අඬන්නෙ මොකොටෙයි....:P
     
    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd

    :yes::yes::yes::yes:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර

    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd

    Sira kathawa machan....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    :yes::yes::yes::yes:+++rep
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඉතින් තෝ දැන් මෙතන අඬන්නෙ මොකොටෙයි....:P

    අපිනම් නෙවෙයි ඇඬුවේ සම හරක් දේශප්‍රේමි යැයි කියන්නා පේස්බූක් පේජ් , පොස්ට් පවා ඩිසයින් කොරලා තිබ්බා දෙමලෙන් දෙසාබැව ගමන් පබ්ලිස් කරන්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොන්නයා ඌට කරන උත්තම්චරේ යද්දී හිටන් නැතුව වාඩි වෙලා ඉන්නේ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දෙමල ජාතික ගියක් කියන්න ලොකු උවමනාවක් තිබ්බා ...එක නෑ කියනන බෑ කාටවත් ..නමුත් දැන් රනිල් සහ මෛත්‍රීපාල ට පොඩ්ඩක් තේරිලා තියෙනවා දෙමල සන්ධානය සහ විග්නේශ්වරන් කවදාවත් නම්‍යශීලි වෙන්නේ නෑ කියලා ....පොඩ්ඩක් බලපන් TNA සහ විග්නේශ්වරන් මේ දවස් වල ෆෙඩරල් ගැන විතරමයි ඉල්ලන්නේ ...ෆෙඩරල් නැත්තන් විසදුමක් නෑ කියන මතයේමයි ඉන්නේ ....ඒ වගේම සහජීවනය කියලා සිංහලයා අත දික් කලාට TNA සහ විග්නේශ්වරන් එකට කැමති නෑ ...උන්ට මස් රාත්තලම ඕනි කියන මතයේ ඉන්නේ .....ප්‍රශ්නේ තියෙන්නේ අපේ කස්ටියත් හැමදාම උන් කියන කියන එක කර කර ඉදිද කියලා ....ඕනිම දෙයකදී එකගවීම්/ ඉවසීම් වල සීමාවක් තියෙනවා ....එක දැන් රජය තේරුම් අරගෙන ඉන්නේ නම් කමක් නෑ ...