බයියෝ_හාන්සියි

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හැම රෙද්දටම හිටං හිටං කියන එකා ඌට උත්තමාචාර කරනකොට ඇයි අද විතරක් ඉඳං ඉන්නෙ?:oo:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    හැම රෙද්දටම හිටං හිටං කියන එකා ඌට උත්තමාචාර කරනකොට ඇයි අද විතරක් ඉඳං ඉන්නෙ?:oo:

    ඒක කරගන්න පන තියන එකේක්ද බන් ඌ :rofl:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    නිදහස් උළෙලේ දෙමළෙන් ජාතික ගීය ගැයීමක් නෑ..
    68 වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය ගාළු මුවදොර පිටියේදී ආරම්භ විය. ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු මැති ඇමති ප‍්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙයි.

    මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ බසින් ජාතික ගීය ගැයීමක් එහිදී සිදු නොවූ අතර පුරුදු ලෙස සිංහල භාෂාවෙන් එය ගායනා කරනු ලැබීය.

    බයියෝ බලාගෙන හිටියේ ජාතික ගීය දෙමලෙන් කියනකන්.... කට්ටියම දුකෙන් ඇති.

    ඈයි බොල රනිල් කිව්වෙ එහෙම කිව්වට අවුලක් නෑ කියලා.... යකො වහලෙක් වෙන්න එපා.... මුට්ටිය දාලා බෑලුවා.... මිනිසුන්ගෙ විරොද්ය නිසා නෑවතුනා.....
    මේ ඊයෙ හෙල උරුමයත් ජාතික ගිතය දේමලෙන් ගායනා කරනව්ට විරුද්දයි කිඅයල කියලා තියෙන්නෙ http://nethfm.com/article/95491 .... ඔන්න ඕවා නිසා තමයි අද කිව්වෙ නෑත්තෙ.... unp උනාට කමක් නෑ... වහලෙක් වෙන්න එපා... නෑති උනොත් මේ රට නෑති වෙන්නෙ අපි ඔක්කොටම... නෑතුව බයියන්ට විතරක් නෙමේ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd

    :yes::yes: wirodathwayak nattham mun oka yasa ageta kiyanawa. as sinhalese we should be proud. and also thankful to the govt that they listened to the people and did the correct thing:yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැම රෙද්දටම හිටං හිටං කියන එකා ඌට උත්තමාචාර කරනකොට ඇයි අද විතරක් ඉඳං ඉන්නෙ?:oo:

    මෙච්චර කල් හැම පැරේඩ් එකම යනකොට හැමෝම ඉඳගෙන තමයි හිටියේ බන්. :P:P:P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    නිදහස් උළෙලේ දෙමළෙන් ජාතික ගීය ගැයීමක් නෑ..
    68 වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය ගාළු මුවදොර පිටියේදී ආරම්භ විය. ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු මැති ඇමති ප‍්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙයි.

    මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ බසින් ජාතික ගීය ගැයීමක් එහිදී සිදු නොවූ අතර පුරුදු ලෙස සිංහල භාෂාවෙන් එය ගායනා කරනු ලැබීය.

    බයියෝ බලාගෙන හිටියේ ජාතික ගීය දෙමලෙන් කියනකන්.... කට්ටියම දුකෙන් ඇති.

    kawuruth hansi wune na bro. you call others who has different political views slaves but the currant govt listened to the voice of the very people you call slaves and did the correct thing by not singing in tamil. if not for the "slaves" they would have sung it in Tamil. so go infront of a mirror and see who the real slave is:cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11206089_593284400824225_2307980864704812820_n.jpg
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අන්න දැං බලපල්ල දෙමලෙන් ජාතික ගීය කියනව :rofl::rofl::rofl::rofl::baffled:
    hirashgeff, srilankan1 පොන්ස් ලාගේ අවදානය පිනිසයි:baffled::baffled::rofl::rofl:

    Last edited:
    • Like
    Reactions: sbbuddhika

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙච්චර කල් හැම පැරේඩ් එකම යනකොට හැමෝම ඉඳගෙන තමයි හිටියේ බන්. :P:P:P

    sure ද?
    කලින් අවුරුදු වල ඒව උඹ බලල නෑ වගේ

    ගිය අවුරුද්දෙ හිටමත් හිටං තමයි හිටියෙ:P
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ජනතා විරුද්ධතාවය හමුවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නතර කරයි.:rolleyes:

    දැන් කන් සුද්ද කරන් අහන් හිටපිය මොන භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කරන්නෙ කියලා...
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    දැන් කන් සුද්ද කරන් අහන් හිටපිය මොන භාෂාවෙන්ද ජාතික ගීය ගායනා කරන්නෙ කියලා...

    යේක අපේ මව් බාසාව තමා.... ඇයි අවුල් ද :confused:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් බල්ලො වගේ හැංගෙන්නෙ නැතුව ඇවිත් දෙමලෙන් කියපු එක හරි සෝක් කියල රනිල් ඇටෙත් ලොවල පලයන්:rofl::rofl::rofl: